IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘අපිට කෑ ගහන්නත් පුළුවන් : ඕන දෙයක් කරන්නත් පුළුවන්‘

පානදුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරියකු ඉංගිරියේ දී රථවාහන නඩුවක් ගනිද්දී ත්‍රීරෝද  රථයක ගිය පුද්ගලයකුට බැණ වැදුනේය.

එම වීඩීයෝව පහතින්...

 



අදහස් (0)

‘අපිට කෑ ගහන්නත් පුළුවන් : ඕන දෙයක් කරන්නත් පුළුවන්‘

ධනුෂ්ක Friday, 05 December 2014 07:06 AM

පොලිස් සේවය ගැන කතා කරලා වඩක් නෑ.(හේ)

:       0       0

ශාන් Friday, 05 December 2014 07:17 AM

මේ පුද්ගලයාට මගේ ගෞරවය. අපේ ලංකාවේ කොල්ලෝ ඔහොම තමයි ඉන්න ඕන.(හේ)

:       0       0

කුරුප්පු Friday, 05 December 2014 03:55 PM

මේක පුදුම පොලිසියක් (නි)

:       0       0

නන්දන Thursday, 04 December 2014 03:59 PM

මෙන්න මේකයි පොලීසියේ තත්ත්වය. සාමාන්‍ය මිනිස්සුන්ට කිසිම හව් හරණක් නෑ. අන්තිම පහත් විදියට තමා සලකන්නේ. (හේ)

:       0       0

චාමර Saturday, 06 December 2014 11:53 AM

මෙහෙමත් නිලධාරී කිසිම ශිලාචාර කමක් නෑ. (නදී)

:       0       0

සමිත Friday, 05 December 2014 08:04 AM

සත්‍යපාල පිට ලෝකෙකින් පැමිණ අසත්‍ය ප්‍රකාශ කරයි. (බ)

:       0       0

ඇසිලින් නෝනා Thursday, 04 December 2014 05:14 PM

පොලිස් කියන වචනේ තේරුම නොදන්නා නිල ඇදුම් ඇදන් පුප්පන ගැරඩි පොලිසියේ ඉන්නවා. එයාලට අම්මා මතක නැහැ.(නදී)

:       0       0

ජනක පෙරේරා -අබුඩාබි Friday, 05 December 2014 08:21 AM

ලංකාවේ නුගත් පොලිස් නිලධාරීන්ගේ තත්වය තමයි ඔය,ඔය විදියටම සිද්ධියකට මම වසරකට ඉහත මුණ දුන්නා. ලංකා රේගු ආදී රිදී ,රු10,000 බඩු වගයක් වෙනුවෙන් මට 7500 ක් දඩ ගැහුවා කතා කරන්න ගිහිල්ල මගේ අලවන්ස් එක ඩොලර් 1000 ක් තිබුන බඩු නිදහස් කරන්න මගෙන් සල්ලි ඉල්ලුව දෙන්න බෑ කිව්වම ලංකාවේ දඩ ලිව්වා, ලංකාවේ ඉපදීම දුකක් කියල මට දැනුනේ ,අවුරුදු ගණනක් හම්බ කරලා දරුවන්ට කෑමට ,කිලෝ 10 ත් දඩ ගහල අපහාස වෙන විදියට බැනල එලෙව්වා හොරෙක් ගානට එක අතට තත්ත්වය,ලංකාවේ ඉපදීමත් දුකක් කියල මට හිතුණා (බ)

:       0       0

ප්‍රභා Thursday, 04 December 2014 05:29 PM

මේකට තමා කියන්නේ පහත තැනින් ජලය ගලා යනවා කියලා (දිල්)

:       0       0

ඇන්ටන් Thursday, 04 December 2014 05:40 PM

උසස් නිලධාරියකුට මේ කෙනාව යොමු කළොත් හොදයි නේද?(දිල්)

:       0       0

සමරේ Thursday, 04 December 2014 05:48 PM

මිනිස්සුන්ට ඉතාමත් පහත් විදියට සලකන ආයතන වලින් එකක් බවට ශ්‍රී ලංකා පොලීසිය සමත්වෙලා කියලා හිතෙනවා (දිල්)

:       0       0

බන්දුල Thursday, 04 December 2014 05:52 PM

ලංකාවේ පොලිසියේ පුදුම අය (නදී)

