IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


‘අඳුරු වලාවේ රිදී රේඛාවක්‘

හිටපු හමුදාපති සරත් පොන්සේකා නිදහස් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා රජය සමග පවත්වන සාකච්ඡාවල ධනාත්මක ස්වරුපයක් ඇතැයි අනෝමා පොන්සේකා මහත්මිය පවසන්නීය. තම සැමියා හෝ තමා හෝ පවුලේ වෙනත් අයකු හෝ කිසිදු ලෙසකින් සමාව නොඉල්ලන බව අවධාරණය කළ ඇය සාකච්ඡා සඳහා දෙපාර්ශවයෙන්ම කොන්දේසි මාලාවක් පවතින බව කීවාය. කෙසේ වෙතත් මීට වඩා යමක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ නොහැකි බවත් අද පිටකෝට්ටේ සෝලීස් ශාලාවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඇය කීවාය. මෙ මස 8 වැනි දාට සරත් පොන්සේකා සිරගත කොට දෙවසක් පිරෙයි.



අදහස් (0)

‘අඳුරු වලාවේ රිදී රේඛාවක්‘

සුමන මානන්දුව Monday, 06 February 2012 07:04 PM

ජනරාල්තුමාට නිදහස ලැබේවා

:       0       0

ගජන් 99 Monday, 06 February 2012 08:17 PM

අපේ සරත් ෆොන්සේකා මැතිතුමාට බුදු සරණයි

:       0       0

භාතිය Monday, 06 February 2012 08:22 PM

සමාව ඉල්ලන්නට තරම් බරපතළ වරදක් එතුමා කර නැත. තමන්ගෙ දේශපාලන නිරුවත වසාගැනීමට අනෙක් පක්ෂ වලින් කළ උසි ගැන්වීමක් නිසයි අද එතුමා මෙම දුක විදින්නේ

:       0       0

මංගල Monday, 06 February 2012 10:08 PM

සමාව ඉල්ලන්න ඕන නැහැ. නීතියට නිදහසේ වැඩ කරන්න දුන්න නම් එතුමා නිදහස්.

:       0       0

ඉලන්කා Tuesday, 07 February 2012 02:09 AM

චිරං ජයතු

:       0       0

ගුණරත්න Tuesday, 07 February 2012 03:06 AM

ජනාධිපතිතුමා කවදාවත් කියන්නේ නැහැ කාටවත් දණින් වැටිලා සමාව ඉල්ලන්න කියලා. එතුමා කියන්නේ පවුලෙ කෙනෙක් ඉල්ලීමක් කරන්න කියලා විතරයි. ෆොන්සේකා මහත්තයාට වගේම අභිමාණයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් තියෙනවා. ඒක නිසා පවුලෙ කෙනෙක් ඉල්ලීමක් කෙරුවොත් මම හිතනවා ෆොන්සේකා මහත්තයාට නිදහස ලැබෙයි කියලා

:       0       0

ජේ.එච්.එම්. ජයරත්න Tuesday, 07 February 2012 05:49 AM

දෙවි පිහිටයි ඔබතුමාට

:       0       0

නිමල් ලලිත Tuesday, 07 February 2012 06:46 AM

තුන්සිංහලයේ වීරෝධාර අපේ මහසෙනවියාට, වීරෝධාර රණවිරුවන් මෙහෙයවූ යුද නායකයාට ත්‍රිවිධ රත්නයේම පිහිට ලැබේවා

:       0       0

මාලා Tuesday, 07 February 2012 08:11 AM

විරුවාණෙනි, ඒකාධිපති වියරුවේ ප්‍රතිඵලයක් ලෙස ඔබට අද සිරකුටියක කල් ගෙවන්නට සිදුවී ඇත. එය ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් අප ලජ්ජාවට පත්වියයුතු කරුනකි. ඔබ නිදහස්ව ඉක්මණින් අප අතරට පැමිණේවා. ඔබ එදින නිදහස් වේ යයි තිබූ රාවය නිසා නිදහස සැමරීමට අප සැදී පැහැදී සිටියෙමු. ජය ඝෝෂානැගීමට ගෙනා රතින්ඤා සහ මල් වෙඩි තවමත් නිහඬව බලා සිටී.

:       0       0

කොට්ඨාව විජේසුන්දර Tuesday, 07 February 2012 08:47 AM

පෙබරවාරි 4 වැනිදා සිරකරුවන් නිදහස් කරන්නෙ සමාව ඉල්ලලාද? සරත් ෆොන්සේකා මහතාට විතරක් ඇයි වෙන නීතියක්

:       0       0

නිෂාන්ත Tuesday, 07 February 2012 09:17 AM

එතුමට නිදහස ලැබෙන්න ඕනා. ඒත් රට පාවාදීම ගැන ඔහු සිතන්න වුවමනයි. එතුමා දේශපාලනයට සුදුසු නැහැ

:       0       0

සිරිකොත - Doha Tuesday, 07 February 2012 09:20 AM

සෙන්පතියාණෙනි ඔබට ඉක්මණින් නිදහස ලැබේවා

:       0       0

ප්‍රභාත් Tuesday, 07 February 2012 01:03 PM

ඔබ තුමාගේ නම අමරණීයයි. අපි සැමදා ඔබ සමගයි සෙන්පතියාණෙනි.

:       0       0

මරතුගොඩ උපරත්න Tuesday, 07 February 2012 01:04 PM

ඉක්මණින්ම සාධාරණය ඉ‍ටුවේවා

:       0       0

රොෂාන් ජානක Tuesday, 07 February 2012 02:26 PM

ජනරාල්තුමාට නිදහස ලැබේවා

:       0       0

මංචනායක - DOHA QATAR. Monday, 06 February 2012 03:15 PM

සෙන්පතියාණෙනි ඔබට ඉක්මණින් නිදහස ලැබේවා

:       0       0

ගෝනගල සුනිල් Monday, 06 February 2012 04:27 PM

ජනරාල් ෆොන්සේකාගේ නම ඉතිහාසයට එකතු වී ඇත. ඔහු නියම වීරයෙක්. ලංකාවේ නෙල්සන් මැන්ඩලා ඔහුය. එතුමාට නිදහස ලැබේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාප්වහන්සේ වෙනුවෙන් දිව්‍ය පූජාව 26දා කොටහේනේදී
2025 අප්‍රේල් මස 24 8 0

ශුදතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උදේග්වා හිමිපාණන් සහ ශ්‍රි ලංකාවේ රදගුරුතුම


ට්‍රම්ප්ට නඩු පිට නඩු
2025 අප්‍රේල් මස 24 67 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි


ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොකු සමුළුවක් ලංකාවට
2025 අප්‍රේල් මස 24 120 0

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජ


රනිල්ගෙන් මෝදිට ලියුමක්
2025 අප්‍රේල් මස 24 373 0

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා


ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තව දුරටත්
2025 අප්‍රේල් මස 24 126 0

ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන ම


ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 1202 0

සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 694 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 342 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 489 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site