පසුගිය 31 වැනි දා සිට කලාවැව තාවුල්ලේ සිටින අන්ධ දළ පූට්ටුවා තවත් ඇතින්නියකගේ සහායෙන් ගල්ගමුව දෙසට යමින් සිටින බව වයඹ පළාත් බාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා කියයි. දෙඇස් අඳ මේ ඇතා බරපතල තත්ත්වයේ සිටියදී පශු වෛද්‍යවරු හය දෙනෙක් ප‍්‍රතිකාර කළහ. අද සවස එහි ආ ඇතින්නියක දළ පූට්ටුවාට කනවැල අල්ලාගෙන ගිය බව ගැමියෝ කියති. දඹුල්ලේ දී වාහන 49කට පහරදී අලාභහානි කළේ මේ ඇතාය.
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අන්ධ ඇතාට කනවැල අල්ලයි
හිමාලි මහේෂිකා අමරසිංහ Tuesday, 08 November 2011 11:13 AM
බෞද්ධ සාහිතයේ සමහර සුන්දර කතන්දර හරි සංවේදිනිසාම ඒවා අතිශෝක්තියෙන් තියෙනවා කියලා හිතුනත් මේ වගේ සංවේදී දසුන් වලින් ඉතිහාසයේ එන හැම කතාවක්ම කොයි තරම් නිවැරැදිද කියලා සිතෙනවා සීලව නාගරාජ ජාතකය කියවලා තියෙනවනම් මම කියන දේ හැම කෙනෙකුටම තේරුමි යාවි මේ මතු බුදුවන්නට පෙරුම් පුරන සතුන් වෙන්න ඇති මේ පුවත පළ කිරීම ගැන ලංකාදීපයට ස්තූතියි
නිතා නන්දනි Tuesday, 08 November 2011 12:01 PM
හිමාලි ඇයි ඔයා ආසයිද කාට හරි කන වැල අල්ලන්න
ගාමිණි Tuesday, 08 November 2011 12:40 PM
ඇයි හිමාලිගේ අදහස් විතරක් පල කරන්නේ
රත්නායක Tuesday, 08 November 2011 01:02 PM
නන්දනී ඔයා බෞද්ධ පොත් කියවලාම නැද්ද
එ.එස්.කේ පෙරේරා Tuesday, 08 November 2011 01:17 PM
පුඵවන්නම් අලුත් ජෝඩුවේ පින්තූරයක් දාන්නකෝ.
ප්‍රියන්ත ඒ.කේ Tuesday, 08 November 2011 01:18 PM
ඊයේ රෑ හොද හොද දේවල් වෙන්න ඇති නේද. කවුරුත් ගියේ නැද්ද පින්තූර ගන්න.
වසන්ත Tuesday, 08 November 2011 01:07 PM
සතුන් ගෙන් වත් ලංකාවේ කාන්තාවන් ඉගෙන ගත්තොත් හොදයි.
රෝහණ කෝනාර Tuesday, 08 November 2011 01:45 PM
හිමාලි මහේෂිකා අමරසිංහගේ ප්‍රකාශය ඉතාම වැදගත්.මෙය ඉතාමත් සංවෙදී සිදුවීමක්.මෙම ඇතා කොචිචර අසරණවෙලාද ඉන්නෙ.මිනිස්සුන්ට නැති ගතිගුණ සතුන්ට තියෙනවා.මෙය පළකිරීම ගැන ලංකාදීපයට ස්තුතියි.