:       0       0

ශාන්ත Thursday, 04 December 2014 05:52 PM

මාර පොලිස් (නදී)

:       0       0

විද්‍යා Thursday, 04 December 2014 05:52 PM

කොහොම උනත් මෙහෙම පොලිස් කාරයින්ට දුවම් දිය යුතුයි (නදී)

:       0       0

ඉන්දික Thursday, 04 December 2014 06:05 PM

ලංකාදීපයෙන් මේක පලපු කරපු එකට තුති.ලංකාදීප බහුතර පිරිසක් බලන පුවත්පතක්.මෙම වීඩියෝව මම වෙනත් පුවත්වල දැක්කා. නමුත් මේ වගේ ජාතික පුවත්පතක පලවුනාම මෙය වැඩි ජනතාවක් අතරට යනවා. අපේ ජනතාව දැනුවත් වෙන්න ඕන අපිට තියෙන අයිතිවාසිකම් ගැන. පොලිස්පතිතුමනි මෙවැනි අන්තනෝමතිකව හැසිරෙන නීතිය තමුන්ගේ අතට අරගෙන මහජනතාව පෙලන නුගත් නිලධාරීන්ට විරුද්ධව කටයුතු කරන මෙන් අපි ඔබගෙන් ඉල්ලමු. මෙන්න සාක්ෂිත් එක්ක. (නදී)

:       0       0

පද්මිණි Friday, 05 December 2014 04:46 PM

තරංගගේ ඔලුවේ තරම ඔක්කොටම පෙන්නුවා. (දී)

:       0       0

නිමල් රණසින්ග්හේ Thursday, 04 December 2014 06:21 PM

මේ තත්වයට සම්පුර්ණයෙන්ම වග කියන්න ඕන ලංකාවේ ඉන්න අධම දේශපාලකයෝ. (නදී)

:       0       0

ලියෝන් Thursday, 04 December 2014 07:51 PM

හරිම විනීත පොලිසිය. මෙහෙම විනීත පොලිසියක් ලෝකයේ කොහේවත් නැතුව ඇති (නි)

:       0       0

අබේපාල Thursday, 04 December 2014 07:52 PM

ඔය පොලිසියේ අය වැඩිහරියකගේ බඩ ඇතුළේ තියෙන්නේ කාපු ජරාව!!! වැඩිකල් නොගිහින් දියවැඩියා ලෙඩුන් වේවි (නි)

:       0       0

කැළුම් Thursday, 04 December 2014 07:55 PM

මම ලංකාදීපයට ස්තුතිවන්ත වෙනවා මේක පළකළාට (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 04 December 2014 07:55 PM

අද රටේ නීතිය බල්ලට ගිහිල්ලා. මිනිසුන්ට සළකන්නේ බල්ලෝ බළල්ලු ගානට. මෙහෙම ගියොත් නැවත මහජන නැගිටීමක් වෙන එක නවත්වන්න බැහැ. මෙම පාලන ක්‍රමය වෙනස් කළයුතුයි. මෙම තරුණයාට අපේ උපහාරය. මෙවැනි තරුණයන් ආරක්ෂා කළයුතුයි. (නි)

:       0       0

චන්දන‍ Thursday, 04 December 2014 08:06 PM

මේ තමා බොහෝ පොලිස් නිලධාරීන් හැසිරෙන හැටි.රටේ තිබෙන පිරිහීම ගැන හරිම කණගාටුයි.මෙවැනි පොලිසියකින් පොදු රටවැසියාට සාධාරණයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? නිල බලය මහජනයා පොඩි පට්ටම් කිරීමට මිස ඔවුන්ට සේවය කිරීමට යොදා නොගන්නා නුගතුන් පොලිස් නිල ඇදුමට ගන්න එකේ වරද.ඕනෑම ප්‍රශ්නයකට ශබ්ද නගා බෙරිහන් දී අනෙකා නිහඩ කිරීමේ ආදර්ශය දුන්නේ අපේ දේශපාලකයන්.බලන්න පාර්ලිමේන්තු විවාද දෙස.අනේ අපි කවදාක හිනැහෙමුද මේ රටේ? (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Thursday, 04 December 2014 08:10 PM

කෙලින් කතාකරන අපේ කාලයේ වීරයෙක්. මල්ලි, අසාධාරණයට එරෙහිවෙන ඔබට අපේ උත්තමාචාරය!! (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Thursday, 04 December 2014 08:14 PM

