IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අනුර යාපා වැඩ බාරගනී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස  ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා අද (24)කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පක්ෂ මුලස්ථානයේදී  වැඩ භාර ගත්තේය.

ඇමැතිවරුන් වන  බැසිල් රාජපක්ෂ,නිමල් සිරිපාලද සිල්වා ,ඩලස් අලහප්පෙරුම,ටි බී ඒකනායක, මහත්වරුද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. 

_DSC0313 _DSC0330 _DSC0340 _DSC0358 DSC_6977 DSC_6997 DSC_7003

 



අදහස් (0)

අනුර යාපා වැඩ බාරගනී

ඉසුරන්දි දෝහා Tuesday, 25 November 2014 06:50 AM

රටට වැඩක් කරන්න නැකත් බල බල ඉන්න එපා මහත්වරුනි.තමන්ගේ හැකියාව ලොවට කෙසේ වෙතත් තම රටට පෙන්නන්න වගබලාගන්න තම තමන්ගේ ක්‍රියාකලාප තුලින්. (දී)

:       0       0

මැතිව් Tuesday, 25 November 2014 01:34 AM

අනේ අපේ ප්‍රගතිශීලී ජනතාවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය! (නි)

:       0       0

තබුක් සිල්වා Monday, 24 November 2014 03:19 PM

සතුටක්ද, දුකක්ද ,කේන්තියක්ද ,මුනේ කිසිම ප්‍රිය මනාපයක් නෑනේ. (අ)

:       0       0

සමන්ති Tuesday, 25 November 2014 02:27 PM

මේකෙත් ප්‍රකාශක කෙහෙලියද? (අ)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 25 November 2014 08:01 AM

මේ අයගෙනුත් කට්ටියක් අද හෙටම එනවලු නේද? (ස)

:       0       0

සනත් Tuesday, 25 November 2014 03:52 AM

පවිත්‍රා ඇමතිතුමිය නිකන් යකා ගැහුවා වගේ බය වෙලා ඉන්නේ (නදී)

:       0       0

නිමල් Monday, 24 November 2014 05:31 PM

ලුලා නැති වලට කනයා .......හා හා හා ... (ස)

:       0       0

නිහාල් Monday, 24 November 2014 05:42 PM

වැටුප කොහොමද ?,මෙපමණ කාලයක් සෑම පක්ෂකයෙකින්ම පැන්නා නමුත් පාක්ෂිකයෝ පනින්නේ නෑ. (ස)

:       0       0

සත්‍යයා Monday, 24 November 2014 05:55 PM

ඡායාරූපයකින් පෙන්නුම් කරනවා වර්තමාන පාලකයින්ගේ නියම යථාර්ථය. වැඳගෙන ඉන්නේ ජනතාවට.නමුත් බලා ඉන්නේ වෙන දිශාවක්. (නි)

:       0       0

සිරිපාල ලක්ශාන් Monday, 24 November 2014 10:51 AM

ඔබතුමාටත් තව කාලයක් යද්දී ජනාධිපති වෙන්න හිතෙයිද ? (නදී)

:       0       0

ධම්ම Monday, 24 November 2014 10:55 AM

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා සුසිල් ප්‍රේම ජයන්ත ඇමතිතුමා නේද? එයත් පැන්නාද? (නදී)

:       0       0

ප්‍රියන්ත Monday, 24 November 2014 10:57 AM

නියම සුදුස්සා.(හේ)

:       0       0

රත්න Monday, 24 November 2014 11:10 AM

තව මහ ලේකම් කෙනෙක් පෝලිමේ තියාගත්තොත් හොඳයි. (හේ)

:       0       0

ආනන්ද Monday, 24 November 2014 11:15 AM

කවුරුත් සතුටින් ඇමතිතුමිය දුකින් වගේ ඇයි?(දිල්)

:       0       0

කරුණාජීව Tuesday, 25 November 2014 08:33 AM

ඉසුරන්දි දෝහා,අක්කා කවුද කියලා මම නම් දන්නවා. (ස)

:       0       0

රිකාස් Monday, 24 November 2014 11:40 AM

ලස්සන සිනාහව. කොච්චර කලකටද?(හේ)

:       0       0

පියල් Monday, 24 November 2014 08:30 PM

දෙතොළ නොකීදේ දෙනෙතේ ලියැවෙනවා. වසන් කරන සිත මුහුණේ ලියැවෙනවා. (නදී)

:       0       0

පසිඳු Tuesday, 25 November 2014 08:41 AM

සුභපැතුම් ඔබතුමාට (දී)

:       0       0

බටන්ගල Monday, 24 November 2014 12:15 PM

ඔය පස්වෙනි ෆොටෝ එකේ පේන කෙනාට හතරට නැමිලා වදින්නේ මොකද ? ඔන්න ඔතන තමයි කොස්ස. (නදී)

:       0       0

සුනිල් Monday, 24 November 2014 09:52 PM

සුබ පැතුම්! (නි)

:       0       0

අනුර Monday, 24 November 2014 12:29 PM

මම හිතුවේ මරණයක් වෙලා පාංසුකුලේ දෙනවා කියල හැමෝම ඉන්නේ නිකන් කලකිරිලා වගේ මොකද හැබෑටම (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 193 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 190 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 280 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 250 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 251 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 172 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38512 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25353 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site