IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අඳ ජෝඩුව කසිප්පු අතහරි

දෑස් නොපෙනෙන  පියාටත් එක් ඇසක් අන්ද වු මවටත්  ලංකාදීප ‘එසැණ‘ පුවතින්  පසු  නිවාස ණය ගෙවා  ගැනිමටත්  ස්වයං රැකියාවක් ලෙස ගඩොල්  කර්මාන්තයේ  නියැලිමට අවශ්‍ය  උපකරණ ලබා දීමට ඉතාලියේ සේවය කරනා  ශ්‍රී ලාංකිකයෙක්  ඉදිරිපත්වි සිටියි. ඔහු  එම  භාණ්ඩ අද (28) පිරීනැමිය.

 ගලේවෙල කොස්ගහහින්න ගමේ ජීවත් වු එල්.කේ.ජයතිස්ස මහතා ජීවත් වීමට නොහැකිව දරුවන් දෙදෙනා ජීවත් කරවීමට  කසිප්පු පෙරන බවට ලංකාදීප ‘එසැණ‘ පුවත් සහ ලංකාදීප ලංකාදිප පුවත්පත මගින් හෙළිදරව් කිරීමත් සමගින්  ඉතාලියේ පෙරේරා මහතාගේ  අවධානය යොමුවි මෙම උපකාරය කරන ලදි.

සමන් පෙරේරා මහතා ගලේවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වු සමල් විජේරත්න මහතාට මුදල් එවා නිවාස සංවර්ධන අධිකාරියේ  නිවාස ණය ගෙවිමත්  ජයතිස්ස මහතාට ගඩොල් කැපිමට අවශ්‍ය වතුර මොටර්,බට,විල්බැරෝ, උදලු ,බැරල්  පරිත්‍යාග කරනු ලැබිය.මෙම භාණ්ඩ  කොස්ගහහින්න ජය සුමනාරාම විහාරවාසී හරස්ගල පියරතන හිමියන් ඉදිරියේ  ලබා දෙන ලදි.

 ජයතිස්ස මහතා කියා සිටියේ  ලංකාදිප පුවතෙන් පසු තමන්ට බොහෝ දෙනකු  උදව් කළ බවයි.ගලේවෙල පොලිස් ස්ථානාධිපති රුක්ෂාන් පෙරේරා  මහතා හමුවී  මින් ඉදිරියට තමන් කසිප්පු පෙරීම අත අතහැර දැමු බව දැනුම් දුන් බවද තමන්ට මෙන්ම දරු පවුලට ලංකාදීපය නිසා  ජීවත්වීමට අවශ්‍ය වටපිටාව  ගොඩනැගුණු බවද  ඔහු පැවැසීය. 

 



අදහස් (0)

අඳ ජෝඩුව කසිප්පු අතහරි

ජ.හේරත් Monday, 29 April 2013 06:35 AM

ලංකාදීප සමාජ සත්කාරයට වගේම පෙරේරා මහත්මයාණෙනි, ඔබටත් ගොඩක් පින්. සසර සැරිසරණ තුරු මේ පිංකම ඇති නිදුක් නිරෝගිව ජීවත් වෙන්න (නි)

:       0       0

සුජීව ඉඳුනිල් කුමාර Monday, 29 April 2013 07:21 AM

ලංකාදීප, ඔබ නියම මාධ්‍ය සේවයක නිරත වෙනවා. (නි)

:       0       0

හේමන්ත Monday, 29 April 2013 07:55 AM

පෙරේරා මහත්මයාණෙනි, ඔබට බොහොම පින්. ලංකාදීපයට මගේ ස්තූතිය! (නි)

:       0       0

උපාලි Sunday, 28 April 2013 07:26 PM

අනුන්ට උපකාර කරන්න කැමති උදාර මිනිසුන් තවමත් අප අතර සිටීම වාසනාවක්. (නි)

:       0       0

ගයාන් Sunday, 28 April 2013 07:28 PM

ඔබතුමන්ට බොහොමත්ම පින් මෙම ජීවිත 4 ට පිහිටවීම ගැන. ලංකාදීපයට ස්තුතිවන්ත වෙනවා මෙවැනි අසරණ මිනිසුන් පිළිබද සොයා ඔවුන් පිළිබද පරිත්‍යාශීලින්ගේ අවධානය යොමුකරවීම පිළිබදව. ලංකාදීපයට මගේ හදපිරි ප්‍රණාමය! (නි)

:       0       0

කුරුවිට Monday, 29 April 2013 09:05 AM

පළමුවෙන්ම ඔබ මේ ලෝකයට බිහිකළ ඔබේ දෙමාපියන්ට සහ ඔබතුමාට දී්ඝායුෂ ලැබේවා.(නදී)

