IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


අනුරාධපුර අභය වැවත් ලෝක උරුමයක් කරයි

(විනීතා එම්. ගමගේ)

මෙරට ඉදි වූ පළමු වැව ලෙස සැලකෙන අනුරාධපුරයේ පිහිටි අභය වැව ලෝක උරුමයක් බවට පත්කිරීමට යුනෙස්කෝ සංවිධානය තීරණය කර ඇත.

ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී පණ්ඩුකාභය රජු විසින් අභය වැව ඉදිකරන ලද අතර ඊට පෙර ඉදිවූ වැව් පිළිබඳ වෙනත් රටවලින් වාර්තා වී නැතැයි ශ්‍රී ලංකා යුනෙස්කෝ කාර්යාලයේ මහා ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත මහතා පැවසීය.

ලෝක උරුමයක් බවට පත් කිරීම සඳහා අවශ්‍යතා දහයක් ඇති අතර එයින් එකක් හෝ සම්පූර්ණ කර තිබිය යුතු බවත් අභය වැව ඉන් අවශ්‍යතා හතරක් සපුරා ඇති බවත් ආචාර්ය මීගස්වත්ත මහතා කීය.

අභය වැව ලෝක උරුමයක් කිරීම සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් අවසන් කර ඇතැයි කී යුනෙස්කෝ ශ්‍රී ලංකා කාර්යාලය මහ ලේකම්වරයායි ඒ සඳහා වන අවශ්‍යතා සපුරමින් යැයිද කීවේය.

 



අදහස් (7)

අනුරාධපුර අභය වැවත් ලෝක උරුමයක් කරයි

sachith Thursday, 29 April 2021 04:49 PM

දියවන්නාවේ තියෙන බංග්ලාවත් ලෝක කරුමයක් විදිහට නම් කරන්න...

:       0       0

chandima Thursday, 29 April 2021 07:22 PM

ඔය ලොකු උරුම වැඩෙන් වෙන්නේ සුද්දාන්ට අපේ රටේ උරුමයට ඇගිලිගහන්න ඉඩ සලසන එක මොන උරුමයක්වත් නැතිව අභය වැව අවුරුදු 2500 ක් තිබුණා නම් දැන් ඕක රකින්න සුද්දෝ ඕනද? යුනික්කෝ කියන්නේ ලෝක උරුම රකින්න ඇතිකරපු එකක් නෙමෙයි එක්සත් ජාතින්ගේ සංවිධානය හසුරුවන්න බලවතුන්ගේ බලල් හස්තයක්

:       7       5

සපුමල්Friday, 30 April 2021 04:52 AM

සුද්ද ඇඟිලි ගැහුවම තියෙන අවුල මොකක්ද? සුද්දගෙ ෆෝන්, ගූගල්, තාක්ෂණේ, වාහන, විලාසිතා, කෑම බීම සුද්දට වැඩිය දැන් ඕන වෙලා තියෙන්නෙ අපිට. ලංකාවෙ සුද්දො හින්ද ජීවත්වෙන ලක්ෂ කීයක් ඉන්නවද? කොරෝන හින්ද සුද්දො ආපු නැති එකෙන් වෙච්ච පාඩුව ඔයා දන්නවද? බොරු දේශප්‍රේමෙ හින්ද තමයි ලංකාව දැන් බංගලාදේශෙටත් වඩා පහළට වැටිල තියෙන්නෙ. චීන්නුන්ට රට දීල බලන්න උන් අපිට කරාවිද කියල. තව ටික දවසකින් තේරේවි සුද්දො හොඳයි කියල....

:       0       0

සමන් - ඕමානයFriday, 30 April 2021 07:53 AM

අපේ මේ කමෙන්ට් දමන හුඟක් උදවිය හොඳ දේ කලත් නොපිටට දකින අමන, කුහක රැලක්. අභය වැව ලෝක උරුමයක් කරන ඒක නිවැරදියි. එකෙන් අදහස් වෙන්නේ නෑ ඒක සුද්දන්ට ඇත පෙවීමට ඉඩදීමක් කියලා. ඔය වගේ කමෙන්ට් වලින් පෙන්නුම් කරන්නේ තමන්ගේ කුහක කම, අධම ගතිය හා අඥාන කම බව තේරුම් ගත්තානම් හොඳයි.

:       0       1

Sri Lanka Thursday, 29 April 2021 09:10 PM

අපේ රටේ දේවල් ලෝක උරුමයක් කරන්න කලින් රටේ මිනිස්සුන්ට උරුම කරන්න. මිට පස්සේ අපිට වතුර ටිකකත් ගන්නත් පිටරට ලොක්කන්ගෙන් අවසර ගන්න වෙයි. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ

:       69       7

ගමේ එකාලා Friday, 30 April 2021 07:59 AM

කාලයක් යනකොට මැදමූලනේ උදවියත් ලෝක උරුමයක් කරාවිද කියන්ඩ බැහැ .දැනටමත් පවුලේ උරුමයක් ,පාලනයක් සිද්ද වෙන හැටි රටම දන්නවා.

:       0       0

කේ. විජයවර්ධන Friday, 30 April 2021 09:57 AM

අභය වැව ලෝක උරුමයක් නොවේ. එය මීගස්වත්තගේ බොරුවක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකා බ්‍රිතාන්‍ය යාළුකම තව ශක්තිමත් කරන්න සාකච්ඡාවක්
2024 නොවැම්බර් මස 06 84 0

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප


සෙල්ෆි ගන්න ගිහින් විදෙස් තරුණිය දුම්රියෙන් වැටෙයි
2024 නොවැම්බර් මස 06 268 0

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය


විදුහල්පති නිවසේ ඡන්ද රැස්වීමට තහනමක්
2024 නොවැම්බර් මස 06 276 0

බද්දේගම විදුහලක විදුහල්පතිවරයෙක් අද සවස සිය නිවසේ පැවැත්විමට සුදානම්කර තිබු දේශපාලන රැස්විමක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ


අනුරාධපුරයට ලැබුණු පිළිකා නසන යන්ත්‍රය කරාපිටියට උස්සයි?
2024 නොවැම්බර් මස 06 296 0

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්


ගුරා, සෙබළා සමග ගුරු නිවාසයේ අයිස් ගහලා
2024 නොවැම්බර් මස 06 482 1

කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව ප


හජ් වන්දනාවට 3500කට අවස්ථාව
2024 නොවැම්බර් මස 06 259 0

මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 29 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site