IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


''අනේ ඉතින් අප සැමට බුදු සරණේ සරණයි''

මොරටුව මහනගර සභාවේ නිල කාලය බ‍්‍රහස්පතින්දා මැදියම් රැයේ අවසන් බව බවට ලැබුණු තොරතුරු අනුව තම පෞද්ගලික රූපවාහිනියත්,සාකච්ඡා මේසයත් බ‍්‍රහස්පතින්දා ඉවත්කර ගත් බව පුරපති සමන්ලාල් ප‍්‍රනාන්දු මහතා කියයි.

ඒ අතර තම පෞද්ගලික මුදලින් එහි තැන්පත් කළ බුදු පිළිමයද ගෙදර ගෙන ගිය බව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා පවසයි.

දෙදෙනාම කියනුයේ තම නිල වාහනද භාරදුන් බවයි.එසේ භාරදී පෞද්ගලික දේ එක්රැස් කරගත් බවයි.

එහෙත් අද උදැෑසන දෙදෙනාම කියා සිටියේ නගරසභාවේ ආයු කාලය දික්වනවාද නැද්ද යන්න ගැන නොදන්නා බවයි.

 DSC05248 DSC05263 DSC05277

  

 

 

 



අදහස් (0)

''අනේ ඉතින් අප සැමට බුදු සරණේ සරණයි''

කරුණාරත්න Saturday, 17 October 2015 04:03 PM

බුදු පිළිමයත් අරගෙන ගියාද? ඒක තියලා ගියා නම් නේද හොඳ මහත්තයෝ? (නි)

:       0       0

ලියොන් ගුනවර්දන Saturday, 17 October 2015 04:03 PM

නගර සභා, හෝ ප්‍රාදේශීය සභා වලට මහජන නියෝජිතයින් පත්කරගනු ලබන්නේ තම ප්‍රදේශයට සේවය කිරීම සඳහා විනා සභා ගැබේ තම ජවයන් පෙන්වීමට නොවේ. එදාමෙන් නොව දැන් මොවුන්ට මහජන මුදලින් නොයෙකුත් පහසුකම් සළසා ඇති බැවින් මහජන සේවයට ඉදිරිපත්වන්නන් වගකීමෙන් කටයුතු කළයුතුය (නි)

:       0       0

පිවිතුරු යහපාල Saturday, 17 October 2015 07:46 AM

ඔබ තුමන්ලා ගැන කනගාටුයි.. මහින්ද මහත්තයා වෙනුවෙන් බිම් මට්ටමෙන් හඩ නැගු ඔබ තුමන්ලා එතුමාට වුනු අසාධාරණය වෙනුවෙන් පෙනී සිටිමින් කල මෙහෙවර අපට අමතක නැහැ. ඔබලාට ඇති විසදුම සහ විකල්පය අපට පිළිගත හැකි මහින්ද මහතාගේ ආශිර්වාදය ඇති විකල්ප බලවේගයක් ගොඩ නැංවීම පමණයි. (ර)

:       0       0

මනිල් Monday, 19 October 2015 06:06 AM

ගෙදර දී වඳින්න ගෙනියන්න ඇති (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 23 0


හම්බන්තොට අනුරට
2024 සැප්තැම්බර් මස 22 18 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 534 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


රත්නපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 21 2345 0

පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය


ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක්
2024 සැප්තැම්බර් මස 21 1182 0

ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න


රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 1080 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14627 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 41 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site