IMG-LOGO

2025 ජනවාරි මස 22 වන බදාදා


අනිල් භාරතී හඬ නිහඬ වෙයි

(යොහාන් භාසුර, සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)

මෙරට ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අද (22) අභාවප්‍රාප්ත විය.

අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වන විට 75 වන වියේ පසුවිය.

රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අභාවප්‍රාප්ත වූ අතරඒ මහතා ගායනා කළ ගීත අතරින් නත්තල් ගීත වීම විශේෂයෙන් කැපී පෙනේ. බෙත් ලෙහෙම් පුරේ - දිළිඳු ගව ලෙනේ ගීතය වඩාත් ප්‍රසිද්ධි ගීතය වේ.

මොරටුව වේල්ස් කුමර විදුහලෙන් අධ්‍යාපනය ලැබූ භාරතී මහතා, වසර 50 ක් පුරා ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සේවය කළ අතර, ප්‍රවෘත්ති නිවේදකයෙකු, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ද ඒ මහතා කටයුතු කළේය.

ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ධුරය ද දැරීය.



අදහස් (3)

අනිල් භාරතී හඬ නිහඬ වෙයි

රම්බොඩ Wednesday, 22 January 2025 01:53 PM

තව ටික දෙනයි ඉතිරි. එයාලාත් නික්ම ගියපසු අඳෝනා පමණක් ඉතිරි වේ. තව පරම්පරා කීපයකින් ගීත යනු අඳෝනා ලෙස ඒ පරපුර හිතාගනීවි. ලෝකය ඉදිරියට යන්නේ එසේයි...

:       1       26

Kumar nava Wednesday, 22 January 2025 02:57 PM

මේ සංසාරයෙන් එගොඩ වීමට වාසනාව ලැබේවා

:       0       1

Shane Wednesday, 22 January 2025 03:13 PM

ඔබතුමාට නිවන් සුවය පතනවා. මෙතුවක් කල් අපිව සංගීතයෙන් නැලෙව්වාට බොහොම පින්...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වතු ජනතාවට නව නිවාස 4350ක්
2025 ජනවාරි මස 22 118 0

වතු ජනතාවට නිවාස දීමේ වැඩපිලිවවල යටතේ මෙම වසරේ (2025) නිවාස 4350 ක් ඉදිකරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්තන මහතා පැවසීය.


නීති - රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යන්න බැහැ
2025 ජනවාරි මස 22 291 2

නීති - රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


’’රේගු අධ්‍යක්‍ෂ එන වැඩවලට අපි එන්නෙ නෑ’’
2025 ජනවාරි මස 22 1004 0

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.බී.එස්.සී. නෝනිස් මහතා සහභාගි වන කිසිඳු නිල රාජකාරියකට හෝ රැස්වීමකට රේගු වෘත්තිය සමිති සන්ධානයේ සාමාජිකයන් සහභාගි නොවීමට තීර


පොලිසිය රාමනාදන් අර්චුනා, අර්චුනෑ ලෝචනා කරලා
2025 ජනවාරි මස 22 388 1

අනුරාධපුර රථවහන අංශ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාදී බලහත්කාරය පා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අර්චුනා රාමනාදන්ට එරෙහිව අධිකරණය හමුවේ


හැටන් ආපනා ශාලාවක බත් සමග කැරපොත්තෙක් දීලා
2025 ජනවාරි මස 22 186 1

හැටන් නගර මධ්‍යයේ පිහිටි ආපනශාලාවකින් ඊයේ (21) දින දහවල් ආහාරයට ගත් බත් වල කැරපොත්තෙක් සිටි බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි හැටන් දික්ඔය නගර සභා මහජන සෞඛ්‍ය


මනුෂගේ ඇපෑල විසි වෙයි
2025 ජනවාරි මස 22 913 1

පූර්ව ඇපයක් නියමකරන්නැයි ඉල්ලා හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 464 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 623 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 345 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site