අනුෂ පැල්පිට අනුයුක්ත කළ පසු ඔහු තම මිත්‍රයෙකු බවත් ඔහු ආරක්ෂා කිරීමට ක්‍රියා කළ බවත් හුවා දැක්වීම තමා තරයේ ප්‍රතික්ෂේප කරන බව ස්වදේශ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියයි.
‘පසුගිය දා ඇති වූ හදිසි ආපදා අවස්ථාවේදී නිලධාරීන් තම රාජකාරී සම්බන්ධයෙන් වෙනත් ස්ථානවලට අනුයුක්ත කරමින් රජයක් වශයෙන් අපි ජනතාව බලාගත්තා එවැනි තාවකාලික අනුයුක්ත කිරීමක් පමණයි සිදුවුණේ ඔහු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සංචිතයේ සේවය කරන නිසා. ඔහු එම සංචිතයෙන් හදිසි ආපදා තත්ත්වයට අනුයුක්ත කළා‘ යැයිද ඇමැතිවරයා කීය.
මේ අතර රාජ්‍ය දේපළ අයුතු පරිහරණය පිළිබඳ චෝදනා ලැබ සිටන පරිපාලන නිලධාරීන් දෙදෙනෙක් අමාත්‍යංශ දෙකක අතිරේක ලේකම් තනතුරුවලට පත් කිරීම පිළිබඳව දැඩි විරෝධය හා අප්‍රසාදය පළ කරන බව පැෆරල්, කැෆේ, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ඇතුළු සංවිධාන පහක් එක්ව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කැරිණි.
ඡායාරූ හා වීඩියෝ - ශාන්ත රත්නායක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අනූෂ පැල්පිට ආරක්ෂා නොකළ බව වජිර කියයි
කමනි Tuesday, 31 May 2016 12:25 AM
අනේ බල්ලොත් එක්ක නිදා ගත්තම වෙනදේ නොදන්නා කෙනෙක්.(රේ)
ආසිරි Monday, 30 May 2016 12:48 PM
දක්ෂ නිලදාරීන් පත් කිරීම වරදක් නෑ. (ර)
උපාලි Monday, 30 May 2016 12:55 PM
මොහාන් ඔබ හරි, ජීවන වියදම, බදු ආදී ඔය කියන මොකවත් නෙමෙයි, කවදාහරි මෙන්න මේ ගොල්ල තමයි ආණ්ඩුව වට්ටන්නේ. (ර)
දනුෂ්ක Tuesday, 31 May 2016 02:31 AM
චන්ද්‍රිකා මැතිනිය පාන් ගෙඩිය දුන්නේ රුපියල් 3.50 ට. මහින්ද බඩු මිල අහස උසට නැග්ගුවා. ඒක අඩුකරලා දෙනවා කියලා බලය ගත් යහපාලනයෙන් නම් තාම එහෙම සළකුණක්වත් නැහැ. උද්දමනය 7% ගානේ තිබ්බත් අවුරුදු 20 ට වැඩි වෙන්න ඕනෑ උපරිම 140% යි. ඒ කියන්නේ පාන් ගෙඩිය රුපියල් 8.40 කට වඩා වැඩිවෙන්න බැහැ. (නි)
සෙනරත් Tuesday, 31 May 2016 02:35 AM
වාහන පර්මිට් ගන්න ගොඩක් මන්ත්‍රීවරුන්ට දැනටමත් වාහන පර්මිට් තියෙනවා. ඉතින් මේවා ව්‍යාපාරිකයන් මිලදී ගන්නවා. මේ එක පර්මිට් එකක් ලක්ෂ 200 ක් විතර වටිනවා. මේ නිසා රජයට ලැබිය යුතු විශාල බදු මුදල් ප්‍රමාණයක් අහිමි වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 ක් ඉන්න නිසා ගාන හදලා බලන්න. මේක කිසිසේත්ම සාධාරනීකනය කරන්න බැහැ. මම ඉතා ආදරයෙන් මේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ පර්මිට් වකුගඩු රෝගීන්ගේ අරමුදල් පිහිටුවා එයට පරිතාග කරන ලෙසට. (නි)
ඩයස් Monday, 30 May 2016 02:41 PM
මොකක් හෝ වැදගත් කරුණක් සැඟවී ඇත (ර)
ශාන් සෞදි Tuesday, 31 May 2016 05:38 AM
කවුද කියන්නේ අපේ රටේ උද්දමනය වැඩි වෙලා කියල එහෙම දෙයක් වෙලා නැ වෙලා තියෙන්නේ මන්ද බුද්ධික දමනය විතරයි එ්ක නිසා ජනතාව මන්ද බුද්ධිකයෝ කරලා දේශපාලකයෝ හා උන්ගේ පවුල් වල ඉන්න උන් සැප විදිනවා ජනතාව දමනය කරනවා (බ)
සිරි Tuesday, 31 May 2016 06:26 AM
එක ජාතියෙ කුරුල්ලො එකට එකතු වෙනවලු. ඒකයි මෙතන වෙලා තියෙන්නේ (ම)
සේන Monday, 30 May 2016 11:21 AM
එතකොට වෙන හොද කෙනෙක් හිටියෙම නැද්ද සර්? (ම)
මොහාන් Monday, 30 May 2016 11:23 AM
මේ වගේ උදවිය නිසා මේ ආණ්ඩුව වැඩිකල් දුවන බවක් නොපෙනේ.(ම)