ජාතික තරුණ සේවා සභාවේ දැල්පන්දු කී‍්‍රඩාංගණයේදී පැවති අන්තර් විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙලේ දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ විශ්ව විද්‍යාල කී‍්‍රඩිකාවෝ සමත්වූහ. අවසන් මහ තරගයේදී ලකුණු 41-31 ක් ලෙස සබරගමුව විශ්ව විද්‍යාල පිල පරාජය කරමින් කොළඹ විශ්ව විද්‍යාල කී‍්‍රඩිකාවෝ මෙම ජයග‍්‍රහණයට හිමිකම් කීහ.
අර්ධ අවසන් වටයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල පිල පරාජය කරමින් කොළඹ විශ්ව විද්‍යාල පිල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර සබරගමුව විශ්ව විද්‍යාල පිල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාල පිල පරාජය කරමිනි.
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාල පිල ලකුණු 39-26 ලෙස පරාජය කළ පේරාදෙණිය විශ්ව විද්‍යාල පිල තෙවැනි ස්ථානය සඳහා වූ තරගය ජය ගත්තේය.
ඒ. ඒ. සඳුනිකා, ඒ. කේ. පේ‍්‍රමරත්න, ඒ. එම්. අබේසිංහ, ඞී. පී. වික‍්‍රමගේ, ඞී. එස්. විතාරණ, එච්. ඒ. හේරත්මැණකේ, එම්. එස්. ප‍්‍රනාන්දු, ආර්. පී. රාජපක්ෂ, එස්. එම්. සේරසිංහ, එස්. පී. ලියනගමගේ, ටී. එච්. චලොන්ගා, ඩබ්. එන්. ද සිල්වා යන කී‍්‍රඩිකාවෝ ශූරතාව දිනූ කොළඹ විශ්ව විද්‍යාල පිල නියෝජනය කළහ.
(*)
රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්
නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අන්තර් විශ්ව විද්‍යාල දැල්පන්දු ශූරතාව කොළඹ සරසවියට