ඕස්ටේ‍්‍රලියාව ඉන්දුනිසියා බලධාරීන් සමග එකතුව කරන ලද මෙහෙයුමකින් පසුව ප‍්‍රධාන පෙළේ මිනිස් ජාවාරම් කරුවෙකු උතුරු ජකර්තා නුවරදී අත් අඩංගුවට ගෙන ඇති බව ඕස්ටේ‍්‍රලියා මාධ්‍යය හෙළි කළේය.
මෙහෙයුමට සහභාගීවු නිළධාරීයෙකු පැවැසුයේ පසු ගිය වසරේ සරණාගතයන් 90 දෙනෙකුට මරුකැඳවූ මිනිස් ජාවාරමේ නායකයාද මොහු විය හැකි බවයි.
මෙය අතර ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්වයාමට සිටි තවත් 80ක්ද මේ සමගම අත්අඩංගුවට ගත් බව ඉන්දුනිසියා වාර්තා පෙන්වාදෙයි. ඕස්ටේ‍්‍රලියානු ප‍්‍රධාන භූමිය වටා සරණාගත කඳවුරු අටක් ඇති අතර තවත් කඳවුරු 3ක් ප‍්‍රධාන භූමියෙන් පිටත දුපත්හීද පිහිටුවා තිබේ. මේවා බෙහෙවින්ම මනුෂ්‍ය වාසයට කිසීසේත්ම නුසුදු බව මානව හිමිකම් සංවිධාන රැසක්ම පෙන්වා දෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය
ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ
ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අනූවකට මරු කැදවූ රළමරුවා අත් අඩංගුවට
ලලිත් Monday, 13 May 2013 07:53 AM
රත්නසිරි මහත්මයෝ, මෙහෙ තියෙන්නේ දේශපාලකයන්ගේ නීතිය. එකම දේ අවස්ථාවෙන් අවස්ථාවට පුද්ගලයාගෙන් පුද්ගලයට නීතිය වෙනස්වීම පමණි (නි)
රත්නසිරි Sunday, 12 May 2013 04:46 PM
රළ මරුවා හින්දා 90 මැරිලා තියෙන්නේ, මේහේ මග මරුවා හින්දා හැමදාම මිනිස්සු මැරෙනවා, නීතියක් නැහැ.(නදී)