IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අනෝමා ගම්පහින් : ෆොන්සේකා කොළඹින්

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අ (9) ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා පත්‍රය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුනිල් ජයලත් මහතාට බාර දුන්නේය.

ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් මෙවර මහ මැතිවරණයට ෆොන්සේකා මහතාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මියද නාම යෝජනා බාරදුන්නාය.

ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක අනුරුද්ධ ලේකම්ගේ මහතාය.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිතය.

249 251

20150709_154806_resized 20150709_154816_resized



අදහස් (0)

අනෝමා ගම්පහින් : ෆොන්සේකා කොළඹින්

ජනක Thursday, 09 July 2015 02:13 PM

මලා දෙන්න පවුල කඩා ගෙනවත්ද (බ)

:       0       0

නුවන් Friday, 10 July 2015 03:19 AM

අනේ මෙහෙමත් රටක්. තමන්ගේ පවුල රැක ගන්න රට උකසට තියන්න ලෑස්තිවෙන හැටි. කතාව දෝලාවෙන් ගමන ලංගම බස් එකේ ......!!!! (ම)

:       0       0

නුවන් Friday, 10 July 2015 04:05 AM

එතකොට මේක පවුල් පාලනේ වෙයි ද? මං හිතන්නෙ යහපාලනේ වෙන්නැ..... සත්‍යය දකිමු. මුලා නොවෙමු.(ම)

:       0       0

අමිල Thursday, 09 July 2015 03:17 PM

අපි බලමුකෝ නේද? (නි)

:       0       0

හේමන්ත Thursday, 09 July 2015 03:22 PM

නුහුරු දේශපාලනයට විත් කරදර වල පැටලුනාට ෆොන්සේකා මහතා ත්‍රස්තවාදය අවසාන කිරීම සඳහා විශාල දායකත්වයක් සපයපු කෙනෙක්.ඔහුට ජනතාවගෙන් ඡන්දෙ ඉල්ලන්න පුලුවන් රටට කළ සේවය වෙනුවෙන්. (නි)

:       0       0

තාරක Thursday, 09 July 2015 03:28 PM

මට නම් මෙහි වරදක් පෙනෙන්න නැහැ (නි)

:       0       0

සමරේ Thursday, 09 July 2015 03:41 PM

තව කවුරුවත් ඉල්ලන්නේ නැද්ද? (නි)

:       0       0

ආරි Friday, 10 July 2015 12:38 PM

පවුල් පාලනයකට යන ගමනක්ද? (නි)

:       0       0

අනිල් Thursday, 09 July 2015 04:35 PM

පවුල් පාලනයට විරුද්ධව කියලා නේද ඉස්සර කිවුවේ? (නි)

:       0       0

කෝසල Thursday, 09 July 2015 04:43 PM

ජය නියතයි. (නි)

:       0       0

සචිත් Thursday, 09 July 2015 05:00 PM

මෙන්න පවුල් පාලනයට විරුද්ධ වූ අය. දන්නවනේ! හැමෝටම දිනන්න බැහැ කියලා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ (නි)

:       0       0

මහින්ද Thursday, 09 July 2015 05:50 PM

මෙදාපාර මොනවා වෙයිද? (නි)

:       0       0

සිරි Thursday, 09 July 2015 06:10 PM

පාඨක අප සැම මන්මත් වී අමන්දානන්දයෙන් ආනන්දයට පත් වී සිටින්නෙමු.මැතිණියනි, ඔබට ජය වේවා! (නි)

:       0       0

රොබර්ට් Thursday, 09 July 2015 06:17 PM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සංජය Thursday, 09 July 2015 08:10 PM

මේක තාම මිනිසුන්ට මොළේ පාවිච්චි කරන්න කාලය. ජවිපෙ ට තමා වැඩි බලයක් දෙන්න ඕනෑ (නි)

:       0       0

තරිඳු Thursday, 09 July 2015 08:42 PM

මේ දෙදෙනාගේ එකමුතුව හැමටම ආදර්ශයක්! (නි)

:       0       0

කෝලිත Thursday, 09 July 2015 12:25 PM

දුවව කන්ද උඩරටින් ඉදිරිපත් කළානම් හරිනේ......අපි ගෙදර අය ඔක්කොම පාර්ලිමේන්තුවට ගෙනත් පවුලේ පරිපාලනයක් ඉදිරිපත් කරනවා (බ)

:       0       0

ජනක Thursday, 09 July 2015 09:11 PM

ඔය ඔක්කොම බලයට ඇති ආශාව මිස වෙන මොකක්ද? (නි)

