IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අනවශ්‍ය ලොක්කා

20160329-ent-15ආරක්ෂක අංසෙ ලොකු මහත්තයකුට ආණ්ඩුවෙ ලොකුම කන්තෝරැවක විශේෂ රුස්වීමකට එන්න කිව්ව...

මේ රුස්වීමට මැති ඇමැතිවරැ දෙතුන් දෙනෙක් වගේම ආණ්ඩුවෙ ලොකුම මහත්තයෙකුත් ආවලු. ඉතින් සිරිත් ප්‍රකාරව මහ කන්තෝරැවෙ දොරටුපාල පියුන් උතුමට අවශ්‍ය අමුත්තන් ඇතුළට ගන්න නියම කරලා තිබුණා... ඒ අනුව ආපු මැති ඇමැතිල උන්නැහේ ඇතුළට ගත්ත... ඒත් අර ආරක්ෂක අංසෙ ලොකු මහත්තයව ඇතුළට ගන්න අවසර නැහැ කියල කිව්ව... ඒ නිසා ආරක්ෂක අංසෙ ලොකු මහත්තයා එළියෙ පුටුවක වාඩිවෙලා හිටියලු...
කොහොම හරි මැති ඇමැතිලා ආවට ආරක්ෂක ලොක්ක නැතුව රුස්වීම පටන් ගන්න බැරැව පැයක් විතර ප්‍රමාද වුණාම මේ රුස්වීමෙ මුලසුන ගත්ත ලොකු මහත්තුරැන්ට තරහ ගිහිල්ල පියුන් උතුමට එන්න කිව්වලු... &අයිසෙ අපි මේ රුස්වීම පටන් ගන්න බැරැව ඉන්නව අහවල් තුමා තවම ඇවිත් නැත්ද?* ලොකු මහත්තයෙක් ප්‍රශ්න කළා...

"අහවල් තුමා... එතුමා ඇවිල්ල දැන් පැය එකහමාරක් විතර වෙනව සර්..." පියන් උතුමා කිව්ව

"ඉතින් මනුස්සයෝ එයා එව්වෙ නැත්තෙ ඇයි තමුසෙට පිස්සුද?" ආයෙමත් පියුම් මහත්තයගෙන් ප්‍රශ්න කළා...

"සර් මගේ වරදක් නැහැ. මට කිව්වෙ අනවශ්‍ය අය එවන්න එපා කියලනේ..."

පියුම් මහත්තය උත්තර ලෙස කිව්වා.

"කොහොමද අයිසෙ ....... තුමා අනවශ්‍ය වෙන්නෙ..." නැවත ප්‍රශ්න කළා.

"අනේ සර් සමාවෙන්න මට එතුමා අවශ්‍යයි කියල නොතිබුණ නිසා හිතුව අනවශ්‍යයි කියල..." පියුම් මහත්තය කීවා..." පියුම් මහත්තයගෙ තර්ක විතර්කවලට හොඳ උත්තරයක් දීල ඊළඟට ලොකු මහත්තරැ රුස්වීම පටන් ගත්තෙ සිනහමුසු මුහුණින්ලු.

 

DESHAYA

 



අදහස් (0)

අනවශ්‍ය ලොක්කා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 139 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 841 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1765 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1126 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 467 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 284 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38043 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25054 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 245 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 789 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site