නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.
සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අනේ බුදු සාදු අපේ දිනිඳු සොයා දෙන්න
ජයතිලක Saturday, 02 August 2014 12:25 AM
අනේ අපේ හිතේ ගින්දර ප්‍රවෘත්තිය දුටුවහම අඩුවුණා. (නි)
හර්ෂණ ප්‍රියංග පෙරේරා Saturday, 02 August 2014 08:04 AM
මේ මල් වගේ දරෝවොනේ හිතක් පපුවක් නැති අය විනාස කරන්ඩ හදන්නේ (දී)
ආශා සෙනවිරත්න Friday, 01 August 2014 03:30 PM
ඇයි මේ අහිංසක දරුවන්ට මෙහෙම කරන්නේ (නදී)
සුගුනවති ඇමෙරිකාවේ සිට Friday, 01 August 2014 03:42 PM
ලංකාවේ දැන් වැඩි හරියක් සිටින්නේ මනුස්සයෝ නෙවෙයි (නදී)
රෝහණ සල්ගාදු Friday, 01 August 2014 03:43 PM
මේ උතුම් බෞද්ධ දීපයේ මෙවැනි අධම යක්ෂයන් වැනි මිනිසුන් බිහිඋනේ කාගේ වරදින්ද. නීතියේ වැරදි නිසා අනේ ගොටාභය රජතුමනි මෙවන් අමානුෂික ජඩයන් මෙල්ල කරනු මැනවි. (නදී)
දයා අලහාකෝන් Friday, 01 August 2014 04:14 PM
අයියනායක දෙවි පිහිටෙන් මේ දරුවා ඉන්ක්මනින් ඔය දරුවන් අතරට යැවේවා (නදී)
තැමිල් Friday, 01 August 2014 04:34 PM
කොටි විනාශ කර රට සමෘදිමත් කලයි කියා පම්පෝරි ගහන රජයට තවම බැරි උනා රටේ දරුණු අපරාද, මංකොල්ල, දුෂණය ,කුඩු වෙළඳාම අවසන් කරන්න. (නදී)
ඉන්දු අම්බලන්ගොඩ Friday, 01 August 2014 04:50 PM
සිඟිති දරුවනේ, ඔබලාගේ ප්‍රාර්ථනාව සඵල වේවා........! දිනිදු යශේන් පුතා යහතින් පැමිනේවා.....! සියලු දෙනාට බුදු සරණයි.....! (නදී)
ජයන්ත Friday, 01 August 2014 05:21 PM
අනේ පව් සුරතල පැටියට බුදු පිහිටෙන් අම්ම තාත්ත ලගට එන්න ලැබේව (දී)
ලාල් Friday, 01 August 2014 05:51 PM
පුංචි දුවේ පුතේ දැන් ඔයාලගේ අහිංසක ප්‍රාර්ථනාව මල්පලගන්විල. බුදුසමිඳු ඔයාලගේ දිනිදු පුතාව බේරාගෙන. දිනිදු පුතා ඇතුළු ඔයාල සියලුදෙනාට බුදුසමිදු පිහිට ආරක්ෂාව ලැබෙවා. (දී)
දිනේෂ් ශ්‍රී වර්ණකුල Friday, 01 August 2014 06:12 PM
මල් වගේ සුන්දර, සමනල පැටව් වගේ අහිංසක මේ පුංචි හිත්වලටත් දැනෙන දුක තිරිසන් මිනිස්සුනේ උඔලට දැනුනේ නැද්ද. පොඩි දරුවෙක් පැහැරගෙන යද්දී (නදී)
රිචි බාලසුරිය Friday, 01 August 2014 09:20 PM
අහිංසක ළදරුවන් ගේ ඉල්ලීමට දරුවා දෙනාටම ලැබිලා . බුදු පිහිටත් දෙවියන්ගේ ආරක්ෂාවත් සමග දරුවා මව් රැකවරණයේ දැන් සිටිනවා
චින්තක Friday, 01 August 2014 10:24 PM
මම මේ දැන් දැක්කා, අනේ රත්තරන් පැටියාව පොලිසිය හොයාගෙන.කිසිම කරදරයක් නැතිලු.අනේ තුණුරුවන්ගේ සරණින් ලොකුම දෙයක් කොල්ලා හමුවූ එක. (නි)
ඉන්දු අම්බලන්ගොඩ Friday, 01 August 2014 10:45 PM
ඔන්න දුවේ, පුතේ, ඔයාලගෙ ප්‍රාර්ථනාව සඵල වෙලා. යාලුවා හමුවෙලා. දැන් සතුටින් ඉන්න. (නි)