කළුතර දිස්ත්‍රික්කයේ එක්තරා ගමක මේ දිනවල රෑපගත කෙරෙන අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ අපූරැ සිදුවීමක් ගැනයි මේ කියන්න යන්නෙ.
නව පරපුරේ ජනප්‍රිය නිළියක් පිටපත් රචකයාගේ පස්සෙන් යනවලු, ‘අනේ අයියේ මට වචනයක් දෙන්නකො...’ කිය කියා.
ඇයට ඒකේ බරපතළකම නොතේරැණාට අවට ඉන්න හැමෝටම හිනාලු. බැලින්නම් මේකයි වෙලා තියෙන්නෙ. තිර පිටපතේ ඇගේ දෙබස් ඛණ්ඩයක වචනයක් තියෙනවා හරියට උච්චාරණය කරගන්න බැරි. ඒ වචනෙ නිසා ‘ටේක්’ කීපයක් නැවත ගන්න වුණා. ඒත් හරි ගියෙ නැහැ.
කෑම විවේකයේදී පිටපත් රචකයාට කියලා ඒ වචනෙ වෙනුවට වෙනත් වචනයක් ඉල්ලගන්න කියලා අධ්‍යක්ෂකවරයා මේ නිළියට කියලා. ඉතින් මෙයත් ඔහුට පෙරුත්ත කරනවා, “අනේ අයියේ මට වචනයක් දෙන්නකො...” කියලා.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අනේ අයියේ වචනයක් දෙන්නකො