IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


අඳ මවුපිය දෙදෙන - තුටුවෙති දුවගෙ ජය ගැන

වරකාපොළ මියැදුරුපොල අඳ මව්පියන්ගේ දියණියක පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 185ක් ලබා කෑගල්ල දිස්ත්‍රිකයෙන් මුල්තැන පැමිණ සිටින්නීය. රසාරා දිලිනිකා මධුෂානි ඇයයි. එම දැරිය පවසනුයේ පාසලේ ගුරුවරුන්ගෙන් හැර ටියුෂන් නොගිය බවයි. ඇගේ පියා ඩබ් හේරත් මහතා ලොතරයි ටිකට් විකුණා දරුපවුල රකී. ඩබ්ලිව්. එම්. හේරත් බණ්ඩා නමින් මහජන බැංකුවේ වරකාපොල ශාඛාවේ ගිණුමක් අරඹා ඇත. 054-2-001-3-4879372 ගිණුම් අංකයයි.



අදහස් (0)

අඳ මවුපිය දෙදෙන - තුටුවෙති දුවගෙ ජය ගැන

ගුනවර්දන Thursday, 27 September 2012 04:45 PM

ඒ අම්මලාට කොයි තරම් සතුටු ඇද්ද (දී)

:       0       0

චරිත් Friday, 28 September 2012 11:01 AM

ඉදිරි දිවියේ සාර්ථකත්වය කරා යාමට පුංචි දුවට තව තවත් ශක්තිය හා ධෛර්යය ලැ‍බේවායි සුහද සිතින් ප්‍රාර්ථනය කරමි.(ස)

:       0       0

රූපා Thursday, 27 September 2012 04:54 PM

ඔබ රටට ආදර්ශයක්

:       0       0

ඉන්ද්‍රක Thursday, 27 September 2012 04:52 PM

දෑස් නොපෙනුනද දුවේ නුඹේ දෙමාපියන් දකින සිහිනයක් ඇත..... ඒ නුඹත් නුඹේ අක්කාත් හොදින් ඉගෙනගෙන රටට දැයට යහපත් දරුවන් වනුයි ඒ සිහිනය ඉටු කරන්නට ඒකී සිහිනය යනු දුවේ ඉදිරියට හොදින් දෑස විදහා ලොව හිතන තරම් සුන්දර නොවන නිසා වාසනාවන්ත අනාගතයක් ......... (නි)

:       0       0

විරාජ් Thursday, 27 September 2012 04:54 PM

කරුණාකර තොරතුරු දන්වන්න. (නි)

:       0       0

හේරත් Thursday, 27 September 2012 01:34 PM

සතුටු නොවී කොහොමද

:       0       0

උපුල් Thursday, 27 September 2012 10:58 PM

කරුණාකර තොරතුරු අවශ්‍යයි. (නි)

:       0       0

රත්නායක Thursday, 27 September 2012 01:43 PM

සුභපතනවා දුවේ නුබට

:       0       0

නාලක Thursday, 27 September 2012 01:43 PM

සන්තෝසයි

:       0       0

ආනන්ද පිටබැද්දර Thursday, 27 September 2012 01:39 PM

අසරණ පවුලක වාසනා වන්ත දරුවෙක් සුදු දුවේ ඔබට අධ්‍යාපනෙය් ඉහලටම යන්න රත්නත්‍රෙය් පිහිට සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවායි පතමි (ස)

:       0       0

ලක්ෂ්මන් Thursday, 27 September 2012 05:16 PM

වාසනාවන්ත අනාගතයකට සුභාශිංශන පතමු. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 27 September 2012 05:19 PM

මෙවන් දූලා තමයි ලෝකයේ ආලෝකය... (නි)

