IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘අනේ රාළහාමි ආතල් එක ගන්න හෙමිහිට උස්සල තියන්න‘

කැලණි ගඟ අසබඩය. හෝ ගාන පොකුණ ආසන්නයේය. සුරාමතින් සිටි පිරිසක් වැටලීමට පොලිසිය පැන්නාලු. පිරිස අතර සිටි කිහිප දෙනකු පැන දිවූහ. වැඩි දෙනා කුලී වැඩකරන්නෝය. පෙනුමට හීන්දෑරිය. එක් මත්ලෝලියෙක් එතැනම නතර වී සිටියාලු. ඔහු හිස බිමට නවාගෙන සිටියේය.

‘ඒයි නැගිටපන්‘ යනුවෙන් පොලිසියෙන් කෑගැසුවේය.

ඔහු අඩවන් දෙනෙතින් හිස හරවා පොලිස් නිලධරයා දෙස බැලූවේය. ‘ඒයි අපි පොලිසියෙන්. නැගපන් ජීප් එකට‘ යනුවෙන් පොලිස් නිලධරයා අණ කළේය. එවිට අඩවන් දෙනෙත හිමි තරුණයා බැගෑපත් වී ‘අනේ සර් අමාරුවෙන් ගත්ත ආතල් එක කඩන්න නම් එපා. හෙමින් උස්සලා ජීප් එකේ තියන්න‘ යනුවෙන් පැවසීය.

පොලිසිය දත් මිටි කාගෙන ඔහු ජිප් රියට නංවා ගත්තේය. එසේ කිරීමේදී පීසී කෙනකුගේ දකුණු කකුලද වරක් දෙවරක් ඉස්සී ආතල්කාරයාගේ පශ්චාත් බාගය ස්පර්ශ කළ බවද කියති.

ඒ ආසන්නයේම තවත් සිද්ධියකි. රහසේ වැලි ගොඩදමන පිරිසක් අල්ලන්න පොලිස් නිලධාරීන් ගියාලු. කොටසක් අඳුරේම පොලිසියට කොටුවූහ. තව කිහිප දෙනෙක් ගඟ යටින්ම පීනා ගිහින්ලු. අල්ලාගත් අය මතට ලොල් වෙලාලු.

 



අදහස් (0)

‘අනේ රාළහාමි ආතල් එක ගන්න හෙමිහිට උස්සල තියන්න‘

සිරි Sunday, 12 July 2015 12:48 AM

මගේ සිහිනෙන් මා මුදන්න ළං නොවන්න ! මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න !!(නදී)

:       0       0

චමිල Saturday, 11 July 2015 01:47 PM

මේ ගොල්ලෝ අල්ලන්නේ මේ වගේ අහිංසක මිනිස්සු තමයි. ලෝක හොරු ඉන්නවා උන් ගාවට කිට්ටු වෙන්නෙත් නැහැනේ. (නදී)

:       0       0

චන්න බුවනක Saturday, 11 July 2015 03:26 PM

පොඩි මිනිහ අල්ලාගෙන වැඩ කාරයෝ කියන්න පත්තරේටත් දානවා. (නදී)

:       0       0

තිලකසිරි Saturday, 11 July 2015 04:44 PM

මත්ද්‍රව්‍ය වලින් තමන්ට වෙන විනාශය ගැන දන්නේ නැහැ මිනිස්සු. සිරෝසිස් හැදිලා, පවුල් අනාථ කරගෙන, ලස්සනට ගෙවන්න තිබුනු පවුල් කඩාගෙන, සිහිය විකල් කරගෙන ගන්නේ ආතල්ද? බොන මිනිහා ඉස්සෙල්ල ආතල් ගන්න බිව්වට පස්සෙ බොන්නෙ ඒක වළක්වාගන්න බැරි නිසා. බිව්වෙ නැත්තම් වෙව්ලනවා. පොඩ්ඩක් මහ රෝහලක බීමත්කමින් ලෙඩවූවන්ගේ වාට්‍ටුවකට එන්න. ඇවිල්ලා බලන්න නියම ආතල්.. අනේ බුදු සර්.. මට මැරෙන්න බෑ සර් කියන අය බලන්න එන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 88 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 41 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 861 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 350 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 1007 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 196 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 29980 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23662 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 136 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 414 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site