ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි හා අනුෂ්කා ෂර්මා අතර පැවැති ආදර අන්දරය ඇති වී නැති වී ගතවූයේ කෙටි කාලයයි. අනුෂ්කා හා පැවැති පෙම අවසන් වූ විට කෝලි තමාගේ ට්විටර් ගිණුමෙන් හා ඉන්ටග්‍රෑම් ගිණුමෙන් අනුෂ්කාව ඉවත් කළා. කෙසේ වෙතත් අනුෂ්කාගේ 28 වැනි උපන්දිය පසුගිය ඉරිදාට යෙදී තිබුණ අතර එදින කෝලි නැවතත් අනුෂ්කාව සිය ට්විටර් හා ඉන්ටග්‍රෑම් ගිණුමට එක්කරගෙන තිබුණා. කෝලි මෙම ගිණුම් දෙකටම එක්කරගෙන ඇති පුද්ගලියන් ගණන 35ක් වෙනවා. කෝලිගේ නව ක්‍රියාවත් සමග බිඳ වැටුණු කෝලි - අනුෂ්කා සබඳතාව නැවතත් අනුෂ්කාගේ උපන්දිනය දා ආරම්භ කළේදැයි ඉන්දීය මාධ්‍ය සැකයෙන් වාර්තා කරනවා.
චානක චන්ද්‍රසේකර
ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.
මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .
අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .
ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම
කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය
කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අනුෂ්කයි කෝලියි ආයේ එක්වෙලා?