IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


අනුන්ගේ තුවක්කුවක් අතගාලා මන්ත්‍රී ලේකම්ට වෙඩි වැදිලා

විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාගේ සම්බන්ධීකරණ ලේකම් බී.එම්. අමරසිංහ (49) අනුරාධපුර ප්‍රීමන් මාවතේ කාර්යයාලයේ දී අතට හා පයට වෙඩි වැදී රෝහල් කළ බව පොලිසිය කියයි.

මන්ත්‍රී වරයාගේ ආරක්ෂකයෙකු ඇඳක් උඩ තබා ගිය ගිනි අවිය අතපත ගාද්දී පත්තුවී ඇතැයි කියති.

 



අදහස් (0)

අනුන්ගේ තුවක්කුවක් අතගාලා මන්ත්‍රී ලේකම්ට වෙඩි වැදිලා

සමන්ති Sunday, 14 February 2016 03:57 PM

ලොක්කගේ පුරුද්ද ගෝලයන්ටත් ඇති (රේ)

:       0       0

සෑම් Sunday, 14 February 2016 06:47 AM

පිටරටක හදාපු අවියක් නේද ?? මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් . (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 14 February 2016 06:49 AM

අන්සතු දේවල් පරිහරණය කරන්න ගියාම, පේනවා නේද වෙන දේවල්. (ර)

:       0       0

විජේ Sunday, 14 February 2016 07:17 AM

සම්පුර්ණ ඇත්ත කියලා වගේ හංගන්නේ නැතුව. (ර)

:       0       0

සමන් Sunday, 14 February 2016 07:23 AM

නෑ... නෑ මේක පිටරටක කුමන්ත්‍රණයක්. (ර)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 14 February 2016 07:26 AM

එකත් එකට මේක CIA කාරයන්ගේ වැඩක්! (ර)

:       0       0

රොහාන් Sunday, 14 February 2016 07:39 AM

මේ අය හැමදාම අර කොටේ ඇබේ ගලවපු වදුරා වගේ වලිගය හිරවන ඕන්නැති දේවල්ම තම කරගන්නේ. (ර)

:       0       0

කපිල Sunday, 14 February 2016 07:46 AM

කාර්යාලයේ ඇදවල් තියනවද.? (ර)

:       0       0

චමල් Sunday, 14 February 2016 07:54 AM

විමල් වගේම නැතැයි ගෝලයොත්. (ර)

:       0       0

ශාන්ත Sunday, 14 February 2016 07:54 AM

වෙඩි වැදිලද, තියලද ? (ර)

:       0       0

රොෂාන් Sunday, 14 February 2016 07:25 PM

මොකෙක් උනත් කමක් නැහැ .දේශපාලන හිතවතෙක් නම්, ඒ කෙනා මැරෙන එක අපිට ලොකු සතුටක්!!! (රේ)

:       0       0

සේන Sunday, 14 February 2016 08:21 AM

අනුන්ට අයත් දේවල් අත පත ගාන එක බොහොම භයානක වැඩක්. (ර)

:       0       0

ප්‍රියංකර Sunday, 14 February 2016 08:25 AM

මේ අය හැමදාම අනුන්ගේ ඒවම තමයි පත්තු කරගන්නේ. දැන් ගිනි අවිය හදපු කෙනාට බනි. ඉල්ලන් කන්න හරිම කැමැතියි. (ර)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 14 February 2016 09:44 AM

වදුරටත් මෙහෙම වැඩක් උනා නේද කාලෙකට ඉහත , (ර)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Sunday, 14 February 2016 10:39 AM

“බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක ප්‍රතිඵල. මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටියා නම් මෙසේ වන්නේ නැහැ“ හෙට අනිද්දා මෙහෙම කෙනෙක් කියාවි (නි)

:       0       0

සත්‍යා Sunday, 14 February 2016 10:47 AM

මේ රෝගියා සුවපත් වේවා ....! (නි)

:       0       0

චූලා Sunday, 14 February 2016 11:05 AM

මදැයි කරගත් දෙයක් (නි)

:       0       0

විද්‍යා Monday, 15 February 2016 01:44 AM

සමහරු කියන දේවල් වලට අතේ පත්තු නොවී තියෙයිද? (නි)

:       0       0

ඉසුරු Sunday, 14 February 2016 11:25 AM

පවු කියලා හිතුනා මටත් (නි)

:       0       0

රොහාන් දයාදර - පැරිස් Sunday, 14 February 2016 11:46 AM

එයාට හිතෙන්න ඇති නිකන් ‘ටෙස් කරලා‘ බලන්න (නි)

:       0       0

චානක Sunday, 14 February 2016 11:42 AM

අයියෝ පවු! (නි)

:       0       0

චින්තක Sunday, 14 February 2016 11:55 AM

අනවශ්‍ය දේවල් වල මොනවට ඇඟිලි ගහන්න ගියාද? (නි)

:       0       0

ආනන්ද ආර් Sunday, 14 February 2016 02:14 PM

ගල්කටස් වලින් වැඩ දුන්න මිසක් හරිහමන් තුවක්කුවක් ගැන දන්නේ නැතුව ඇති.(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 356 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2102 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1591 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 687 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 587 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 692 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37706 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24854 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site