IMG-LOGO

2024 සැප්තැම්බර් මස 13 වන සිකුරාදා


අනුර නාම යෝජනා අත්සන් කරයි

(ආරියරත්න රණබාහු සහ යොහාන් බාසුර )

ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක  අනුර කුමාර දිසානායක මහතා අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අද(12)  අත්සන් තැබීය.

පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ  ප්‍රධාන  කාර්යාලයේදී මෙම අත්සන් කිරීම සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහත්වරු ඇතුළුව ජාතික විධායක සභික මහත්වරු සහ මහත්මීහුදකිහිප දෙනෙක්සහභාගි වූහ.



අදහස් (17)

අනුර නාම යෝජනා අත්සන් කරයි

Kazi Shajahan Monday, 12 August 2024 12:48 PM

ඔබට ජය අනිවාර්යයෙන්ම, අපේ සුබපැතුම්... දෙස් විදෙස් ජනතාවගෙන්...!

:       126       85

සෙනෙවිරත්න Monday, 12 August 2024 12:55 PM

ජයවේවා, රටේ බලාපොරොත්තුව ඔබයි, පොහොට්ටු කල්ලි දෙක, සජබෙ සහ යූ ඇන්පිය අතර හුවමාරු වන බොල් චරිත, කල්ල හොරු නොමැති එකම පක්ෂය ඔබයි. ජවිපෙ සම්බන්ධයෙන් 88/89 වකවානුව ඈඳා රචනා ලියන අයගෙන් අසන ප්‍රශ්නය මෙයයි. 82 ජනාධිපතිවරණයට තරඟ කළ ජවිපෙ 1983 ජූලි කලබල ඈඳා තහනම් කලේ ඇයිද යන්නයි. මෙම ප්‍රශ්නයට නිවැරදිව හේතු දක්වා ඉන් ඉක්බිති ක්‍රියාදාමය ගැන කතා කරමු.

:       121       77

ලසන්ත Monday, 12 August 2024 01:00 PM

මෙච්චර කල් වරද්දා ගත් එකේ, මේ ගොල්ලන්ටත් එකපාරක් දීලා බලමු! ඒකත් හරි නොගියොත් සේරම එකයි කියලා හිත හදාගනිමු!

:       113       70

Kumara Monday, 12 August 2024 01:01 PM

ජය නියතයි.

:       108       76

Sanath Monday, 12 August 2024 01:02 PM

දූශිත දේශපාලනය අවසන් කරන අපේ ජනපති.

:       89       80

Nissanka Monday, 12 August 2024 01:03 PM

9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා...! 

:       97       81

Vajira Monday, 12 August 2024 01:04 PM

අපේ ජනපති සහෝදරයා...!

:       109       73

Hemal Monday, 12 August 2024 01:07 PM

අනුර කුමාර දිසානායක නියත ජයග්‍රහණය..​.

:       145       73

NishanMonday, 12 August 2024 04:02 PM

මෙතැන ඔක්කෝම පැල් බැඳගෙන රෑ එලි වෙනකන් කොමන්ට්ස් දාන ජේවීපී කල්ලිය අද හෙලි වුණා. මෙයාලා මොනවා කරලාද මේ දිනන්න කතා කරන්නේ? කරපු තරමක් කලේ විනාශය තමයි. 1965 පක්ෂේ පටන් ගත්තු දවසේ ඉඳන් රටට කරපු සේවය තමයි ඩොලර් බිලියන් ගාණක් වටිනා සම්පත් විනාශ කරපු එක. රටට ආදරේටලු ඒවා කලේ. ඒවා නැවත ගොඩ නගන්න වැය වුනේ මේ රටේ දුප්පත් ජනතාවගේ බදු මුදල්. කටක් ඇරියොත් බොරුවක් කියයි නැත්නම් වෙන පිස්සු කතාවක් කියයි, කාට හරි අපහාසයක් කරයි. කිසි වැදගත් ගත යුත්තක් නෑ. නායකයෝ එක වේදිකාවක කතා කලොත් එකිනෙකට පරස්පර කතා කෝටියයි. මේ වගේ පිස්සෝ රංචුවකට රටක් බාර දෙන්න පුළුවන්ද? හොඳට හිටියි.

:       31       17

JanahithakamiTuesday, 13 August 2024 06:17 AM

ජෙප්පන් ගැන සත්‍යම තත්වය දන්නා අය රටේ ඉන්නවා කියලා ඔබේ අදහස අනුව පේනවා... අපි අත්දැකීම් ඉදිරිපත් කිරීම ගැන ඉතාමත් සතුටුයි... අවුරුදු 76 පවුල් පාලනය රට විනාශ කළා කියන ජෙප්පන් නිදහස ලැබුවාට පසුව ගත වූ අවුරුදු 76 න් 59 ක් ම රට විනාශ කළ බව මේ අදහස මගින් අබමල් රේණුවක තරම් මොළයක් තියෙන කෙනෙකුට වුණත් තේරුම්ගන්න පුළුවන් වෙනවා...

