IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


"අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න"

යාපන සිසු මරණ දෙක ගැන අපක්ෂපාත පරීක්ෂණයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ජනපති ආරක්ෂක අංශ වලට නියෝග කළේය. 



අදහස් (0)

"අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න"

ටෙනිසන් Sunday, 23 October 2016 01:07 PM

හොඳයි හොඳයි ඔහොම යමුකෝ! (නි)

:       0       0

නිල්මිණි-ජපානය Saturday, 22 October 2016 09:21 AM

ඇඹිලිපිටියේ මරණය ගැනත් ඔහොමම නැවත සොයන්න පටන් ගන්න කියා ඉල්ලනවා මැතිතුමනි. (අ)

:       0       0

කුමාර මෙන්ඩිස් Saturday, 22 October 2016 09:47 AM

දැන් නීතියේ උසාවියේ කිසි දෙයකට ජනාධිපති ඇගිලි ගහන්න යන්නේ නැ කීව නේද ඇයි මේ.අපක්ෂපාතී කතා (අ)

:       0       0

ධම්ම Saturday, 22 October 2016 09:57 AM

පක්ෂපාතී පරීක්ෂණ යහපාලනයේ තියෙන්න බැහැ. ඒ නිසා සාම්ප්‍රදායික \'අපක්ෂපාතී පරීක්ෂණ ' යන යෙදුම දැන් ඉවත්කරමු. (අ)

:       0       0

සුසන්ත Saturday, 22 October 2016 11:33 AM

මේකනම් සැහෙන්න ඉක්මනට දැකල. මන්නාරමේ නාවික සෙබළුන්ට ගහපු එකත් මේ වගේම ඉක්මනට දැනගන්න ලැබේව කියල ප්‍රර්ථනා කරනවා! ඒවගේම සෙබළුන්ට බලපෑම් නොකර (අර නැගෙනහිර මහා ඇමතිගේ සිද්දියේදී වගේ) එතනදිත් අපක්ෂපාති පරීක්ෂණයක් කරන්න කියන්න හිතේවා! (අ)

:       0       0

දසුන් Saturday, 22 October 2016 01:45 PM

ඒ වගේම අර ක්ලබ් කුඩු කරපු එකත් යට ගහන්නේ නැතුව අපක්ෂපාතී පරික්ෂණයක් ඉක්මනටම කරවන්න, (අ)

:       0       0

නන්ද Saturday, 22 October 2016 04:24 PM

පැය විසිහතර පුරාම බණ කියන, බණ අහන ජනතාවක් සිටින, තම සුකවිහරණය ගැන කිසිම උනන්දුවක් නොදක්වන පරෝපකාරය සඳහා ඉමහත් කැපවීමෙන් ක්‍රියා කරන දේශපාලකයන් සිටින මේ සදහම් දිවයිනේ ඔය කියන විදිහේ \"පක්ෂපාතී පරීක්ෂණ\" කවර දාකවත් පවත්වන්නේ නැති එකේ ජනපතිතුමා මෙම මිනීමැරුම සම්බන්ධයෙන් \"අපක්ෂපාත පරීක්ෂණයක්\" පවත්වන්න කියා නියෝග දුන්නේ ඇයි කියා අපට නම් තේරෙන්නේ නැහැ. (ම)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 22 October 2016 04:44 PM

හිටපු ඇමැතිවරුන් වැරදි කළද රජය සමඟ සිටීනම් නීතිය ඉදිරියට ගෙන ආ යුතු නැත. හිටපු ආරක්ෂක ලේකම් වැරදි කළද නීතිය ඉදිරියට ගෙන ආ යුතු නැත. හිටපු හමුදාපතිවරුන් වැරදි කළද නීතිය ඉදිරියට ගෙන ආ යුතු නැත. හිටපු රාජ්‍ය නිලධාරීන් වැරදි කළද නීතිය ඉදිරියට ගෙන ආ යුතු නැත. හිටපු ලොකු හොරුන් මිස පොඩි හොරුන් වැරදි කළද නීතිය ඉදිරියට ගෙන ආ යුතු නැත. හමුදා භටයන් සියළු දෙනා “රණවිරුවන්“ නිසා අධිකරණයට ගෙන ආ යුතු නැත.

:       0       0

ජනහිත Saturday, 22 October 2016 05:09 PM

කවුරුත් කලබල වෙන්න එපා. විනාශ වුණත් ඉන්නේ සංහිඳියාවෙන්නේ. ඔය ඔක්කොටම වඩා ඉතින් ඒක වටිනවනේ. (නි)

:       0       0

ඩෙන්සිල් Saturday, 22 October 2016 05:39 PM

අපි නිශ්ශබ්දව බලාසිටිමු (නි)

:       0       0

චන්දන Saturday, 22 October 2016 06:17 PM

හරියට හිත උණු වෙලා ,,,,,,,දිනුවේ ඒ කට්ටිය නිසානේ නේද ? (ම)

:       0       0

නුවන් Saturday, 22 October 2016 08:47 PM

යහපාලානේ දෝර ගලනවා ආයුබෝවන්ඩ! (බ)

:       0       0

අබේරත්න Sunday, 23 October 2016 01:50 AM

මේකට විතරද අපක්ෂපාතී පරීක්ෂණ ? මෙවැනි ප්‍රකාශන නිසා අනෙකුත් සිද්ධීන් ගැන කරනා පරීක්ෂණ වලදී පක්ෂපාතිත්වයක් ඇතිදැයි සැකයක් මතුවෙනවා.....(බ)

:       0       0

හේවා කුමාර Sunday, 23 October 2016 04:30 AM

මේකට නම් ජනාධිපතිට අැස් ඇරිලා කෝ අපේ කොල්ලට යාපනයේ විශ්ව විද්‍යාලයේ දී ගහපු එකා එළියේ (බ)

:       0       0

ඉසුරන්දි Sunday, 23 October 2016 04:48 AM

පක්ෂ අපක්ෂ කෙසේවෙතත් පළාතෙන් පළාතට නීතිය ක්‍රියාකරන ආකාරය දැන්නම් හොඳටම පැහැදිලියි (නි)

:       0       0

නිල්හාන් Sunday, 23 October 2016 05:20 AM

මේවා ඉතා ඉක්මණින් විසඳා ගතයුතු ප්‍රශ්න (නි)

:       0       0

ප්‍රියාන් Sunday, 23 October 2016 05:31 AM

එතකොට සිලාවතුර සිද්ධිය? ඒ ගැනත් අපක්ෂපාති පරීක්ෂණයක් තියන්න (නි)

:       0       0

කෝලිත Sunday, 23 October 2016 06:28 AM

මෙතනත් සිසීටීවී සටහන් අපහැදිලිද? (නි)

:       0       0

ජයසිරි Sunday, 23 October 2016 09:44 AM

ඕකට තමයි කියන්නේ ගොඩින් ඇඟ බේරා ගැනීම කියලා (බ)

:       0       0

රූපා Sunday, 23 October 2016 10:10 AM

අපක්ෂපාති? අපොයි දෙවියනේ එතකොට කරන අනිත් පරීක්ෂණ...? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 72 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 176 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 782 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


මහාපරිමාණ මුදල් වංචාකරුවෙක් පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 10 437 0

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ


විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 1516 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 335 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39725 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25833 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 48 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 378 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1243 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site