:       0       0

දයා Thursday, 27 September 2012 01:51 PM

දෙවියන්ට ස්තුති වේවා

:       0       0

සරත් Thursday, 27 September 2012 01:54 PM

කොහොම සතුටක් ඇතිද

:       0       0

දයාරත්න Thursday, 27 September 2012 01:48 PM

ඔබලාගේ දරුවා ලෝකෙටම පෙන්නුවා දක්ෂ කම

:       0       0

පුබුදු Thursday, 27 September 2012 05:30 PM

දුවේ, ඔබට තුණූරුවන්ගේම සරණයි. (නි)

:       0       0

මංජුල Thursday, 27 September 2012 11:42 PM

මම කැමතියි මේ දරුවන්ට උදව් කරන්න , මෙයාගේ ගිණුම් අංකය ලබා දෙන්න..(ස)

:       0       0

අසෝක Thursday, 27 September 2012 01:59 PM

නුඹට ඉදිරියටම යන්න වාසනාවත්, ශක්තියත් ධෛර්‍යයත් ලැබේවා! ඒ සමඟම මම ලංකාදීප දයාබර පාඨකයන්ගෙන්( විදේශවල සිටින) කාරුණික ඉල්ලීමක් කරමි.නුඹලාට හැකිනම් මාසයකට එක යුරෝවක් මෙවන් දරුවන් වෙනුවෙන් වෙන්කරන්න. ඔබ ලංකාවට එන දිනක හෝ එයින් ඔබට මෙවැනම තවත් දරුවෙකුගේ අනාගතය යහපත් කරහැකිය.(ස)

:       0       0

රුවන් Thursday, 27 September 2012 05:40 PM

රටක් වටින රත්තරන් කෙල්ලෙක්. ඔබේ අනාගතයට සුභ පතමු. (නි)

:       0       0

සම්පත් Friday, 28 September 2012 12:20 AM

දුව, ඉදිරියටම යන්න ඔයාට සුභ පැතුම්! (නි)

:       0       0

පුබුදු Thursday, 27 September 2012 02:05 PM

දුවේ ඔයා රටට ජාතියට ආලෝකයක් වෙන්න , ඔයාට ඒකට ශක්තිය ධෛර්‍යය ලැබේවා (ස)

:       0       0

ශාමා Friday, 28 September 2012 12:50 PM

ඩබ්ලිව්. එම්. හේරත් බණ්ඩා නමින් මහජන බැංකුවේ වරකාපොල ශාඛාවේ ගිණුමක් අරඹා ඇත. ( 054-2-001-3-4879372 ) ගිණුම් අංකයයි. හැයි අය උදව් කරන්න (ස)

:       0       0

නාපාවල Thursday, 27 September 2012 02:03 PM

අඩුපාඩුකම් මැද ලබපු ජයග්‍රහණයක්. ජයවේවා! (නි)

:       0       0

කිත්සිරි Thursday, 27 September 2012 02:06 PM

නෙත් අඳ මව්පියන් ගේ ජීවිත වලට ආලෝකය ගෙන එන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ! (නි)

:       0       0

ජයී තිසර Friday, 28 September 2012 01:25 AM

අමාවකට මැදිවුන මවුපිය දෙන්නා නැණවත් දියණියක් පවුලට ගෙන දුන්නා ආලෝකවත් කරමින් ගණඳුර පන්නා පුන්සඳ වගෙයි ඔබ අහසේ නැග එන්නා... (නි)

:       0       0

පීටර් Friday, 28 September 2012 01:26 AM

සුභ පැතුම්! මම මේ දරුවන්ට උදවු කරන්න කැමතියි. (නි)

:       0       0

ලලිත් Thursday, 27 September 2012 02:21 PM

ඇතුලාන්තය දුකයි

:       0       0

ලලිත් Thursday, 27 September 2012 02:15 PM

ලස්සන මාතෘකාවක්

:       0       0

විමලසිරි Thursday, 27 September 2012 06:10 PM

හරිම සන්තෝෂයි. මේ පවුල ගැන මට ආඩම්බරයි. (නි)

:       0       0

යොහාන් Thursday, 27 September 2012 02:26 PM

ඔයාට සුභ අනාගතයක් දුවේ..(ස)

