IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


අපේක්ෂකයන්ට ආචාර ධර්ම පද්ධතියක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මැතිවරණ ක්‍රමය පමණක් නොව මැතිවරණ සංස්කෘතියද සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු බවට මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ  නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යෝජනා රැසක් ඉදිරිපත්ව ඇතැයි එම විශේෂ කාරක සභාව පවසයි.

එමෙන්ම මැතිවරණ අපේක්ෂකයන් සඳහා විධිමත්,ලෝකය පිළිගන්නා ආචාර ධර්ම පද්ධතියක්  හඳුන්වා දිය යුතු බවටද  එම කමිටුවට යෝජනා වැඩි ප්‍රමාණයක් ඉදිරිපත්ව ඇති බව   පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ලබාදී තිබූ කාලය පසුගිය ජූලි 15 වැනිදායින්  අවසන් විය.


 



අදහස් (4)

අපේක්ෂකයන්ට ආචාර ධර්ම පද්ධතියක්

Sri Lanka Sunday, 18 July 2021 05:11 PM

අදහස හොඳයි, හැබැයි කරන්න අමාරුයි. මොකද ලංකාවේ දේශපාලනය පවුල් දේශපාලනයක් හින්දා... ජයවේවා..!!! 

:       1       3

gaminuSunday, 18 July 2021 10:51 PM

මැතිවරණ අපේක්ෂකයන් සඳහා විධිමත්,ලෝකය පිළිගන්නා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීම ඉතාම කලෝචිත වේ. එසේ කළහොත් ලංකාවේ දේශපාලන ක්‍රමය වෙනස් වනු ඇත. මැතිවරණ අපේක්ෂකයන් ඉදිරි පත් කරනු ලබන්නේ දේශපාලන පක්ෂ නිසාවෙන් එම පක්ෂ මේ සදහා මුලිකව කටයුතු කල යුතුවේ. එසේ නොකළ හොත් රටට අනාගතයන් නොමතිවනු ඇත. ලෝකය පිළිගන්නා ආචාර ධර්ම පද්ධතියක් නොමැති වීමෙන් පවුල් මාෆියාව, කුඩු මාෆියා කරුවන්, කප්පම් කරුවන් , ජාවාරම් කරුවන්, මිනීමරුවන් විසින් බලය වෙනුවෙන්ම ප්‍රජතන්ට්‍රවාදය දුෂණය කිරීම සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අමු අමුවේ කෙළසා දමා පාර්ලිමේන්තු මුක්තියට මුවා වි සියලෙන්ම බේරී සිටි.

:       0       0

ගමේ එකාලා Sunday, 18 July 2021 06:18 PM

දැන් ඉන්න අයගෙ හැටි රටම දන්නවා. එන අයත් ඒ අඩිපාරේම යයි. දේශපාලුවන්ගේ පැටිකිරිය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ..

:       0       3

ramani Monday, 19 July 2021 08:22 AM

1977 මහ මැතිවරණයේදී පොලිසියට සුමානයක් නිවාඩු දීලා ධර්මිෂ්ඨ රාජ්‍යයක් පටන් ගත්තු දවසේ අපේ දේශපාලන ආචාරධර්ම අභාවප්‍රාප්ත වුණා. දැන් 90%ක්ම දේශපාලකයින් යන්නේ ඒ ධර්මිෂ්ඨ මාවතේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 39 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්
2024 නොවැම්බර් මස 05 22 0

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස


හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වාර්තාවක්
2024 නොවැම්බර් මස 05 265 0

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.


මස්සිනා දොස්තර බිරිය මරයි
2024 නොවැම්බර් මස 05 623 0

විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)


ඕලුමාරාගේ සිර කුටියෙන් දුරකතන හමු වෙයි
2024 නොවැම්බර් මස 05 8 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ දැනට රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු වන රණවිර ආරච්චිගේ ශානුක මදුෂාන් නොහොත් ඔලුමරා නමැත්තා සිර මැදිවියේ වැසිකිළි


ජපුර සිසුන් විරෝධතාවක
2024 නොවැම්බර් මස 05 307 0

ශිෂ්‍ය සංගම් මර්දනය කිරීමට සහ කළමනාකරණ පීඨයේ සිසුන්ට පනවා ඇති අසාධාරණ පන්ති තහනමට විරෝධය දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 413 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1320 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 695 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site