IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


අන්තරේ මානව හිමිකම් යයි

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවත්  පසුගිය 31 වැනිදා ජයවර්ධන විශ්ව විද්‍යාලයෙන් ආරම්භ කළ විරෝධතාවයකට කොල්ලුපිටිය මංසන්ධියේදී පොලීසිය පහරදීමට විරුද්ධව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුහු අද (05) ශ්‍රී ලංකා මානව කොමිසන් සභාව වෙත පැමිණිල්ලක් කළහ.

DSC_1248 webDSC_1243



අදහස් (0)

අන්තරේ මානව හිමිකම් යයි

දහම් Tuesday, 06 September 2016 02:17 AM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

රවින්ද්‍ර සී. කම්කනම්ගේ Monday, 05 September 2016 12:26 PM

මේක පුදුම වැඩක්නේ...? මේ අය සයිටම් සිසුන්ගෙ මානව හිමිකම් කඩන්න කියලා පාරේ යන මගීන්ගෙත් මානව හිමිකම් කඩමින් උසාවි නියෝග වලටත් පයින් ගහලා පෙළපාලි ගිහින් මානව හිමිකම් කැඩුනා කියලා පැමිණිලිත් කරනවා.. මේක මාර වැඩක්නේ... (ර)

:       0       0

ගයාන් Tuesday, 06 September 2016 04:00 AM

ලෝක යථාර්ථය දන්නේ නැති ඉරිසියාකාරයන් පිරිසක් (බ)

:       0       0

ජස්ටින් Tuesday, 06 September 2016 04:32 AM

කොල්ලනි, අපිත් සරසවි ගියා. එ්ත් දරුවට ලකුණක වෙනසකින් යන්න බැරිවුණා. එයාව පිටරට උපාධියක් කරන්න යැව්වා. මගේ මුළු සේසතම වියදම කළා. ඒ කියන්නේ අපේ රටේ සල්ලි වෙන රටකට ගියා. ඉතින් ලංකාවේ ඇතුලේ ඒ වගේ ඒවා තිබුනම මොකෝ වෙන්නේ. ඔයාලගේ දරුවන්ටත් ඔය තත්වයට මුහුණ දෙන්න වෙයි. (බ)

:       0       0

පියුමික Tuesday, 06 September 2016 04:27 AM

මේ අය ළමයි වගේ පේනවද?මට නම් පේන්නේ අමු රස්තියාදු කාරයෝ ටිකක් වගේ...මේ අය රස්සාවල් වලට ගන්න පුළුවන් පෙනුමක් තියනවද?මේ වගේ අය ලංකාවේ විශ්ව විද්‍යාල පරපුර නියෝජනය කිරීම මුළු මහත් තරුණ පරපුරටම නින්දාවක්.. ඉස්සෙල්ලම අනිත් අයට ආදර්ශයක් වෙන්න මේ අයට උගන්නන්න..(බ)

:       0       0

අරවින්ද ගුණවර්ධන Tuesday, 06 September 2016 05:44 AM

අපි නම් ඕවට නෑ. අපිට පුද්ගලික විශ්ව විද්‍යාල හැදුවත් එකයි නැතත් එකයි. අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ. (බ)

:       0       0

අරවින්ද ගුණවර්ධන Tuesday, 06 September 2016 06:49 AM

පියුමික, පෙනුමෙන් සහ ඇඳුමෙන් මිනිස්සු මනින්න එපා. මේ ළමයි උගත් බුද්ධිමත් අය. මේ ළමයින්ගෙන් වැඩක් ගන්න පුළුවන් වුනොත් රටට හොඳ වෙයි. මොකක් හරි අරමුණක් වෙනුවෙන් නිර්භීතව ඉදිරිපත් වෙන එකත් ලොකු දෙයක්. (බ)

:       0       0

සේන Tuesday, 06 September 2016 06:52 AM

මේ පිස්සෝ ටිකක් පෙන්නේ නැද්ද හැටි රැවුල් වවලා කොන්ඩ කපලා නෑ මෙයාලද මේ දොස්තරලා වෙන්න යන්නේ අනේ හොඳයි (බ)

:       0       0

චමත් Tuesday, 06 September 2016 06:50 AM

බලන්න පිටිපස්සෙන් මහත්මයෙක් එනවා.තිබුනේ නැද්ද ටයි පටිය නැති වුනත් ඒ වගේ පිළිවෙලකට ඇඳලා සපත්තු දාගෙන යන්න ඔය වගේ තැනකට ? (බ)

:       0       0

සත්‍යය Monday, 05 September 2016 07:17 PM

අධිකරණයට අපහාස කළ වරදට එස්.බී. මහතාත් හිරේ ගියා. අධිකරණයට අපහාස කළ සිසුන්ට වෙනම නීතියක්ද? (නි)

:       0       0

සුරනිමල Tuesday, 06 September 2016 07:57 AM

සරසවි සිසුන්ගේ අධ්‍යාපනය කටයුතු කඩාකප්පල් කිරීම ගැන මේ අයට විරුද්ධ ව කොමිසමට පැමිණිලි කළ යුතුය .කාටත් කොන්ඳ පණ නැහැ විශ්ව විද්‍යාල තුල පක්ෂ දේශපාලනය තහනම් කිරීමට (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 357 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 933 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1405 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 190 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 784 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 900 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39355 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25653 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 343 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site