IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


අනුරට අයවැය හදන්න වෙන්නේ රනිල්ගේ රාමුව ඇතුලේ

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරයා විසින් අයවැය ඉදිරිපත් කළ යුත්තේ  රනිල් වික්‍රමසිංහ ජනපති ගොඩ නැගූ ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ සිටම පමණක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

එම රාමුවෙන් පිටතට යමින් අයවැය ඉදිරිපත් කළහොත් නැවත වරක් සමස්ථ ශ්‍රී ලාංකික ජනතාව ආර්ථික වශයෙන් දැවැන්ත කඩා වැටීමකට ලක්වන බවද අබේවර්ධන මහතා කීය.

මේ වනවිටත් වර්තමාන රජය අයවැය ඉදිරිපත් කිරීම පමා වී තිබෙන බවත් ඉන් ඇති වී තිබෙන මූල්‍ය තදබදය (Financial Traffic) රට නැවත වරක් ආර්ථික අර්බුදයකට ගෙන යාමට පාර කපන බවත් අබෙිවර්ධන මහතා පැවසීය. 

වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික්ක කාර්යාලයේ තිබු මාධ්‍ය හමුවකදී ය.



අදහස් (12)

අනුරට අයවැය හදන්න වෙන්නේ රනිල්ගේ රාමුව ඇතුලේ

Mahajanathawa Tuesday, 07 January 2025 10:42 AM

අනේ වජිර ලැජ්ජා නැද්ද, දැන්වත් ...........

:       14       66

පම්පෝරි ජනක Tuesday, 07 January 2025 10:55 AM

නැවත වරක් ආර්ථික අර්බුදයක් හදන්න හදනවා කියුවේ කලින් මේ ගොල්ලෝ හදපු අර්ථික අර්බුදය වගේ එක ක් ද ?

:       6       16

අරවින්ද මොනරවිල Tuesday, 07 January 2025 11:16 AM

කවුරු හරි මේ මනුස්සයාව කොළඹට එන බස් එකක දාන්න අපි මුල්ලේරියාව ඉස්පිරිතාලෙට බාර දෙන්නම්.

:       7       26

සිල්වා Tuesday, 07 January 2025 11:29 AM

වජිර මහත්තයෝ, දැනටමත් සහෝදරයෝ රාමුව තුල නේද ඉන්නෙ? පිළිගත්තත් නැතත් ඔක්කොම ජේආර්ටයි රනිල්ටයි කොටුවෙලයි ඉන්නෙ.

:       6       16

NASAR Tuesday, 07 January 2025 11:46 AM

රනිල් වැඩ කාරයා

:       33       12

අරවින්ද මොනරවිල Tuesday, 07 January 2025 03:27 PM

අපි හිතාගෙන හිටියේ සාගල තමයි ඒ ගැන දන්නේ කියලා දැන් බලාගෙන ගියාම නාසාරුත් දන්නවානේ !

:       1       10

මැක්ස් Tuesday, 07 January 2025 12:25 PM

අමුලික බොරු ඇත්ත ලෙස ජනතාවට ඒත්තු ගැන්වූ ලෙසටම අපගේ ජනපති ප්‍රමුඛ ජජබ පාර්ලිමේන්තු බලඇණිය සහ එහෙයි රෑන තම උපරිම ශක්තිය යොදා නෑ නෑ අපි යන්නේ රනිල්ගේ පාරේ නොව, අපටම ආවේනික වූ අලුත් පාරක බවට දබරගිල්ල ඔසොවා සපත කරනු ඇත.

:       26       12

ChithraniTuesday, 07 January 2025 05:38 PM

මැක්ස් , ඔබට තිබෙන්නේ මානසික ඊර්ෂ්‍යාවක්. ඒකට රජයට කරන්න දෙයක් නැහැ. ඔබ වැනි රාජපක්ෂලාගේ අසූචිවලට ඇබ්බැහිවුණු අයට පිස්සන් කොටුවේවත් බෙහෙත් නැහැ.

:       0       3

ජයනාත් Tuesday, 07 January 2025 12:46 PM

ඒක එයා බලා ගනීවි.. මේ එජාප නායකයා වෙන්න බලන් ඉන්න හීන දකින කෙනෙක් . පව්.. සජබෙ ආවොත් මෙයාට කොහු පාර.

:       6       34

පියල් Tuesday, 07 January 2025 02:10 PM

මේක විශාල කරදරයක් වුනේ. ඡන්දෙන් පැරදුනානම් ගෙදරට වෙලා ඉන්නකෝ.

:       4       23

sam Wednesday, 08 January 2025 03:11 AM

මේ බෙල් කොටාගේ ගෙදර රාමුව හදන්න ඇත්තේ ජෝලියා වෙන්ඩ ඇති . උඹ පිරිමියෙක්ද?

:       0       2

sam Wednesday, 08 January 2025 03:17 AM

කොටාට, ජොලියා හීනෙනුත් පේනවලු, දැන් සාගල වෙනුවට, ඔබද

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

වැඩි මිලට වතුර වික්කාට ලක්ෂයක් දඩ
2025 අප්‍රේල් මස 30 64 0

පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම


මාර්ග ආරක්ෂාව රකින්න ජාතික සැලැස්මක්
2025 අප්‍රේල් මස 30 51 0

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික


ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ
2025 අප්‍රේල් මස 30 152 0

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.


මැයි රැළියට බස් 5,532 ක්
2025 අප්‍රේල් මස 30 355 0

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ


කෝටියක කුඩු සමඟ අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 30 216 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය


අක්කා මල්ලිලා ජීව විද්‍යාවෙන් කප් ගහලා
2025 අප්‍රේල් මස 30 249 0

මෙවර අපොස උසස් පෙළ විභාගයේ දි වාර්තාවක් තබමින් එකම පවුලේ නිවුන් සොහොයුරන් සහ ඔවුන් අක්කා ජීව විද්‍යා අංශයෙන් උසස් ලෙස සමත්ව සිටිති.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 237 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 69 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1098 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site