IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අනුරපුරේ පාසල් පහළොවක් වැහිලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් පහළොවක්  2010 වර්ෂයේ සිට මේ දක්වා  ගොස් ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (4)  පැවසීය.

මෙම පාසල් වැසී ගොස් ඇත්තේ ප්‍රමාණවත් සිසුන් සංඛ්‍යාවක්  නොමැති වීම හේතුවෙන් බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

වැසී ගිය සමහර  ‍පාසල් ප්‍රාදේශීය  ලේකම් කාර්යාල සහ ශිෂ්‍ය බට බලකාය වැනි ආයතන වලට පවරා ඇතැයි පැවසූ අමාත්‍යවරයා මෙම පාසල් පොකුරු පාසල් ක්‍රමය යටතේ නැවත විවෘත කිරීමට ඇති හැකියාව ගැන සලකා බලාගෙන යන බවද ප්‍රකාශ කළේය.

ඇතැම් පන්ති කාමර පෙර පාසල් සඳහා ලබාදීමට පියවර ගෙන ඇතැයිද සුසිල් ප්‍රේම ජයන්ත මහතා කීවේය.



අදහස් (4)

අනුරපුරේ පාසල් පහළොවක් වැහිලා

චන්දිම Tuesday, 04 June 2024 05:32 PM

ඇමති තුමෝ අවුරුදු ගණනාවක් තිස්සේ ඔහෙලාම නේද ඔය අධ්‍යාපනය බාරව කටයුතු කලේ. ඉතින් තවත් ඉස්සරහට ඔහෙලට රට බාර දෙන්න තරම් මේ රටේ මිනිස්සු මෝඩයෝ වෙනවා කියලා හිතනවද?

:       0       0

Ruwan De Silva Tuesday, 04 June 2024 07:30 PM

පාසල් වැහෙන්න හේතු රාශියක් තියෙනවා එකක් වර්තමානයේ ළමා ජනගහන වසර 20කට තිබ්බ ජනගහනයෙන් 30-40% අඩු වෙලා. අනිත් එක දෙමව්පියන් බලන්නේ ජාතික පාසල් නැත්තං ජනප්‍රිය පාසල් වලට ළමයි දාන එක. මොකද තාමත් රොයල්, ආනන්ද, පීටර්ස් වගේ ඉස්කෝල වල එක පන්තිය ළමයි 40-50ක් ඉන්නවා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි, දෙමව්පියන් රැකියා කරන අය ඉන්නේ 50% වගේ. මම ඉස්කෝලේ යන කාලේ රොයල් එකේ හිටියා ගාල්ලේ යාළුවෙක් ශිෂ්‍යත්වය පාස් වෙලා ආවේ. හැමදාම එන්නේ කොච්චියේ ගෙදර යද්දි හවස් වෙලා, නැත්තං රෑ. පව් මොනවා වුනත්. අද නම් ජනප්‍රිය වෛද්‍යවරයෙක් .හැබැයි එයා අද කියනවා මම ගමේ ඉස්කෝලේ හිටියත් දොස්තර ලු .ළමා කාලයක් තිබ්බේ නැති එකට දුක් වෙනවා ලු

:       0       1

ජයනාත් Tuesday, 04 June 2024 07:38 PM

කමක් නෑ... බාර් ඇරියනෙ.

:       0       1

Harimanis Tuesday, 04 June 2024 10:44 PM

ජාතිය වඳ වෙනවා .2100 වෙනකොට ජාතිය ඩවුන් ද පල්ලම් .දුකයි බෝල ඉන්න දරුවෝ ගැන.දැන් ඉන්න බහුතරයක් ජාතිය /ආගම ගැන හැගීමක් නැති අවජාතකයෝ.මුන්ට හෙටක් අනාගතයක් නොමැත

:       2       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 3 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 263 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 253 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 102 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1386 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1645 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site