IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


අපේක්ෂිත ඇප අයැදුම්පත විභාගයට : රහස් පොලිසියට නොතීසි

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ   සිරුරේ කොටස් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එය වළක්වන්නැයි මුල් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මාහාචාර්ය ආනන්ද සමරසේකරගේ පෙත්සම ලබන 30 වැනි දා විභාගයට ගැනීමට නියමිතය.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ උපකුලපති ද වන සමරසේකරගේ අපේක්ෂිත ඇප ඇයදුම් පෙත්සමේ වගඋත්තරකරුවන් වන    රහස් පොලිසියේ මිනීමරුම් අංශයේ ස්ථානාධිපති ඇතුළු පිරිසකට නොතීසි නිකුත් කරන ලෙස ද අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළාය.

 



අදහස් (0)

අපේක්ෂිත ඇප අයැදුම්පත විභාගයට : රහස් පොලිසියට නොතීසි

විකී Tuesday, 23 August 2016 11:02 AM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

කුමාර් Tuesday, 23 August 2016 11:07 AM

රටේ වෙනසක් කවදා ඇතිවේවිද? (නි)

:       0       0

හෆීල් Tuesday, 23 August 2016 11:14 AM

තමන් වැරැද්දක් කලේ නැත්නං, මොනවට බයවෙන්නේ.(අ)

:       0       0

බණ්ඩාර Wednesday, 24 August 2016 07:17 AM

දැන්වත් රටට වැඩක් කළානම් මොකද වෙනනෙ? රට එතනමයි (නි)

:       0       0

එඩ්වඩ් Tuesday, 23 August 2016 08:07 PM

කවුරු වුණත් වරදක් කළා නම් දඬුවම් විඳින්න ඕනෑ (නි)

:       0       0

මංගල වේලාරත්න Tuesday, 23 August 2016 06:19 AM

වරදක් නැතුව ප්‍රශ්න කරන්නේ නැහැ නේද? සමහර අය බය මොකද දන්නේ නැහැ. හොරාට කලින් කෙසෙල් කැන වැට පනිනවා කියනවනේ (නි)

:       0       0

දිලිප් Tuesday, 23 August 2016 07:51 AM

සයිටම් සබැඳියාව හැඳුනුම්කමේ දිග පළල පෙන්වනවනේ! අස්ථානගත වූවා නම් එයටත් කරුණු ඇතිනේ. ඒ ටික ආයේ වෙන කාගෙන් අහන්නද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 386 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 315 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


අලියාගේ පහර කෑ තරුණයා මරුට
2024 ඔක්තෝබර් මස 07 604 0

පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින


ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න
2024 ඔක්තෝබර් මස 07 1212 0

ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.


පක්ෂ ලකුණු ප්‍රකාශයට පත් කර අති විශේෂ ගැසට්ටුවක්
2024 ඔක්තෝබර් මස 07 541 0

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ


ඉන්දියාවේ හිත රිද්දන්නේ නැහැ
2024 ඔක්තෝබර් මස 07 975 0

ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු තීන්දු තීරණයක් නොගන්නා බවත්, ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමට පියවර ගන්නා බවත් නවදිල්ලියට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39253 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25622 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1104 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site