IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අන්‍යාගමිකයෝත් සිල් ගනිති

ඉතාලියේ පාදෝවා ශ්‍රි ලංකා සංවිධානයයේ පොසොන් උත්සවය පසුගිය සති අන්තයේදී අර්චෙල්ලා දෙවස්ථාන ශාලාවේදී පෑවෑත්විණි. වෙරෝනා විචෙන්සා ත්‍රෙවිසෝ පාදෝවා නගර නියෝජනය කරමින් තුන්සියයකට අධික පිරිසක් මේ සදහා සහභාගි වුහ. සිල් සමාදන් වූ උවෑසි උවෑසියන් අතර අන්‍යාගමිකයෝ ද වූහ. පින්කම වර්ණවත් වු බව පාදෝවා ශ්‍රි ලංකා සංවිධානය කියයි.



අදහස් (0)

අන්‍යාගමිකයෝත් සිල් ගනිති

සමරසේකර Monday, 01 July 2013 05:08 PM

චානක,හරියට නොදන්නා දේවල් ගැන එහෙන් මෙහෙන් අහුලා ගත් දේ යොදා අදහස් පල කරන්න එපා. ඒක නරක පුරුද්දක්. හැම භික්ෂුන් වහන්සේ නමකටම 8 වන භාවයෙන් එතරවීමේ භාග්‍ය ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ සෝවාන් තත්වයට පත්වූ අයට පමණයි. ඒකට භිෂුන් වහන්සේ නමක්ම වෙන්න වුවමනා නැහැ. භික්ශුනි, උපාසක,උපාසිකා යන අයටත් පුළුවන්. (දී)

:       0       0

සිලා විමලා Monday, 01 July 2013 11:44 AM

කෝ ඉතින් මෙතැන මිලානො ඉන්න අන්‍ය ආගමිකයෝ වන ඩයස් ,රොහාන් ,සිතා , කමල් ලා කිසිම කෙනෙක් නැහැනේ (දී)

:       0       0

චමිල Monday, 01 July 2013 12:05 PM

බෞද්ධයෝ පල්ලි ගියා නම් අර කට්ටිය පිස්සු වැටිලා තියේවි මෙලහකටත්. මේවට තමයි සැබෑ ආගමික සමගිය කියලා කියන්නේ. (දී)

:       0       0

සරත් Monday, 01 July 2013 05:56 PM

චානක, හොදට බණ දන්නවනේ (දී)

:       0       0

අමිල Monday, 01 July 2013 12:19 PM

විමලා ඔබ කියන අය සිල්ගන්න බාර් එකට ගිහින් ඉන්නවා දැක්කා. (අ)

:       0       0

අසේල Monday, 01 July 2013 06:24 PM

ලංකාවෙත් මේ වගේ ආගමික නිදහස තියනවා නම් හොදයි නේද?. මේ රටවල් වල ආගමික නිදහස තියන නිසා තමයි මේ වගේ දේවල් කරන්න පුළුවන්. නමුත් ලංකාවේ අනිත් ආගමක මොකක් හරි තිබුනොත් ගල් ගහලා එළවලා.(නදී)

:       0       0

විජේසිංහ Monday, 01 July 2013 12:48 PM

ගොඩක් හොදයි. අන්‍ය ආගමිකයන් සිල් ගන්න එන්න ඕනෑ. හැබැයි බෞද්ධයෝ අන් ආගමික වැඩසටහන් වලට යන්න හොද නැහැ. (දී)

:       0       0

චාන් Monday, 01 July 2013 06:59 PM

කෙනෙක්ගේ ඉන්ද්‍රිය ගැන කියන්න කාටවත් බැහැ. ඒ ඥානය තියෙන්නේ තථාගතයන් වහන්සේට පමණි. එනිසා අනුන් මනින එක නතර කරමු. හැමදෙනාටම තෙරුවන් සරණයි.(නදී)

:       0       0

චානක Monday, 01 July 2013 01:08 PM

මේ පිටරටවලට වැඩ සිටින භික්ෂුන් වහන්සේලයි ලංකාවේ ආරණ්‍ය සේනාසන වල වැඩවසන භික්ෂුන් වහන්සේලයි අතර ශීලය අහසට පොලොව වගේ. භික්ෂුවක් වීමෙන් ලැබෙන භාග්‍ය 8 වන භවයෙන් පසු සසර කතරෙන් එගොඩවීමට ලැබීමයි.එහෙත් එය ලබා ගැන්මට දහමේ ප්‍රකාර සීලයේම ඇලිය යුතුයි.පිටරටවල සිටින සමහර භික්ෂුන් රගන රැගුම් දකිනකොට 8 වන බවය නොව 64 භවයක් විතර යාවි. (දී)

:       0       0

අචිනි Monday, 01 July 2013 07:10 PM

ඉංගීසි වලින් කතා කොලොත් බල සේනාවයි ලංකාවේ පොලිසියයි දෙකම බයයි.(නදී)

:       0       0

බමුණු Monday, 01 July 2013 01:18 PM

අවබෝධයෙන් කරනවා නම් හොඳයි කරනන්වාලේ නොකර. අවබෝධයෙන් කරන්න ගිහාම ගොඩක් කරන දේවල් අඩුවෙනවා. (දී)

:       0       0

සුසිල් මිලානෝ Monday, 01 July 2013 01:17 PM

සිල් ගත්තාට පසු බෞද්ධ වෙනවානේ. කොහොමද අන්‍ය ආගමික වෙන්නේ. දිනකට බෞද්ධ. හවසට අන්‍ය ආගමික. කාලෙන් කාලෙට වෙන දේවල්. (දී)

:       0       0

ලියනගේ Monday, 01 July 2013 01:26 PM

චානක කියන කතාව සම්පුර්නයෙන්ම ඇත්ත. (දී)

