පා හතර ගැට ගසා ත්‍රිරෝද රථයකින් හල්තොට සිට බණ්ඩාරගම අටුලුගම දෙසට රැගෙන ගිය ගවයන් දෙදෙනකු සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සැකකරු පවසා ඇත්තේ පිනට නිදහස් කිරීම සදහා එම සතුන් දෙදෙනා ගෙන යන බවයි.
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජන්ද දායකයන් විසින් සියයට 75ක ප්‍රතිශතයක් ජන්දය භාවිතාකර ඇතැයි අනුරාධපුර මහ දිසාපති තේරිම් භාර
මෙවර ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ ඡන්ද මධ්‍යස්ථාන 890 තුළ සාමකාමීව ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරුණ අතර ඡන්ද ප්‍රකාශ කිරී
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 534 ක ජන්ද පෙට්ටි ගණනය කිරිමේ මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කරන අතර සියයට 80 ක් ජන්දය භාවිතා කර තිබේ.
ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 75 කි.
ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප
2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
අනේ මෙහෙම කරුණාවක්
ම්ර්ෆ් Sunday, 17 November 2013 09:54 PM
ගව ඝාතනය වහාම තහනම් කරන්න ඕනෑ (නි)
එම.කාමිල් Tuesday, 19 November 2013 03:24 AM
සහෝදර මහින්ද කිව්වා වගේ ගව ඝාතනය නතර කලොත් අද ත්‍රීරෝද රථයේ ගෙනිච්ච ගවයා හෙට කුඩයක දාලා ගෙනියය්.....පරිස්සමෙන් (නදී)
උපාලි Sunday, 17 November 2013 01:11 PM
මාළු අල්ලන මිනිහගෙන් ඇහුවාම ඇයි මනුස්සයෝ ඔය පවු වැඩ කරන්නේ කියල, මිනිහ කිව්වලු 'මං මේ මාළු ටික දියේ ගිලිලා මැරෙන්න යන එකෙන් බේරගන්න හදනවනේ' කියල. (නදී)
මධු Sunday, 17 November 2013 01:38 PM
මස්වලට ගවයන් අරන් ගියත් මොකද වෙන්නේ පොලිසියේ මහත්තුරු මස් කන්නේන නැද්ද? (නදී)
එම.කාමිල් Sunday, 17 November 2013 11:18 PM
නීතියමය වශයෙන් මෙයට නිසි පිළිතුරක් අනාවරණය කළයුතු අතර,එයට හේතුව ජනතාවගේ අවශ්‍යතාවය කුමක්ද යන්න ඔවුන් හරි හැටි නොදන්නා නිසාය (නි)
ආරියසේන Sunday, 17 November 2013 11:58 PM
පානාතිපාතා වේරමණී සිත්ඛාපදන් සමාදියාමි. ගාථාවේ තේරුම නොදැන නේද ඒ වගේ වැඩ කරන්නේ. (නි)
මහේන්ද්‍ර Sunday, 17 November 2013 02:08 PM
මධු, මස් වලට අරන් යන්න ඕනෑ ක්‍රමයක් නීතියක් කියලා දෙයක් නමට හරි තියෙනවනේ. මරන්න අරන් ගියත්, ඒ සතාව අරන් යන්න බලපත්‍රරයක් ගන්න ඕනෑනේ. මරන්න අරන් යනවා කියලා ඒ සතාගේ කකුල් කඩලා හරි චප්ප වෙනකන් හිරකරලා හරි අරන් යන්න බැහැනේ නේද. එහෙම එකේ ත්‍රිවීලරයක ගෙන ගියේ අහවල් එකකටද. (නි)
රාජා Sunday, 17 November 2013 02:19 PM
කෝ.....අර සිරිකොතේ රඟ දුන් කට්ටියට මේවා ඒහැටි වටිනාකමක් නැද්ද (දී)
ටිකිරි බණ්ඩා Tuesday, 19 November 2013 07:51 AM
ගව ඝාතනය ලංකාවෙන්ම තුරන් කළ යුතුයි කියන මතයේ මම නම් ඉන්නේ. (නි)
කුමාරි Sunday, 17 November 2013 02:37 PM
මදූ, එක පිහි පාරින් බෙල්ල වෙන් කරන එක හරකට වුනත් සැපක් වෙයි.හිතන්න කොහොම විල් එකට දමා ගත්තද මට නම් හිතා ගන්නවත් බැ? පවු කාරයෝ.(දී)
චානා Sunday, 17 November 2013 03:25 PM
මේ අටුලුගම හරි ප්‍රසිද්දි. අර ගැහැණු ළමයෙක් වැන් එකෙන් ඉස්සුවේ. (දිල්)
නාමල් Sunday, 17 November 2013 03:30 PM
අටළුගමට නම් කතාව ඇත්තම වෙන්න ඇති , පිං ගවයෝ පාර පුරාම (ස)
ගමේකොල්ලා Monday, 18 November 2013 02:18 PM
හරක් ගෙනියපු එකත් ඔය කොක්කෙම එල්ලුවනම් හරි.... (ස)
ෂෙරිෆ් Monday, 18 November 2013 06:49 AM
මම පොඩ්ඩක් විපරම් කරලා බැලුවා, පියාජියෝ වර්ගයේ ත්‍රිවීල් වල හරක් දෙන්නෙක් පහසුවෙන්ම ගෙනියන්න පුළුවන්ලු. (නි)
අජිත් Monday, 18 November 2013 07:40 AM
බණ්ඩාරගම,අටුලුගම කිව්වාම ඒ පැත්තේ කවුරුත් දන්නවා එහෙට ගවයින් ගෙනියන්නේ පිනටද? මසටද? කියලා. ඕවා කියන්න ඕනෑ කොන්ඩේ බැඳපු චීන්නුන්ට. (නි)
මහින්ද Monday, 18 November 2013 02:48 PM
ගව ගාතනය තහනම් කරමු.(නදී)
ලන්කාසිරි Sunday, 17 November 2013 05:32 PM
මේක ත්‍රී රෝදයක් නම් වෙන්න බැහැ ලොරි බාගයක් වෙන්න ඕනේ. (දිල්)
පිටබැද්දර ජයා Sunday, 17 November 2013 05:45 PM
ත්‍රි රෝද රථයේ කොහොමද අප්පා හරක් දෙන්නෙක් ගෙනියන්නේ ?(දිල්)
මරතේලිස් Monday, 18 November 2013 09:02 AM
අටුලුගමට ගෙනියන්නේ නම් ඉතින් පිනට නෙමේ, කොක්කේ එල්ලන්න තමා. (ස)
ප්‍රභා Sunday, 17 November 2013 07:07 PM
මධු ඔලුව පොඩ්ඩක් අතගාල බලන්න(දිල්)
අශාන් Sunday, 17 November 2013 07:51 PM
මධු, මස් වලට හරක් අරන් යනවා තමයි. ඒත් ගෙනියන විදියක් තියෙනවා... හරක්ට මොලේ තියෙනවා ඔයාට වඩා...(නදී)
සමනලයා Monday, 18 November 2013 04:02 PM
තම බිලි පිත්තෙන් මාලු අල්ලපු එකෙක් කිව්වලු. නෑ මන් මේ මගේ පනුවව නාවනවා කියලා. (ස)
තිලක් - ඩුබායි Tuesday, 19 November 2013 10:29 PM
සමනලයා මාර අදහස්නේ දාන්නේ.දාන්නකෝ තව අදහස් ටිකක්.(ස)