:       0       0

සිල්වා Thursday, 27 September 2012 02:27 PM

අසෝක අපේ රටේ අහිංසක දරුවන්ට උදව් කරන්න අපි සැදී පැහැදී ඉන්නවා..(ස)

:       0       0

මහේෂ් Friday, 28 September 2012 04:31 AM

ඔයාට සුභ අනාගතයක් දුවේ! (නි)

:       0       0

සිඩ්නි Thursday, 27 September 2012 02:39 PM

නැතුව ,..... නැතුව

:       0       0

වසන්ත මෙන්ඩිස් Thursday, 27 September 2012 02:41 PM

දුවේ ඔබ හරිම දක්ෂ දුවෙක් උත්සාහයෙන් ඉගෙනිම කරගෙන යන්න ශක්තිය ලැබේවා කියා පතනවා (දී)

:       0       0

එරංග Friday, 28 September 2012 05:53 AM

හොදින් ඉගෙනගෙන ‍හොද පුරවැසියෙක් වෙන්න වාසනාව ලැබේවා! (නි)

:       0       0

රොසාන් Thursday, 27 September 2012 06:47 PM

කරුණාකර ලිපිනය එවන්න. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 27 September 2012 02:45 PM

මොන අම්මාද සතුටු නැත්තේ

:       0       0

සේපාලි Thursday, 27 September 2012 06:55 PM

දැස් නොපෙනුනත් ඒ දෙමව්පියන්ටත් ඕනි දරුවගේ දෑස් පාදන්න . හොඳින් ඉගෙනගෙන ඒ දෙමාව්පියන්ගේ ආශාව ඉෂ්ඨ කරන්න . වාසනාවන්ත අනාගතයක් පතමි (ස)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 27 September 2012 03:00 PM

අසෝක මහත්තයා ඔබේ යෝජනාව ඉතාම හොඳයි..අපි සූදානම් (ස)

:       0       0

Mahinda Karunaratne Friday, 28 September 2012 07:25 AM

Like to help this child through Karuna Trust. >www.karunalanka.org>

:       0       0

අසිත Thursday, 27 September 2012 03:02 PM

මේවා දෙයියනගේ වැඩ. (නි)

:       0       0

සංජු Thursday, 27 September 2012 07:22 PM

මවක් හැටියට මම හුගාක් සතුටු වෙනවා දුවේ.. ඔයාගේ අනාගතය හුගක් සාර්ථක වෙන්න මම පතනවා..!(නු)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Thursday, 27 September 2012 07:28 PM

ඇත්තටම අසරණ පවූලක් නොවේ.. වාසනාවන්ත පවුලක්.. සූදූ දූවේ ඔයා දෙමාපියන්ටත්, පාසලේ ගුරුවරුන්ටත්, ගමටත් රටටත් ආලෝකයකි. ඒ ආලෝකයෙන්ම ඉදිරියට යෑමට ශක්තිය ධෛර්යාය ලැබේවා...!!මට සිටිය එකම සහෝදර අයියා යූධ හමූදාවේ උතූරේ ක්‍රියාන්විතයේදී දිවි දූන් සහෝදරයා වෙනුවෙන් සහ ඔයාගේ මේ දක්ෂතාවයට තව තවත් ධෛර්‍යයක් වීමට මා කැමතියි. මුදලින් ආධාරයක් කිරීමට...,සූදූ දූවේ ඔයාගේ නමින් තියෙන බැංකූ ගිණූමේ අංකයත්,ඔයාගේ තාත්තගේ ටෙලිෆෝන් අංකෙත් මගේ මේල් ලිපිනයට ලැබෙන්න සළස්වන්න. ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන් මා විශේෂ ඉල්ලීමකුත් කරන්න කැමතියි..ඔබලා මත් පැන් වලට සහ දූමි පානයට මාසෙකට වැය කරණ මුදල රුපියල් වලින් ගණනය කලෝත් ලොකූ මුදලකි. මේ මුදල් මෙවැනි දරැවෙකූට හෝ දූගී දූප්පත් පවූලකට උපකාරයක් කිරීමට හැකිනමි මිල කළ නොහැකි අගනා සමාජ මෙහෙවරකි,පිනකි...බොරු කාරයින්, හොරුන්ට හසූ නොවී කෙලින්ම ඒ පුද්ගලයින් සමිබන්ධ කරගෙන යම් උපකාරයක් කිරීමට හැකි නමි මෙන්න අවස්ථාව.....!!! සූදූ දූවේ ඔයාට ජය නියතයි......!! (ස)

