මේ දිනවල යූටියුබ් ජාලයේ ආන්දෝලනාත්ම ගීතයක් ලෙස කයිසර්ගේ "කතන්දරේ" ගීතය හැඳින්විය හැකිය. මෙම ගීතය යූටියුබ් ජාලයට නිකුත් කර දින 05ක් ඇතුළතදී ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් නරඹා ඇත.
යූටියුබ් ජාලය ඔස්සේ මේ දිනවල උණුසුම් ප්‍රතිචාර මැද ප්‍රචාරය වන වීඩියෝවක් ලෙස මෙය හැඳින්විය හැකිය. මෙම ගීතය ගායනා කරනු ලබන්නේ, කයිසර් කායිස් සහ ජෙනිවීව් ජැන්ස් විසින් වන අතර, ft ඉරාජ් මෙය සංගීතවත් කර තිබේ.
මෙම ගීතයෙන් අනියම් පෙමක් පිළිබඳව පැවසේ. රැප් ගායකයෙකු ලෙස ජනප්‍රියත්වට පත් කයිසර් කායිස්ගේ වෙනස්ම ගීතයක් ලෙස මෙය හැඳින්වූවාට කිසිදු වරදක් නැත. මේ වනවිට අන්තර්ජාලයේ විවිධ ප්‍රතිචාර සහ දෝෂාරෝපණ යටතේ මෙම ගීතය ඉහළ නැරඹුම් වාර්තාවක් හිමිව තිබේ.
එළිදැක්වූ දිනය - 2016 අගෝස්තු 06
ගායනය - කයිසර් කායිස් සහ ජෙනිවීව් ජැන්ස්
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අනියම් පෙමක 'කතන්දරේ'ට ඉහළ ප්‍රතිචාර