IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


අනුර සේනානායකත් යළි රිමාන්ඩ්

තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු වසන් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  සැකකරුවන් වන නාරහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති  සුමිත්  චම්පික පෙරේරා  හා  හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර  සේනානායක ලබන 23 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා  නියෝග කළේය.

IMG_4655 IMG_4657 IMG_4662 IMG_4670



අදහස් (0)

අනුර සේනානායකත් යළි රිමාන්ඩ්

අසංක Thursday, 09 June 2016 12:24 PM

ඉහලින් එන අණ හොයන්නේ බලන්නේ නැතුව ක්‍රියාත්මක කරන අයට හොද පාඩම් ..(බ)

:       0       0

චතුරි Thursday, 09 June 2016 12:29 PM

ජිවිත ගමනේදී ලොකු පුටුවක. ඉදගන්නවා කියන්නේ. ඒ අය දෙන්නේ දෙවියන් විසින්. සුදුස්සා තෝරලා ඒ ලොකුකම අහක යන චණ්ඩින්ගේ වැඩවලට යොදනකොට දෙවියොම තමයි. මේ දඩුවම දුන්නේ ,එ්ත්මම හිතුව තාත්තයි පුතයි. අපු නිසා. නඩුව ඉවරයි කියලා (බ)

:       0       0

දුසාර Thursday, 09 June 2016 12:36 PM

කාට කාටත් හොඳ පාඩම්... (ර)

:       0       0

නුවන් ජනක Friday, 10 June 2016 04:48 AM

කරන කලට පවු මිහිරිය මී සේ ..විඳින කලට දුක් දැනේවි අයිසේ.(අ)

:       0       0

රත්නායක Thursday, 09 June 2016 08:42 AM

අපිට තවම මොකුත් කියන්න බැහැ. නමුත් මොහු ඉතා දක්ෂ නිලධාරියෙක් (නි)

:       0       0

ජයතු Thursday, 09 June 2016 03:09 PM

බලකාමයෙන් මත්වු අය අවංක නිලධාරින් අසරන බවට පත්කළා අනුර අවංකයි.(බ)

:       0       0

කරුණාපාල Thursday, 09 June 2016 03:32 PM

අනුන්ගේ බැලමෙහෙවර කම් කරන එකට අපේ රටේ කියන්නේ දක්ෂයෝ කියලද රත්නායක? රටේ මිනිස්සුන්ගේ හැටියට ඒ කතාවත් නරකම නැහැ. (බ)

:       0       0

රත්නසිරි Thursday, 09 June 2016 04:07 PM

අනුරගෙන් පෞද්ගලික තරහක් පිරිමහනවා වගේ (බ)

:       0       0

පද්මිණි Thursday, 09 June 2016 07:14 PM

ඇත්තම සිද්ධිය කියලා ඔබ බේරෙන්න. (නි)

:       0       0

ශාන සෞදි Thursday, 09 June 2016 10:36 AM

වෙනත් අයගේ උවමනාවන් පිරිමසන්න යාමෙන් අසරණ රජයේ සේවකයෝ හිරබත් කනවා. මේ අයගේ ජීවිත වලට වන අසාධාරණයට කවුද වගකියන්නේ?? (නි)

:       0       0

සිංහ Friday, 10 June 2016 06:29 PM

ආණ්ඩුවේ නොහැකියාව තව කොපමණ කලක් මෙවන් දේ මඟින් වසා ගන්නද? (නි)

:       0       0

උපාලි Thursday, 09 June 2016 11:42 AM

ටිකෙන් ටික ටිකෙන් ටික දේශපාලනේට සුදුසුකම් උපයා ගනිමින් ඉන්නවද මන්ද. මං එහෙම කිව්වේ නරකකට නෙමෙයි, එතුමා අර දේශපාලුවෝ වගේ මාංචු කුට්ටම ඔසවා පෙන්වන නිසයි. ඒ ගොල්ල නම් එහෙම කරන්නේ අනේ මං හිරේ ඉන්නේ ඔය ගොල්ල නිසානේ කියන්නයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 63 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 50 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 207 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 502 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 1096 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1262 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38752 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site