IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


අනවසරයෙන් අාරක්ෂාව දීලා.

හිටපු පොලිස්පති හා තානාපතිවරයෙකු වු මහින්ද බාලසූරිය බරපතල මුල්‍ය වංචා පිළිඹඳ කොමිසමට කැඳවනු ලැබ සිටී.

සඳුදා (10) කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දන්වා ඇත. මහින්ද රාජපක්ෂ රජය සමයේ විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයන්  පස්දෙනෙකුට නීති විරෝධී ලෙස පොලිස් ආරක්ෂාව සැලසීමෙන් රජයේ රුපියල් තුන් කෝටියක් අවභාවිත කලැයි කොමිසම ඔහුගෙන් ප්‍රශ්න කිරීමට යයි. 

එම පෙරමුණේ මොහොමඩ් මුසම්මිල් ,සිසිර කුමාර දිසානායක,ඇතුලු සිව්දෙනෙකුට 2010වසරේ සිට 2015 වසර ජනවාරි දක්වා සන්නද්ධ පොලිස් ආරක්ෂාව ලබා දී ඇතැයි කොමිසමේ ආරංචි කියයි



අදහස් (0)

අනවසරයෙන් අාරක්ෂාව දීලා.

චන්දන Sunday, 09 October 2016 07:38 PM

හොඳටම කඩේ ගිහින් වගේ (නි)

:       0       0

ජනහිත Sunday, 09 October 2016 09:38 PM

බලමුකෝ ඒ අය කරලා තියන වැරදි වල තරම. අතඅරින්න නම් එපා. (නි)

:       0       0

සජිත් Monday, 10 October 2016 03:19 AM

මේ අයව අත්අඩංගුවට ගන්න හේතු හදනවා වගේ.(හේ)

:       0       0

සුසන්ත Sunday, 09 October 2016 08:01 AM

අනවසරයෙන් ආරක්ෂාව දීල කියන්නේ, එතකොට තව කාගෙන්හරි අවසර ගන්න ඕනෑද ආරක්ෂාව දෙන්න කාටහරි? (නි)

:       0       0

දහම් Sunday, 09 October 2016 08:37 AM

මම අහලා තියෙන විදියට නම් ඕනෑම පුරවැසියෙකුට ජීවිත තර්ජන තියෙනවා නම් පොලිස් ආරක්ෂාව දෙනවා. (නි)

:       0       0

දිනේෂා Sunday, 09 October 2016 09:45 AM

තවත් මහජනයා දැවෙන ප්‍රශ්නයකට පිළිතුරු සොයනවා (නි)

:       0       0

ධම්ම Sunday, 09 October 2016 09:49 AM

මම ඒත් බැලුවා මෙතුමා මොකද මේතරම් ප්‍රමාද කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 265 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1000 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 204 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1022 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 399 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1039 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39632 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25781 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site