IMG-LOGO

2024 සැප්තැම්බර් මස 16 වන සඳුදා


අනුර විදානගමගේ ඌව ආණ්ඩුකාර ධූරයට

 

 

 

(ප්‍රසන්න පත්මසිරි)

ඌව පළාතේ  හිස්ව තිබු ආණ්ඩුකාරවර තනතුර සදහා  අනුර විදානගමගේ මහතා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්කර තිබේ.

අනුර විදානගමගේ මහතා   දැනට ජනාධිපතිතුමන්ගේ ඌව පළාත බාර සංවර්ධන ජ්‍යෙෂ්ඨ  උපදේශක තනතුරේ කටයුතු කරන අතර ඒ් මහතා  පසුගිය ඌව පළාත් සභාවේ අමාත්‍යවරයකු වශයෙන් ද කටයුතු කර ඇත.

නාගරික හා  නිවාස සංවර්ධන රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ මහතාගේ සහෝදරයා වන අනුර විදානගමගේ මහතා ඌව පළාතේ  හිටපු ආණ්ඩුකාරවර  ඒ්.ජේ.ඒම් මුසම්මිල් මහතා  පසුගිය 4 දින තනතුරෙන් ඉල්ලා  අස්වී  ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහ‌යෝගය ලබාදීමට යාමත් සමඟ ඇතිවු පුරප්පාඩුව සදහා  අනුර විදානගමගේ මහතා  පත්කර තිබේ.



අදහස් (3)

අනුර විදානගමගේ ඌව ආණ්ඩුකාර ධූරයට

සෙනෙවිරත්න Friday, 06 September 2024 01:20 PM

ඔන්න ඕක තමයි අනුර කියන්නෙ, මේව ආණ්ඩු නෙවෙයි රංචු ගැහිල්ලක් කියල, ජනතා දේපල පවුල් කීපයකට යන විදියට කල්ලි ගැහිල කරන පාලනයක්. මේ ක්‍රමයෙන් රට වෙනස් කරන තුරු රටේ දියුණුවක් ගැන හිිතන්න එපා, මේව හරි බලල මෙදාා පාර වෙනසක් කරමු.

:       5       42

Nimal Friday, 06 September 2024 03:38 PM

දැන් ඉතින් ඌව පළාතේම සුපිරි සංවර්ධනයක් වෙයි.

:       1       11

පිටරටවැසියා Friday, 06 September 2024 06:46 PM

හැබැයි වැඩ බලන්න පොලිස්පති කෙනෙක් පත්කරන්න බැහැලු... රට බාරදෙන්න ඕනෑ මෙහෙම නායකයෙකුටද?

:       2       18

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දියේ ගිලී තරුණයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 16 101 0

අනුරාධපුර විජය පුර ප්‍රදේශයේ පදිංචිව සිටි සිය නැන්දාගේ අවමගුල් උත්සවය සඳහා සහභාගී වීමට, අහංගම ප්‍රදේශයේ සිට පැමිණි තරුණයෙකු, අවමගුල් උත්සවයේ අවසන් ක


ගැටුම මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 16 429 0

වඳුරව ප්‍රදේශයේ අසල්වැසි නිවැසියන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් පසු එක් පුද්ගලයකු බරපතල තුවාල සහිතව මියගොස් ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි.


තනි රෝදයෙන් සෙල්ලම් දැමු 12 ක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 16 421 0

සමාජ මාධ්‍ය ජාලයේ ටික් ටොක් හරහා සම්බන්ධ වී මුදල් ඔට්ටුවට කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ යතුරුපැදි රේස් පදමින් සිටි තරුණයන් 12 ක් යතුරුපැදි 18 ක් සමග අ


මහව පීලි පනී - දුම්රිය ධාවනයට බාධා
2024 සැප්තැම්බර් මස 16 485 0

මහව සිට කොළඹ කොටුව දක්වා ධාවන වූ සීග්‍රගාමී දුම්රිය රාගම දුම්රිය ස්ථානයේදී පිලී පැනීමකට ලක්වීමෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ සියලු ගමනාගමන කටයුතු ඇනහි


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 16 47 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හවුති සටන්කාමීන්ගෙන් පළිගන්නවා - නෙදන්යාහු
2024 සැප්තැම්බර් මස 16 1973 1

යේමනයේ, ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මිසයිලය පතිත වූයේ මධ්‍යම ඊශ්‍රායලයට අයත් ජනශුන්‍ය ප්‍රද


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 58 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2117 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 982 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site