IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


අනුන්ගේ රන් ආපසු දුන් රන් දියණිවරු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මීගලෑව මහවැලි ජාතික පාසලේ දැරියන් දෙදෙනෙක් මහමඟ තිබී අහුලාගත් රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා රන් ආභරණ සහ මුදල් සහිත පාර්සලයක්  එහි අයිතිකාරිය අතට කළහ

මිගලෑව මහවැලි ජාතික පාසලේ 10 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියන් දෙදෙනා රටටම ආදර්ශයක් ලබාදී ඇත.

මෙම සත්ක්‍රියාව සිදු කරනු ලැබුවේ මිගලෑව, තම්මිට ගම්මානයේ පදිංචි එන්. පී. තිසුරි යුවනිකා සහ ඒ. ඩබ්ලිව්. ජී. සඳුනි ඉමල්කා ජයසූරිය යන සිසුවියන් දෙදෙනාය.

මෙම සිසුවියන් දෙදෙනා ඉගෙනීමට දස්කම් දක්වන දැඩි ආර්ථික අපහසුතාවලින් පෙලෙන පවුල්වල අය බව මීගලෑව මහවැලි ජාතික පාසැලේ විදුහල්පතිනි ඩබ්ලිව්. බී .එම් ලිලානි මංගලිකා වීරසේකර මහත්මිය ලංකාදීපය කළ විමසුමකදී පැවසුවාය.

මෙම සිසුවියන් දෙදෙනා අපේ පාසලට කීර්තියක් ලබා දී තිබෙනවා. ඒ විතරක් නොවේ රටටම ආදර්ශයක් ලබාදී තිබෙනවා.මා ඇතුළු . විදුහලේ ආචාර්ය මණ්ඩලය , සියලුම සිසු සිසුවියන්ගේ ගෞරවය මේ සිසුවියන් දෙදෙනාට පිරි නමනවා යැයිද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

 



අදහස් (4)

අනුන්ගේ රන් ආපසු දුන් රන් දියණිවරු

බක්මීගොල්ල Saturday, 02 December 2023 12:41 AM

විදුහලට වගේම මේ දෙන්නගේ දෙමව්පියන්ට ස්තුති කරන්න ඕනේ මේ වගේ දරුවෝ රටට දායාද කෙරුවාට... දියණියන් දෙදෙනාට අපගේ උත්තමාචාරය... ඔබලාගේ සියලු යහපත් ප්‍රර්ථනා ඉටුවේවා... සුබ අනාගතයක්...!

:       0       13

Muthu Saturday, 02 December 2023 04:29 AM

ලංකාවේ මේ වගේ ප්‍රවෘත්ති වලට ලොකු ප්‍රසිද්ධියක් ලැබෙන්නේ, ඉහළ දේශපාලනේ ඉඳන්ම හොරා කන සංස්කෘතිය නිසා. හොරුන්ට මැදිවෙච්ච රටක පුංචි දරුවෝ තාම හොරු වෙලා නෑ. බටහිර රටවල මේ වගේ දේවල් හැමදාම වෙනවා. නමුත් දන්නේ ඒ ළඟ ඉන්න කීපදෙනා විතරයි.

:       0       9

රනේ Saturday, 02 December 2023 06:28 AM

රත්තරන් ළමයි...!

:       1       13

Nimal Saturday, 02 December 2023 08:03 AM

හොඳ දෙමව්පියන්ගේ හොඳ දරුවෝ...!

:       0       20

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිරියගේ දඬුවම සැර වැඩිවේ;සැමියා මරුට
2024 ඔක්තෝබර් මස 08 424 0

නොචිචියාගම වල්පලගම ප්‍රදේශයේ නිවසක බිරිඳ සිය සැමියාගේ ගෙල සිරකර ඝාතනයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රී අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය


හොර ඔප්පු හැදූ නීතිඥයා වසර 8කට හිරේ
2024 ඔක්තෝබර් මස 08 559 0

ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ


වැඩබලන පොලිස්පති පත්කිරීමට ව්‍යවස්ථා සභා අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 586 0

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.


ලක්ෂ 15ක අල්ලස් ගත්යැයි රාජ්‍ය ඇමතිගේ ලේකම්ට ඇප
2024 ඔක්තෝබර් මස 08 542 0

වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ


පාස්කු වාර්තාවල අඩු පාඩු හොයන්න කමිටුවක්
2024 ඔක්තෝබර් මස 08 350 0

පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මේ වසර අවසානයට පෙර
2024 ඔක්තෝබර් මස 08 169 0

රට තුළ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා මාධ්‍යවේදීන් කරන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිමසඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39446 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25708 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 350 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1164 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site