:       0       0

Lalitha Monday, 12 August 2024 01:09 PM

දූශිත දේශපාලුවන් විසින් වනසා දැමූ අපේ මව්බිම නැවත නගාසිටුවීමට ශක්තිය ලැබේවා...!

:       108       73

ජගත් ලියනගේ Monday, 12 August 2024 01:10 PM

ඔබ අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවා. ඔබට ජයවේවා...!

:       97       75

Rohana Monday, 12 August 2024 02:44 PM

කීමයි කිරීමයි අතර ලොකු වෙනසක් තිබෙනවා. මෙයාලටත් බලය දී බලය පාවිචි කර රටට මොනවද කරන්නේ කියා බලමු. හරියට රට කලොත් ජනතාව නැවත වරක් බලයට පත්කරනු ඇත.

:       61       44

fairoos Monday, 12 August 2024 05:39 PM

ජයවේවා...!

:       11       16

ANURA ROME Monday, 12 August 2024 08:02 PM

ගොබ්බ රැල 3% ට ජය පතා ඇත .. ඔබලා එහෙමවත් සැනසියල්ලා සැප්තැම්බර් 21 ක වෙනකම්.. ඊට පස්සේ... හිතාගනිල්ලා...

:       0       0

ලලිත් පුෂ්පකුමාර Monday, 12 August 2024 08:21 PM

රටේම බලාපොරොත්තුව ඔබයි රට අනුරට...

:       0       0

Saththaya Tuesday, 13 August 2024 07:51 AM

ජයම ලැබෙන්න ඕන .. සේතුං සරණයි !

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙ දාන්න දුරකථන තහනම්
2024 සැප්තැම්බර් මස 12 539 0

ජනාධිපතිවරණයේදී ඡන්දය සළකුණු කරන අවස්ථාවට ජනාධිපති ධූර අපේක්‍ෂකයන්ට සහ ඡන්දදායකයන්ට ජංගම දුරකථන රැගෙන යෑම තහනම් බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ආර


වතුර නැති සරසවි සිසුන් මහ පාරේ
2024 සැප්තැම්බර් මස 12 434 0

බදුල්ල බණ්ඩාරපුර ජයගම කලුගල්පිටිය බදුලු සිරිගම රඹුක්පොත ප්‍රදේශයට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය අද (12) ජලය ලබා නොදිම නිසාවෙන් ඌව වෙල්ලස්ස විශ්වවි


දේශප්‍රේමී සම්මත්‍රණයේ දී දෙපිිරිසක් ගැටිලා
2024 සැප්තැම්බර් මස 12 755 0

දේශප්‍රේමී ජාතික පෙරමුණ සංවිධාන කළ සම්මන්ත්‍රණයක් කොළඹ 7 පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙමින් තිබියදී එහි කඩා වැදුණු පොලු මුගු


කිලෝ 75ක බෝම්බයක් කොටහේනෙන් හමු වෙයි
2024 සැප්තැම්බර් මස 12 2330 0

ගුවන් යානා මගින් බිමට හෙළන කිලෝ 75 ක පමණ බරින් යුත් බෝම්බයක් කොළඹ 12 මෛත්‍රී බෝධිරාජ මාවත පුද්ගලික ආයතනයක ගබඩා සංකීර්ණයක් තුළ තිබී හමු වූ බව කොටහේන පොලිසි


’’ටයිම්ස් ස්කූල්‘‘ සුභ මොහොතින් විවෘත වේ
2024 සැප්තැම්බර් මස 12 1005 0

’’ටයිම්ස් ස්කූල් ඔෆ් හයර් එඩියුකේෂන්’’ ආයතනය තවත් එක සාම්ප්‍රදායික අධ්‍යාපනික ආයතනයක් නොවේ. වර්තමානයේ අප බලාපොරොත්තු වන නවීන අධ්‍යාපන ක්‍රමයට අයත්


මාධ්‍ය ආයතන නීති කැඩුවොත් ඡන්ද ප්‍රතිඵල නෑ
2024 සැප්තැම්බර් මස 12 1286 1

ජනාධිපතිවරණයට අදාල මාධ්‍ය උපමාන (නීති රීති) අනුව ක්‍රියා නොකරන මාධ්‍ය ආයතනවලට නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කරනාවද නැද්ද පිළිබඳව තීරණය ගැනීමේ අවස්ථාව මැත


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 12 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2037 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 943 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site