IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අන්තර් සංගම් දැල්පන්දු තරග වසර 7 කට පසු

අන්තර් සංගම් දැල් පන්දු ශූරතාවලිය වසර ගණනකට පසු පැවැත්වීමට ශ්‍රී ලංක දැල් පන්දු සංගමය තීරණය කර තිබේ. ඒ අනුව තරගාවලිය ලබන සෙනසුරාදා හා ඉරිදා (1.2) කුරුණෑගල වෙලගෙදර කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
දැල්පන්දු සංගමයේ අනුබද්ධිත දිස්ති‍්‍රක් සංගම් 35කින් 27ක් මෙම තරාවලියට සහභාගි වන බව දැල් පන්දු සංගමයේ උප සභාපතිනි යමුණා සඳමාලි මහත්මිය පැවසුවාය. මහජන බැංකුව තරගාවලියට අනුග‍්‍රහය දක්වයි.

‘ඒ’, ‘බී’, ‘සී’ හා ‘ඞී’ යන කාණ්ඩ හතරකින් තරගාවලියේ මූලික (ලීග්) වටය පැවැත්වීමෙන් පසු පිළිමළුන් පිටු දැකීමේ ක‍්‍රමයට පැවැත්වෙන අවසන් මහා තරගයට කණ්ඩායම් තෝරා ගැනේ. කාන්තා අවසන් මහා තරගය ඉරිදා පෙරවරු 3.30 ටත් මිශ‍්‍ර අවසාන  මහා තරගය පස්වරු 2.30 ටත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

තරගාවලියේ සමාරම්භක උත්සවය කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සෙනසුරාදා පෙරවරු 8.30ට පැවැත්වේ.

තරගාවලියේ දක්‍ෂතා දක්වන කී‍්‍රඩිකාවන් ජාතික දැල්පන්දු සංචිතයට තෝරා ගන්නා බව දැල්පන්දු සංගමය පවසයි. දිස්ති‍්‍රක් සංගමයකට අයත් කී‍්‍රඩා සමාජයකින් උපරිම කී‍්‍රඩිකාවන් තිදෙනෙකු වන පරිදි ඒකාබද්ධ කණ්ඩායම් තරගාවලියට සහභාගි වෙති.

වසර හතකට පෙර පැවති තරගාවලියේ ශූරතාව රාජ්‍ය සේවා කණ්ඩායම විසින් දිනාගන්නා ලදි.

 



අදහස් (0)

අන්තර් සංගම් දැල්පන්දු තරග වසර 7 කට පසු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 139 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 98 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 103 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 504 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1010 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 1075 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38089 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site