:       0       0

කමල් Friday, 28 September 2012 08:19 AM

පන්ති නොගිය බව ලොවටම කියන්න. (නි)

:       0       0

ජයන්ත Thursday, 27 September 2012 03:05 PM

ඔබට වරදින්නේ නැහැ

:       0       0

නයනකාන්ත Friday, 28 September 2012 08:32 AM

දෝණී, ලෝකය ජයගන්න ඔබට ශක්තිය ලැබේවා! ලොකු වුණහම අසරණ අම්මා තාත්තා හොදින් බලාගන්න. (නි)

:       0       0

ක්‍රිෂාන් Friday, 28 September 2012 08:50 AM

මව් පියන්ටත් රටටත් ආලෝකයක් !!!! (ස)

:       0       0

රුක්ෂලා Thursday, 27 September 2012 07:49 PM

රත්තරං නංගියේ ඔයාට තෙරුවන් සරණයි.. ඔයා ගොඩක් වාසනාවන්තයි. දෙමාපියන්ට ශක්තිමත් දරුවෙක්.. ඉදිරියටම යන්න..!(නු)

:       0       0

සංජීව Thursday, 27 September 2012 03:26 PM

කැන දෙයක් දේශපාලනය ගාවාගන්නේ නැතුව නොකළොත් ඔක්කොම කොට උඩ තමයි. (නි)

:       0       0

රංජිත් Thursday, 27 September 2012 08:01 PM

ඇත්තටම ගොඩක් සතුටුයි මේ දරුවා ගැන , ඔබට සුභ අනාගතයක් (ස)

:       0       0

ලාල් Thursday, 27 September 2012 08:11 PM

මම මේ ගිණුම් අංකයට උපකාරයක් කරන්නම්.. දුරකථන අංකයක් තියෙනවාද?(නු)

:       0       0

රූපාවතී Friday, 28 September 2012 02:33 PM

ස්තූතියි ලංකාදීප විස්තර ලබා දුන්න‍ට . දැන් අපිට පුළුවන් මෙයාලට හැකි පමණින් උදව් කරන්න ..! (ස)

:       0       0

ඉන්දික Thursday, 27 September 2012 03:36 PM

අපේ සුභපැතුම්

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Thursday, 27 September 2012 03:37 PM

මේ පුංචි ලස්සන මුහුණ දකින විට සතුට වගේම ගොඩක් දුක හිතෙනවා.හොඳ අනාගතයක් ඇති දරුවෙක් .මට පුළුවන් තරමින් උදව්වක් මේ දෙමව්පියන්ට ලබාදෙන්න සලස්වනවා.(ස)

:       0       0

චන්ද්‍ර Friday, 28 September 2012 09:36 AM

මේ දරුවන්ගේ ආරක්ෂාව සහ දියුණුව ප්‍රාර්ථනා කරන ගමන් අර මහජන බැංකු ගිණුමට පොඩි පොඩි ගණන් හරි දමමු අනේ... ගිණුම් අංකයත් සටහන් කරල තියෙනවනේ නේද.. ඒ දරුවටත් අනෙත් දරුවන්ට වගේම තෑගි බෝග ලැබෙන්න ඕන.(ස)

:       0       0

රත්නායක Thursday, 27 September 2012 03:49 PM

සුභපැතුම්

:       0       0

අමිල කුවේට් සිට Friday, 28 September 2012 03:07 PM

මේ මස වැටුපෙන් වෙන් කල හැකි තරමක් මෙම දැරියගේ ගිණුමේ තැන්පත් කිරීමට සිතා ගතිමි.වැලි කතරේ මහන්සියෙන් උපයනා ඩිනාර් වලින් මහඟු කාර්යකට දායක වීමට ලැබීම සතුටකි...(ස)