:       0       0

චතුල වෙරෝනා Sunday, 28 April 2013 07:40 PM

දෑයට කිරුලු අරවද? පලකට ඈති යමක් වෙන මේවගේ දේවල්ද? ලංකාදීපෙට අපගේ ස්තූතිය.(නදී)

:       0       0

අනුර Sunday, 28 April 2013 07:40 PM

ජයතිස්ස මාමේ. ඔයා හොඳ පුරවෙසියෙක් වෙන්න හිතාගෙන හොඳින් ජිවත් වෙන්න, උදව් කල මහතුනි ඔබගුමන්ලට ගොඩක් පින්.(නදී)

:       0       0

රමිලා Monday, 29 April 2013 09:33 AM

කෝ අර දේශපාලුවෝ මේක දැන ගත්තානම් මේකෙනුත් ලකුණු දාගන්න ඒවි. (නදී)

:       0       0

මහින්ද Sunday, 28 April 2013 08:16 PM

ඉතාලි මහත්මයාණෙනි, ඔබට ගොඩක් පින්. වරද නිවැරදි කිරීම තමයි වැදගත්. අහිංසක මිනිස්සු (නි)

:       0       0

රසාන්ජලී කොඩිතුවක්කු Sunday, 28 April 2013 08:24 PM

ඔබ දෙදෙනාට ගොඩක් පින් අසරණ පවුලකට උදවු වීම ගැන (නි)

:       0       0

පැතුම් මිහිරංග Sunday, 28 April 2013 08:42 PM

උතුම් ක්‍රියාවක්. අනාවරණය කළ ලංකාදීප එසැණටද පින්.(නදී)

:       0       0

ජගත් ඉලේපෙරුම Monday, 29 April 2013 10:13 AM

ඔබ ක‍ළා වූ උතම් පිංකම මිල කළ නොහැකියි ඔබට ජය මේ සදහා මග පෙන්වූ ලංකාදීපයට අපේ ස්තූතිය.(නදී)

:       0       0

සමන්තා පෙරමුණ Sunday, 28 April 2013 08:56 PM

පින් අතේ වැඩක්. මේ නවාතැන් පොලෙන් අපි අරගෙන යන්නේ කරගත් කුසල්,අකුසල් දෙක විතරමයි.(නදී)

:       0       0

සුජීව ඉඳුනිල් කුමාර Monday, 29 April 2013 10:29 AM

ලංකාදීප ප්‍රධාන කතෘතුමා, ප්‍රාදේශීය ප්‍රවෘත්ති කතෘතුමා සහ සහකාර කතෘතුමා ඇතුළු ලංකාදීපයට දායක වන සැමට මගේ උත්තමාචාරය! (නි)

:       0       0

විරාජ් Sunday, 28 April 2013 09:33 PM

ලංකාදීපයට ස්තුතියි මේ පුවත පල කලාට. ඉතාලි මිත්‍රයට බොහොම පින්. අන්ද කෙනෙකුගේ ජීවන ඇස පාඩුව කියන්නේ ඔබ බොහොම ලොකු කුසලයක් කරගෙන තියෙන්නේ. ඔබට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන මතු ආත්මවලදීත්.(නදී)

:       0       0

ෂෙරිෆ් Sunday, 28 April 2013 09:36 PM

අඳ ජෝඩුව කසිප්පු අතහරි.මම ඉල්ලා සිටිනවා හෙල දෙරණේ ඉන්න ඇස් පෙනෙන සියලුම දෙනාගෙන් කස්සිපු පෙරණ එක අත් හරින්න කියලා. සෑම දෙනාට වාසනාවන්ත හෙට දිනක් පතමි. (නදී)

:       0       0

ඩී උපුල් Monday, 29 April 2013 11:08 AM

අගේ ඇති වැඩක්. දුප්පතෙකුට උදව් කළාට වඩා කෙනෙක් වරදෙන් මුදා ගන්න එක තමයි වටින්නේ. එයාලගේ නිෂ්පාදන විකුණා ගන්නත් උදව් කලොත් තමයි හොඳ. (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Monday, 29 April 2013 01:37 AM

ඉතාලියේ සිටින පෙරේරා මහතාණනි , ඔබට සියලු සැප සම්පත් ලැබී තව තව දුප්පතුනට උදව් කිරීමට ලැබේවා. ඔබේ දෙමව්පියනටද ශාන්තියක්ම වේවා!!(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 80 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 65 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 610 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 68 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


අධිවේගී පිවිසුම අසළ පාළු ඉඩමක මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 818 0

කොට්ටාව අධිවේගී පිවිසුම අසළ මිහිඳු මාවත ප්‍රදේශයේ පාළු ඉඩමක අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් තිබී අද අද (01) දා දහවල් සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොල


ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 1961 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38429 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25314 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 890 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 322 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site