:       0       0

කෙවින් Thursday, 09 July 2015 09:59 PM

අදහස් දක්වා තිබෙන හුඟ දෙනෙකුට තිබෙන ප්‍රශ්නය මෙතන පවුල් පාලනයක් තිබේද කියන එක. ඇත්තටම මෙතන පවුල් පාලනයක් නැහැ (නි)

:       0       0

ඇසිලින් Thursday, 09 July 2015 10:08 PM

කෝලිත හරියට හරි. (නි)

:       0       0

සිල්වියා Friday, 10 July 2015 02:05 PM

දෙන්නම යන එක හොඳයි (නි)

:       0       0

අප්පුහාමි Thursday, 09 July 2015 10:41 PM

දිනුම ෂුවර් අපිට! ජයවේවා! (නි)

:       0       0

රොෂාන් Thursday, 09 July 2015 12:43 PM

හෑමෝම බලයට කෑදරකමට දගලනවා (බ)

:       0       0

පද්මා Thursday, 09 July 2015 12:45 PM

සුබ පැතුම්! (නි)

:       0       0

තාරක Thursday, 09 July 2015 11:45 PM

ඔබ දෙදෙනාටම සුබ පතනවා! (නි)

:       0       0

අරලිය විද්‍යාන්ජලී සූරියබණ්ඩාර Thursday, 09 July 2015 01:00 PM

එතකොට මේක පවුල් පාලනේ නෙවෙයි ද.? (අ)

:       0       0

බණ්ඩාර Friday, 10 July 2015 12:13 AM

අයියලා මල්ලිලා පුතාලා ඉල්ලුවොත් තමයි පවුල් පාලනය වෙන්නේ.ගෙදර කෙනා එහෙම නැහැ (නි)

:       0       0

බුද්ධි Thursday, 09 July 2015 01:03 PM

ඔවුන් දිනන බව මට ස්ථිරයි (නි)

:       0       0

ජයවර්ධන Thursday, 09 July 2015 01:02 PM

ඒ පවුටල් වෙන කවුරුත් ඉල්ලන්නේ නැද්ද? (නි)

:       0       0

චතුරි Thursday, 09 July 2015 01:04 PM

අරලියගේ ප්‍රශ්නය මටත් ඇතිවුණා (නි)

:       0       0

ජයන්ත Thursday, 09 July 2015 01:12 PM

මහින්දට බනිනවා බලයට කෑදරයි කියලා. එතකොට නෝනයි මහත්තයයි දෙන්නම ඉල්ලනකොට මොකක්ද කියන්නේ? (නි)

:       0       0

සමන්ති Friday, 10 July 2015 01:01 AM

රෝහණ බැද්දගේ ගයන 'රන්මලී දැක්ක ගමන්' ගීතය මට මතක්වුණා (නි)

:       0       0

රුවන් Thursday, 09 July 2015 01:13 PM

ලැබුන තනතුරෙහි ගෞරවයත් තියාගෙන ඉන්න කියලා මම මෙතුමාගෙන් හා මෙතුමියගෙන් බොහොම ආදරයෙන් ඉල්ලීමක් කරන්න කැමතියි (නි)

:       0       0

ප්‍රදීප් Friday, 10 July 2015 01:40 AM

සංජය හරියටම හරි. අපේ මනාපෙත් මෙදා ජේවීපී එකට (නි)

:       0       0

තබීතා Thursday, 09 July 2015 01:24 PM

ජයවේවා! (නි)

:       0       0

රොහණ Friday, 10 July 2015 02:14 AM

අනේ ෆොන්සේකා මහත්තයා යු.එන්.පි. එකත් එක්ක එකතු වෙලා සන්දාන ගත වෙලා ආවනම් හොඳ ආසන ගණනක් ගන්න තිබුණා (ම)

:       0       0

ශාන් Friday, 10 July 2015 02:22 AM

අපිත් ජවිපෙට තමයි (ම)

:       0       0

කල්හාර Thursday, 09 July 2015 01:43 PM

ඔබ දෙපළටම ජය නියතයි (නි)

:       0       0

රකිත් Friday, 10 July 2015 02:52 AM

කවුරු ආවත් අන්තිමට ඉතින් අපේ බෙල්ල තමයි කැඩෙන්නේ (ස)

:       0       0

නිමල් ලාලිත Thursday, 09 July 2015 01:58 PM

යුධහමුදාපතිවරයා වශයෙන් කළ වීරෝධාර සේවය වෙනුවෙනුත් ,දේශපාලන පළිගැනීමට ලක් වී සැමියා අන්ත අමානුෂික දුක් විඳිද්දී ඉවසා දරාගෙන සැමියා බේරාගැනීමට කටයුතු කළ කාන්තාවක වශයෙනුත් දෙපළටම ජයග්‍රහණය ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 101 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 44 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 901 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 358 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 1016 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 198 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 29995 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23662 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 136 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 414 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site