(සිතුම් චතුරංග )
වවුනියාව, පූන්තෝට්ටම් හීදි මෝටර් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවු අනතුරකින් මොටර් රථය හා යතුරුපැදිය අද (24) උදෑසන සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වි ඇතැයි වවුනියාව පොලිසිය කියයි.
යතුරුපැදිය හා මෝටර් රථයේ ගැටීමෙන් අනතුරුව ගිනිගෙන ඇති අතර,ගින්නෙන් මෝටර් රථය හා යතුරුපැදිය සම්පූර්ණයෙන් ගිනිගෙන ඇති බව පොලිසිය පැවසීය.
අනතුරින් යතුරුපැදිකරුට සුළු තුවාල සිදුව ඇති අතර, අනතුර හේතුවෙන් යතුරු පැදිය හා මෝටර් රථය ගිනි ගැනීමට ලක්වන්න ගන්නට ඇති බවද පොලිසිය පැවසූහ.
ගිනිනිවන රථ යොදා ගනිමින් ගිනි ගනිමින් තිබූ මෝටර් රථය ගින්න පාලනය කළ අතර යතුරු පැදිය සහ මෝටර් රථය ගින්නෙන් සම්පූර්ණයෙන් විනාශවී තිබුණි.
නව ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ලෙස ප්‍රසන්න පෙරේරා මහතා පත් කර තිබේ.
ජාතික ජන බලවේග ආණ්ඩුවේ පළමු අයවැයට අනුව මේ වසරේදී ශ්‍රී ලංකාවේ පවුලක් රුපියල් 40,000 ක පමණ බදු මුදලක් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී ගෙවීමට සිදුවන බවත් එය පස
විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්හි ක්‍රීඩා ප්‍රධානීන් හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අද
අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට (25) පස්වරු 6.00ට පැවැත්වේ.
අල්ලස් කොමිසම විසින් තහනමට ගෙන ඇති බාල බෙහෙත් ජාවාරම් සිද්ධිය සම්බන්ධයේ සැකකරුවකු වශයෙන් නම් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහු
පාතාල ක්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් ඇතිවීම දක්වා වර්ධනය වීමට ඉඩ නොතබන බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (24) පැ
නව කිලෝ ග්‍රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
අනතුරින් මෝටර් රිය-යතුරුපැදිය ගින්නෙන් අළු වෙයි