(සුජිත් හේවාජුලිගේ)
වෙනත් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන ජනාධිපති අපේක්ෂකයන්ට ජාතික රූපවාහිනියෙන් සහ ජාතික ගුවන් විදුලියෙන් සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමට ලබා දෙන නිදහස් ගුවන් කාලය නොදීමට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇත.
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ 38 දෙනෙක් ඉදිරිපත්ව සිටිති.
මෙම එක් අපේක්ෂකයකු වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව රුපියල් කෝටියකට වැඩි මුදලක් වැය කරන බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අනුන් පුම්බන ජනපති අපේක්ෂකයන්ට ගුවන් කාලය නෑ
Rohana Wednesday, 28 August 2024 01:27 PM
පිම්බීමේ කලාව ලංකාවට ආවේණික ගුණංගයකි. 2019 ගෝඨාභය පුම්බන්නට ගොස් රටේ සමස්ථ ජනතාවම අමාරුවේ වැටුනේය. ඒ පිම්බීමට ඡන්ද දායකයා රැවටීමට ලක්වීමෙනි. ඒ නිසා පුම්බන තරමටම වැඩකාරයෙක් නොවන බව ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධකර ගතයුතුමයි...
අරවින්ද මොනරවිල Wednesday, 28 August 2024 01:53 PM
මැකෝ වැඩකාරයා වෙලා, ඉතිහාස ගතවෙයිද මන්දා? ලංකාවේ මැතිවරණ වංචා හා දූෂණ අඩුම මැතිවරණ කියලා...
Nish Wednesday, 28 August 2024 02:07 PM
ඔය දෙකේම පුම්බන්නේ නාකි සීයා තමයි...
Nilantha Wednesday, 28 August 2024 03:18 PM
ගුවන් කාලය පමණක් නොවෙයි, ඔය මිනිස්සු කරන්නේ ඡන්ද ගණන් කිරීමේ ස්ථාන සඳහා කලබල කරන්න නියෝජිතයින් පත්කර මැතිවරණ නිලධාරි ඉතාමත් අපහසුතාවට පත්කිරීම කරනවා. දැන් අපේක්ෂකයින් 38 ක් ඉන්නවා නියෝජිතයින් 76 ක් ඇතුළට යවන්න පුළුවන් වේවි සේවයේ යෙදීමට නිලධාරි එපමණ පිරිසක් නැහැ.. ඔතැන තමයි ගැටලුවක් වෙන්නේ. ඒ නිසා අපේක්ෂක නියෝජිතයන් අනුන්ට කඩේ යනවා නම් ඔවුන්ට නියෝජිතයින් පත්කිරීම නතර කරන්න සමහරක් නියෝජිතයින් පළමු වටයේ ගණන් කිරීමට පස්සේ ඉවත්කරන්න නියමිත වුණත් ඇතුලේම රැඳී බාධා කරන තත්වයක් දැකලා තියෙනවා...
ජයනාත් Wednesday, 28 August 2024 03:42 PM
එහෙම වුණොත් ඉල්ලපු එක අපරාදෙනේ... ඉල්ලුවේ ඒකටනේ...
ගමේ එකාලා Wednesday, 28 August 2024 03:53 PM
රූපවාහිනියෙන් පුම්බන්නේ පින් ජනපති මිස වෙන කවුද? සැප්තැම්බර් 21 වෙනිදායින් පස්සේ හුළං බහිනවා...
Chinthaka Thursday, 29 August 2024 04:48 AM
ගමේ එකාලා කියාගන්නා කාළකණ්නියාට තේරුම් ගන්න මොළයක් නොලැබීම එය පෙර ආත්මයක කරපු බරපතල පාපකර්මයක් නිසාම සිදුවීමක් කිව්වොත් නිවැරැදියි. රටේ ජනතාව ලක්ෂ හැටනවයක් ප්‍රතික්ෂේප කරපු කෙනෙක් රජු බවට පත්වීමට පූර්ව ආත්මවල කොතරම් පුණ්‍ය කර්මයක් කරන්න ඇද්ද? එහෙම කෙනෙකුට අපහාස කරනවා කියන්නේ ඉතින් කිසිදාක ගෙවා අවසන් කරන්න බැරි පාපකර්මයක් කියන්න පුළුවන්...!