:       0       0

නිල්මිණි Monday, 01 July 2013 01:27 PM

මොනවා වුනත් හොද වැඩක් (දී)

:       0       0

සුසිල් මිලානෝ Monday, 01 July 2013 01:55 PM

චානක, ඔයා ශීලයේ ඇලෙනවා කියන එක වැරදියට වටහා ගෙන ඉන්නේ.කිසිම දෙයක නොඇලී සිටීමයි බුද්ධ දේශනාව.ශීලයේ ඇලීමයි, ශීලය ආරක්ෂා කිරීමයි දෙකක්. භික්ෂුව ආරණ්‍යගතවිය යුතුයි කියන දෙව්දත් හිමිගේ ඉල්ලීම බුදුරදුන් ප්‍රතික්ෂේප කලා. ඒ නිසා නොදන්න ධර්මය දන්න විදියට හිතාගෙන විශාල සේවයක් කරන භික්ෂූන් වහන්සේලට දොස් කියලා ඔයයි පව් පුරවා ගන්නේ. (දී)

:       0       0

රෝහණ Monday, 01 July 2013 09:05 PM

හමුදාවේ සිංහල කොල්ලෙක් දෙමළ ගෑනු ළමයෙක්ව පල්ලියෙන් බැඳලා අහගත්තු ටික මට මතක් වෙනවා.(නදී)

:       0       0

උදය Monday, 01 July 2013 02:09 PM

බුදුන් දේශනා කලේ මිනිසාගේ හිත සුව පිනිස ධර්මයෙහි හැසිරෙන්න කියායි. නමුත් දැන් ඉන්න සමහර හාමුදුරුවරු කරන්නෙ තමන්ගෙ හිත සුව පිනිස හැසිරෙන එකයි. නියම පිනක් ලැබෙන්නෙ සිල්වත් හාමුදුරුවරුනට දන් දීමෙන් පමනක් බව මතක තියා ගන්න​. දැන් ගොඩක් බෞද්ධ අය කරන්නෙ අනුන්ට පේන්න පින් කරන එක​. (දී)

:       0       0

නෙතුමි Monday, 01 July 2013 02:23 PM

ආහ් විජේසිංහ, හරි ආසා ඇති නේද එහෙම වෙනවා නම්? සිල් ගන්න එක හොඳ දෙයක්. හොඳ දේවල් කරන්න ආගම් බේද වුවමනා නැහැ. ඒ කියලා අදහන ආගම අත් හැරීමක් වෙන්නේ නැහැ නේ. ඒක හිතේ තියන දෙයක්. මිනිස්සු වුනාම අනවශ්‍ය විදිහට ආත්මාර්ථකාමී වෙන්න හොඳ නැහැ (දී)

:       0       0

නුවන් Monday, 01 July 2013 09:45 PM

.ගලබඩ කියනදේට මමත් එකගයි එය තමා විය යුත්තේ (අ)

:       0       0

චන්දු Monday, 01 July 2013 10:05 PM

මට තේරෙන හැටියට ආගම තියෙන්නේ මිනුස්සු අතරේ අසමගිය ඇතිකරලා දෙපිල බැදිලා යුද්ද කරගන්න නෙමේ මිනුස්සු මිනුස්සු විදියට ජිවත් කරවන්න ඉතින් මේක ගොඩක් හොද වැඩක්. (අ)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 01 July 2013 03:16 PM

අන්‍යාගමික ඉතාලි පුද්ගලයින්ට ඉතාලි භාෂාවෙන් ධර්මය කියා දෙන්න නම් අපේ හාමුදුරුවරු හොඳින් ඉතාලි දැනගත යුතුය. සීල ව්‍යාපාර වලට ඉතාලි ජාතිකයන්ගේ මුහුණු වැඩිකරගැනීම නොව, එම මුහුණු වලට ධර්මය ප්‍රත්‍යක්ෂ ලෙස වටහා දීමයි විය යුත්තේ. (දී)

:       0       0

උදය Tuesday, 02 July 2013 01:44 AM

අන්‍ය ආගමිකයන්ට බුද්ධාගමේ අරුත කියලා දෙන එක නම් හොඳයි. හැබැයි දැන් ගොඩක් ඉන්න හාමුදුරුවරු හැසිරෙන්නේ නුතන ලෝකයට ගැලපෙන්න මිස, බුදුන්ගේ කාලෙට ගැලපෙන්නත් නොවෙයි (නි)

:       0       0

ඉන්දික Monday, 01 July 2013 03:48 PM

සීලා විමලා, මෙතන ඩයස්ලා රොහාන්ලා නැති උනාට ප්‍රදීප්ලා, කොට කුමාරලා, මෙගා අජිත්ලා ඉන්නවද කියලා හොයලා බැලුවද? (නදී)

:       0       0

සිදීක් Tuesday, 02 July 2013 02:12 AM

පදෝවා කියන්නේ කතෝලිකයන්ගේ පුජනීය නගරයක්. එතනට ගිහිල්ලා බුද්ධාගම පතුරුවන්න හදන එක වැරදියි. (නි)

:       0       0

නන්ද Monday, 01 July 2013 10:52 AM

මේක හොද වැඩක්. අපි සරසවි ඉන්න කාලෙ පල්ලියටත් ගියා, අපේ යාලුවෝ පන්සල් ආවා (දී)

:       0       0

සමන් Tuesday, 02 July 2013 05:41 AM

ශ්‍රී ලංකාවේ අන්‍යාගමිකරණයට විරුද්ධ අය එහේ ගිහින් මොනවද ඔය කරන්නේ? බැරිවෙලාත් ඔවුන් නැගීසිටියොත්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 908 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 318 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4057 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1460 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 695 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2457 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site