IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අනවසර තාප්ප හිමියා නම කැපුණු දොස්තරෙක්

මාලබේ පොතුආරාවේ ඉදි කළ අනවසර තාප්පයක් කඩා වැටී යාබද නිවසේ දෙදෙනකු මිය යෑම සම්බන්ධයෙන් දොස්තරවරයකු බව කියාගත් නාලක සුදර්ශන ගුණරත්න රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය.

විෂමාචාර ක්‍රියාවක් හේතුවෙන් ඔහු 2008 දී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ඉවත් කළ වෛද්‍යවරයෙකියි පැමිණිල්ලේ නීතීඥවරු අධිකරණයට සැල කළහ.

ඔහු පොලිසියත්, උසාවියත් නොමඟ යවා ඇතැයි ද ඔවුහු කීහ.

තාප්පය ඉදි කළ බව කියන කොන්ත්‍රාත්කරු ද අද පොලිසියට භාර විය.

තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට සිටින බව පොලිසිය කීවේය.



අදහස් (0)

අනවසර තාප්ප හිමියා නම කැපුණු දොස්තරෙක්

තුවාන් Saturday, 07 June 2014 12:23 AM

කොහොම මොනවා උනත් අහිංසක ජීවිත දෙකක් අපරාදේ (දී)

:       0       0

ඉරාන් Saturday, 07 June 2014 12:29 AM

අද ඉතින් දොස්තරවරු වගේ ඉන්න අය, වෙන්න හදන අයනම් ඕන තරම් ..ඔය හැමෝටම දොස්තර කියල ප්‍රවුර්ති පලකලොත් නම් මුළු පත්තරේම දොස්තරලා ගැනම ලියන්න වෙයි .

:       0       0

කුමාර් Saturday, 07 June 2014 12:32 AM

කරන කලට පව් මිහිරිය මී සේ....... (දී)

:       0       0

පද්මිණි Saturday, 07 June 2014 12:55 AM

සොබා දහමේ නීතියට කවද හරි නතු වෙනවා. (දී)

:       0       0

සුනිල් Friday, 06 June 2014 02:46 PM

අහිංසක යුවලකට ජීවිතය නැතිවෙලා ඉවරයි දැන්. මෙහෙම තාප්ප හදනකොට ඒවායේ ප්‍රමිතිය බලන්න කවුද ඉන්නේ? කොහොමද මේවා හදන්නේ කියලා කවුද හොයලා බැලුවේ? කාට විරුද්දව දඬුවම් කළත් දැන් ප්‍රමාද වැඩියි. (නි)

:       0       0

දිනු Friday, 06 June 2014 02:51 PM

සත්‍යය සොයගන්න විට සියලු දේ් ඉවරයි (දිල්)

:       0       0

බංඩා Friday, 06 June 2014 03:05 PM

චන්දේ ඉල්ලන්න සුදුසු කමක්. (ස)

:       0       0

දයාන් Friday, 06 June 2014 03:08 PM

කලින්ම මොහු වෛද්‍ය සභාවෙන් ඉවත් කිරීම ම හොඳට ගියා. එහෙම නොවුනා නම් ඇතැම් වෛද්‍ය නිලධාරීන්ගේ ගේ සංගම් අසරණ ලෙඩුන්ව ප්‍රාණ ඇපයට ගන්නවාමයි. (ස)

:       0       0

අයේෂ් Saturday, 07 June 2014 05:09 PM

දෙයියෝ සාක්කි (දී)

:       0       0

නිමල් ලලිත Friday, 06 June 2014 05:10 PM

මෙම තාප්පය අදාළ පළාත් පාලන ආයතනයේ අනුමැතිය ගෙන ඇද්ද? එසේ නොවේ නම් මෙවැනි අනතුරුදායක ඉදිකිරීමක් ගැන පළාත් පාලන ආයතනය මඟින් සොයා බැලුවාද? එසේ කළහොත් මෙවැනි ඉදිකිරීම් අනාගතයේදී හෝ නවතීවි. (නි)

:       0       0

සමන් Friday, 06 June 2014 05:24 PM

වෛද්‍ය සභාවෙන් ඉවත් කළවිට රෝහලක සේවය කරන්න පුලුවන්ද? නැත්නම් මොහු සියලු දෙනා නොමඟ යවලාද? (නි)

:       0       0

සෝබා Friday, 06 June 2014 05:26 PM

නිමල් ලලිත, ඔබ කතා කරන්නේ ලංකාව ගැනද? (අ)

:       0       0

අසන්ත Saturday, 07 June 2014 10:11 PM

දොස්තර මහත්තයාගේ ඉතිහාස කතාවේ වැදගත් කම මොකද්ද මෙතනට? මේක වෙලා තියෙන්නෙ අධික වර්ෂාවේ ප්‍රතිඵලයකින් නේද? (ස)

:       0       0

අසන්ත Saturday, 07 June 2014 10:28 PM

මේක අනවසර තාප්පයක්ද ? (ස)

:       0       0

චන්ද්‍ර ගමගේ Saturday, 07 June 2014 01:21 PM

මට ආරංචි හැටියට මේ දොස්තර මහත්තය අකුරැස්සේ ඉස්පිරිතාලෙත් හොඳ හොඳ සෙල්ලම් දාල තමයි කොළඹට ඇවිල්ල තියෙන්නේ. (දී)

:       0       0

ෆෙඩ්රික් Friday, 06 June 2014 09:45 PM

අදිකරණය මග අරින්න බොරුවට වෛද්‍ය සහතික දෙන වෛද්‍ය නිලධාරීන්ගේ නම් වෛද්‍ය සභාවෙන් ඉවත් කරන්න අදිකරණය මග හරි (දී)

:       0       0

නිමල් ලලිත Tuesday, 10 June 2014 05:38 PM

ගොඩනැගිලි බලපත්‍රයේ යොමු අංකයෙන් මේ සියල්ල සොයා ගත හැක. මුදලට හෝ වෙනයම් හේතුවකට මේ සෙල්ලම් කරන්නේ මිනිස් ජිවිත සමඟ නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 542 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 201 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 574 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 431 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 2467 4

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 2372 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37072 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24420 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 604 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site