IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


අනුර කුමාර ඉන්දීය ජාතික ආරක්‍ෂක උපදේශකත් හමුවෙයි

(යොහාන් භාසුර)

ඉන්දියානු රජයේ නිල ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරතව සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (5) පස්වරුවේ ඉන්දීය රජයේ ජාතික ආරක්ෂක උපදේශක අජිට් ඩොවාල්  මහතා හමුවිය.

මෙම හමුව සර්දාර් පටෙල් භවාන්හිදී පැවැත්විණි.

මෙම හමුවේදී කලාපීය ආරක්ෂාව පිළිබඳව සහ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශවීය සබඳතා පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළ බව ජාතික ජන බලවේගය පැවසීය.

මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද සහභාගි විය. 



අදහස් (6)

අනුර කුමාර ඉන්දීය ජාතික ආරක්‍ෂක උපදේශකත් හමුවෙයි

රංබොඩ Monday, 05 February 2024 07:30 PM

චපාති කන්න දුන්නද දන්නේ නෑ.

:       3       2

පිටිගල මිලානෝ Monday, 05 February 2024 09:16 PM

කලාපීය වශයෙන් වැදගත් සාකච්ඡාවකි. අළුත්ම ආණ්ඩුවක පෙරනිමිති පහළ වෙමින් පවතියි...!

:       1       6

Jothirathna Monday, 05 February 2024 11:09 PM

හොඳ ප්‍රතිචාරයක් අනුර ජනාධිපති වෙනවා...!

:       3       6

චමල් Tuesday, 06 February 2024 07:07 AM

ඉන්දියාවත් දන්නවා ජනාධිපතිවරණය දිනන්නේ අනුර කියලා හැබැයි බයියෝ දන්නේ නැහැ.

:       3       14

Jonathan b. Perera Tuesday, 06 February 2024 12:24 PM

අන්‍ර අයියා මොනවා කියයිද මන්දා. උපදේශක කෙනෙක්වත් ගියාද මන්දා. ඉන්දියාවේ ගිහිනුත් මෙහේ දෙසපාලකයෝ කරපු හොරකම් තියෙන පෛල් දිගහරීද මෙහේ පුරුද්දට.

:       10       5

Hafeel Tuesday, 06 February 2024 01:54 PM

ජාත්‍යන්තර පිළිගැනීම් සහ ලෝකේ බලවත් නායකයන්ගේ සහයෝගය රනිල්ට පමණයි තියන්නේ කියල කියපු, රනිල්ගේ ගෝලයෝ දැන් මොනවාද කියන්නේ? ලෝක නායකයෝ දන්නවා රනිල්ට ජනවරමක් නැහැ කියලත්, අඩු තරමින් අනුරට පාර්ලිමේන්තුවට යන්න තරම් ජනවරමක් තියන බවත්, තවද අනුර හොරක් නොවේ සහ අනුර හෝ අනුරගේ පක්ෂය හොරුන්ට ඉඩ දෙන්නත් නැහැ බවත්.

:       2       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 89 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 364 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 218 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 518 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 387 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 1148 1

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site