IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


අන්තවාදී ලේකම් යළි රිමාන්ඩ්

තවුහිද් ජමාත් නමැති අන්තවාදී සංවිධානයේ ලේකම් අබ්දුල් රසීක් දෙසැම්බර් 9 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (29) නියෝග කළේය.

මාළිගාවත්තේ පැවැති උද්ඝෝෂණයකදී බුදු දහමට හා මහා සංඝරත්නයට අපහාස වන පරිදි ප්‍රකාශ සිදුකළැයි ඔහුට එරෙහිව නඩු පවරා ඇත.

ඔහුගේ ඇප ඉල්ලුම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ ඔහුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන එවැනිම නඩුවක යළි කිසිදු ආගමකට අපහාස නොකරන්නැයි ලබාදුන් ඇප කොන්දේසිය කඩකිරීම නිසා ඇප ලබාදිය නොහැකි බවයි.



අදහස් (0)

අන්තවාදී ලේකම් යළි රිමාන්ඩ්

අමර Tuesday, 29 November 2016 11:01 AM

බයවෙන්න දෙයක් නැහැ ....මෙයා වැලිකඩදී හොඳටම පුනරුත්ථාපනය කරයි අපේ උදවිය....(ම)

:       0       0

චින්තක Tuesday, 29 November 2016 11:10 AM

අන්තවාදියව මෙරටින් පිටුවහල් කරන්න.මේ බෞද්ධ රටේ මුන්ට මෙහෙම බුදු දහමට අපහස කරන්න දෙන්න එපා. (ම)

:       0       0

සමන්ත Tuesday, 29 November 2016 12:17 PM

ඇතුලේ ඉන්න එක හොදයි. එළියට එනවට වැඩිය. (හේ)

:       0       0

මලික් Tuesday, 29 November 2016 12:25 PM

මෙයාව ඇතුලට දාපු එක හොදයි.(හේ)

:       0       0

ඉසුරන්දි Tuesday, 29 November 2016 12:25 PM

අරාබිකරයේ නම් මෙලහටත් බෙල්ල කපලා (හේ)

:       0       0

සුපුන් Wednesday, 30 November 2016 06:46 AM

බෞද්ධ මනුස්සයෙකුට අරාබියේ ගිහින් එක බණ පදයක් කියන්න නිදහස තියෙනවද...? වැඩක් නෑ කතාකරල... මේ ජාතිය ලෝකේ කොහේ ගියත් පිළිකාවක් වගේ ජාතිය පතුරන එක තමා කරන්නේ...(බ)

:       0       0

ජෙනිස් Tuesday, 29 November 2016 12:51 PM

මේ වගේ අයට කවුරු වුනත් දඩුවම් දිය යුතුයි.(හේ)

:       0       0

කවීෂා Tuesday, 29 November 2016 02:29 PM

මෙයා ඇතුලේ පුනරුත්තාපනය වෙන හැටි බලන්න අාසයි.(හේ)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 29 November 2016 09:16 AM

මෙයාව තව කාලයක් වැලිකඩ පුනරුත්තාපනය කරමු. (ම)

:       0       0

නුවන් Tuesday, 29 November 2016 10:00 AM

මේගොල්ලෝ ආපු දිහාටම එලවන්න ඕනේ! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 1086 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 702 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 259 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1948 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1764 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 547 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40036 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 238 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site