(නිමල කොඩිතුවක්කු)
මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන යන්ත්‍ර 5න් 3ක්ම බිදවැටී ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.
මේ හේතුවෙන් දෛනිකව රෝගීන් 250කගේ පමන විකිරණ ප්‍රතිකාර කටයුතු ඇන හිට ඇති බවද එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.
ඒ අනුව ඉකුත් 07 වැනිදා විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර දෙකක්ද 08 වැනිදා එක් යන්ත්‍රයක්ද බිඳවැටී ඇති අතර මේ දක්වා ඒවා යාවත්කාලීන කර නොමැති බවද ඔහු කීවේය.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අපේක්ෂා රෝහලේ විකිරණ යන්ත්‍ර 5න් 3ක්ම කැඩිලා
රුවන් Thursday, 13 March 2025 04:28 PM
වෛද්‍යවරු මේවාට තමයි වර්ජන කරන්න ඕනේ. හැබැයි මේවා ඒ අයට වෙන්නේ නෑ. අදත් රෝගීන් සීයක් විතර මිය ගියාලු වර්ජනය හින්දා. මියයන පවුලේ උදවියට වෛද්‍යවරුන් වන්දි ගෙවනවාද? කුමන රටක් ද මේ..?
කපුරු හාමි Thursday, 13 March 2025 05:52 PM
බාල බෙහෙත් ගෙනැල්ලා ලෙඩ්ඩුන්ට දීපු, මහාපරිමාණයෙන් ගසාකාපු හිටපු සෞඛ්‍ය ඇමැතියා මේ දේවල් වලට වගකියන්න ඕනේ? දොස්තරලාත් හැම දේටම ස්ට්‍රයික් කරන්න නම් පුදුම උනන්දුවක් තියෙන්නේ...!
Rata Perata Friday, 14 March 2025 12:41 PM
රනිල්ගේ ආණ්ඩුව තමන්ටම බෙදාගන්නකොට මේවා දැක්කේ නැද්ද දන්නේ නෑ. නිවාස හානි කියලා බිලියන ගණන්. රට සවාරිවලට කෝටි ගණන්. මෙච්චරකල් ආණ්ඩු කරලා තියෙන්නේ මංකොල්ල කාරයෝ කියලා දැන් තමයි හිතෙන්නේ.