(ඩයනා උදයංගනී)
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සහ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරන ‘මර්දනයට එරෙහි විරෝධතා රැලිය’ කොළඹ හයිඩ් පිටියේ දී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
මෙම රැලිය පැවැත්වෙන හයිඩ් පිටිය අවට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අතර, ඒ අවට ජල ප්‍රහාරක බවුසර, පොලිස් කැරලි මර්දන අංශ යොදවා තිබෙනු දක්නට ලැබේ.
විශ්ව විද්‍යාල සිසුන්, වෘත්තීය සමිති නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව සිටිති.
සමඟි ජන බලවේගය නියෝජනය කරමින් පාර් ලිමේන්කු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, නිදහස ජාතික සභාව නියෝජනය කරමින් පාර් ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් නලින්ද ජයතිස්ස, පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් පුබුදු ජයගොඩ, 43 වන සේනාංකය නියෝජනය කරමින් තීක්ෂණ ගම්මන්පිල යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටිති.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අන්තරේ විරෝධතා රැලිය ඇරඹෙයි
SUNIL MILANO Friday, 16 September 2022 04:26 PM
ජල ප්‍රහාර අවශ්‍ය නැත. ගන්න දෙකේ දෙකේ පොලු ටිකක් අතට...
ලක්සිරි පැරිස් Friday, 16 September 2022 05:30 PM
ඇත්තටම ඔබ මිලානෝ වලද ඉන්නේ...? මානුෂික නිදහස බලන්න මම ඔබට පැරිසියට අරාධනා කරනවා.
SanthuFriday, 16 September 2022 07:54 PM
එක එක සංවිධාන නියෝඡනය කරන්න දන්න කියන අය ආවා කියලා ගණන් ගන්න එපා. කරදරයක් වූ සැනින්, දුටු සැනින් ඒවාටත් ක්‍රියාත්මක වෙන්න ඕනෑ. නීතිය කාටත් එකයි.
පිටරැටියා Friday, 16 September 2022 10:17 PM
මානුෂික හැඟීම්, දැනීම් නැති මොලේ උඩ ඉන්න වහලෙක් වගේ...!
randil Friday, 16 September 2022 04:54 PM
අරගලයට ජයෙන් ජයම වේවා...!
don Friday, 16 September 2022 10:33 PM
කරුණාකර ඉක්මණින්ම නැවැත්විය යුතුයි. අනාගත සැලසුම්, ක්‍රමවත් නායකත්වයක් නොමැති අපට කිසිඳු අරගලයක් අවශ්‍ය නැහැ.
Bamunuarachchi Saturday, 17 September 2022 07:09 AM
අපි කුරුඳු පොලු ලැහැස්ති කර ගමු. ඔය ලැහැස්ති වෙන්නේ සිරි නරඹන්න. පරණ ටයර් අපි සපයන්නම්...
BamunuarachchiSunday, 18 September 2022 07:12 AM
බටලන්දේ සිරි නරඹන්න