ටියුනීසියානු කාන්තා බොක්සිං තරගාවලියේදී රන් පදක්කමක් දිනාගත් අනුෂා කොඩිතුවක්කු අන්තර්ජාතික බොක්සිං තරග බිමෙන් සමුගැනීමට තීරණය කර තිබේ. ඇය අවසන් අන්තර්ජාතික තරගාවලියේදීත් සිය දස්කම් උපරිමයෙන් පෙන්වමින් රන් පදක්කම දිනා ගැනීමට සමත්වුවාය. ශ්‍රී ලංකා කාන්තා බොක්සිං පිටියේ සිටින ප්‍රවීණම ක්‍රීඩිකාවක වන 33 හැවිරිදි අනුෂා, පන්නල ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ජාතික මට්ටමේ තරග සදහා සහභාගිවෙයි.
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.
ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අනුෂා අන්තර්ජාතික බොක්සිං තරග බිමට සමුදෙයි
නිලන්ත Sunday, 18 November 2012 08:33 PM
දිරිය කතක්. මම ඔබට සුභ අනාගතයකට ආසිරි පතමි. (නි)
අතපත්තු Sunday, 18 November 2012 10:59 PM
ලක්මවගේ වීර දියණියේ, ඔබගේ දිවි මග වාසනා වේවා! (නි)
තුෂාර Monday, 19 November 2012 07:56 AM
අන්න කෙල්ලෝ නම්බු පිට ඉවත් වෙනවා (ස)