:       0       0

මනම්පේරි Thursday, 27 September 2012 09:10 PM

මේ මුළු ලෝකයම අන්දයි දුවේ . ඒ හැමගේම ඇස් අරින්න රත්තරන් .ඉදිරියටම යන්න .ඔයා‍ට මමත් උදව් කරන්නම් (ස)

:       0       0

උපුලී Thursday, 27 September 2012 04:13 PM

කරුණාකර මෙයාලගේ ෆෝන් නම්බර් එක එවන්න..(ස)

:       0       0

කපිල Thursday, 27 September 2012 04:14 PM

මෙවැනි දරුවන් රටට වාසනාවන්, (ස)

:       0       0

බන්ඩාර Thursday, 27 September 2012 04:22 PM

දියණියේ , ලෝකය ජයගන්න ඔබට ශක්තිය ලැබේවා (ස)

:       0       0

වෙනුර Friday, 28 September 2012 10:13 AM

කවදා හෝ ලෝකය දිනන්නට හැකිවේවා! (නි)

:       0       0

අතපත්තු Thursday, 27 September 2012 09:36 PM

පුංචි තාරකාවිය, ඔබේ දිවි මග වාසනා වේවා! (නි)

:       0       0

නෆ්හාන් Thursday, 27 September 2012 04:33 PM

නිසෑකවම මෙම දරුවෝ දෙමව්පියන්ව අලෝකමත් කරාවි ......... සුබ අනාගතයක් (ස)

:       0       0

රිස්වාන් - සවුදි Thursday, 27 September 2012 09:53 PM

ඒ ළමයාගේ පාසල සහ දුරකථන අංකයක් ලබා දෙන්න. මට ආසයි ඒ ළමයා සමඟ ටිකක් කතා කරන්න. අනිවාර්යයෙන්ම මගෙන් ආධාරයක් එම ගිණුමට යවනවා. (නි)

:       0       0

ධර්මසේන Thursday, 27 September 2012 09:54 PM

ඔබ වැනි දරුවන් අපේ රටට වාසනාවන්. ඔබ ලකුණු 185 ක් ලැබුයේ සුපිරි පාසලක අධ්‍යාපනය ලබාගෙන නොවෙයි. අසීමිත දුක් කම්කටොලු මැද කුසට නිසි අහරක් නොලබා වන්න ඇති. ඔබ පෑ දක්ෂතාවයට මුළු රටම ආශීර්වාද කරාවි. ඔබේ මවුපියන්ගේ දුක් කදුළු ගඟ සතුටු කදුලින් උතුරා යන්න ජීවිතයේ සාර්ථක දිගු ගමනක් යන්න ඔබට සතර වරම් දෙවියන්ගේත් තුනුරුවන්ගේ සරණේත් ආශීර්වාදය ලැබේවා! (නි)

:       0       0

අමල් Thursday, 27 September 2012 09:54 PM

ප්‍රාදේශීය සභා අයට නම් මේ ළමයින්ව පෙන්නන්නවත් එපා. (නි)

:       0       0

වසන්ත Thursday, 27 September 2012 04:34 PM

මෙම දුප්පත් දරුවන්ගේ බැංකු ගිණුම් අංක දැන්වූවොත් ආධාරයක් කිරීමට හැකියි. (නි)

:       0       0

රම්‍යා Thursday, 27 September 2012 04:37 PM

හරිම ලස්සන දරුවන්. වාසනාවන්ත දෙමාපියන්. (නි)

:       0       0

කපිල Thursday, 27 September 2012 04:38 PM

වාසනාවන්ත අනාගතයක් දුවේ ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 552 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1112 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 715 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 247 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1183 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 807 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39780 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25847 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 80 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 387 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site