මෙන්න ගෝලයන්ගේ වැඩ. ලොකු ලොක්කන්ගේ අවධානය යොමුවේවා! (නි)

:       0       0

උදේෂ් Thursday, 04 December 2014 08:59 PM

පොලිසියට දැන් හරි ආඩම්බර ඇති. මෙතන තියෙන අදහස් ටිකම ඇති හැදෙන්න ඕනෑකමක් තියෙනවා නම් (නි)

:       0       0

පියල් Thursday, 04 December 2014 09:06 PM

පොලිසියේ සද්ද අපි වගේ අහිංසකයන්ට විතරයි.ලැජ්ජාවේ පණයනවා කතරගම මල්වට්ටි උස්සගෙන යනකොට. (නි)

:       0       0

දසුනි Thursday, 04 December 2014 09:28 PM

හරිම අප්‍රියජනක නිලධාරියෙක්. මේ අය ගෙවල් වල දරුවන්ට කොහොම කතා කරනවද මන්දා. වෙනත් රටවල නම් මිනිසුන්ට හරි කරුණාවෙන් කතාකරන පොලිස් නිලධාරින් ඉන්නවා. අහිංසක මිනිසුන්ගෙන් මෙහෙම පළිගන්න හොඳ නැහැ. මේ නිලධාරියා විතරක් නෙමෙයි මෙහෙම නිලධාරින් ගොඩක් අපේ පොලීසියෙ ඉන්නවා.ඒ හැම දෙනාටම මුලින්ම සමාජයෙ හැසිරෙන විදිහ කියලා දෙන්න ඕනෑ. මේ වගේ අය හින්දා මුලු පොලීසියටම නරක නාමයක් ගෑවෙනවා. (නි)

:       0       0

තරංග Friday, 05 December 2014 10:44 AM

පොලිස් නිලධාරියා ඉවසනවා බොහොම වැඩි. මම එතන හිටිය නම් දනී. නිලධාරියා වරදක් කළානම් අරයට අවස්ථා 2 ක් තියනවා එකක් අධිකරණයේ අනික සහකාර පොලිස් අධිකාරී ඉදිරිපිට. මෙතැන ප්‍රතිචාර දක්වනවුන් හැගීම්බර මෝඩයෝ අරුගේ දතක් කඩන්න ඕන ලංකාවේ ඉන්න හුගක් උන් හිතාගෙන ඉන්නේ තමන් පොරවල් කියල හරියට ඉස්සෝ වගේ(ඉස්සොන්ගේ අශුචි තියෙන්නේ ඔලුවෙනේ). පොලිස් නිලධාරින්ගේ ඉවසීමට මගේ ප්‍රණාමය (බ)

:       0       0

ලසන්ත Thursday, 04 December 2014 09:46 PM

මටත් මතක් වෙනවා මට වුණ ඔය වැනි සිදුවීමක්. (නි)

:       0       0

නයෝමි Thursday, 04 December 2014 10:11 PM

කෑගහන්න නම් පුළුවන් ඇති. ඒත් ඕනෑම දෙයක් කරන්නේ කොහොමද? (නි)

:       0       0

සේනක Thursday, 04 December 2014 10:39 PM

නුගත්කම සහ මෝඩකම. ත්‍රීරෝද මහත්වරු ඕවා ගණන් ගන්න එපා (නි)

:       0       0

ධම්මික Thursday, 04 December 2014 10:41 PM

බල්ලෝ බිරුවට කඳු පහත් වෙන්නෙ නැහැ. මේ වගේ උඩපනින, සාමාන්‍ය මිනිසුන් මරාගෙන කන්න හදන, නමුත් පාදඩ දේශපාලකයෝ ඉදිරියේ හතට අටට නැමෙන කාකි කෝට්කාරයින්ට කියන්න තියෙන්නේ අලුත් අවුරුද්දේ යකඩ කූරු ගනින්න බලාගෙන උඩ පනින්න කියලයි. (නි)

:       0       0

දර්ශන Thursday, 04 December 2014 10:51 PM

මේ පොලිස් නිලධාරීන්ට එරෙහිව වහාම පියවරක් ගන්න, මිනිසුන් නීතිය අතට ගන්න පෙර (නි)

:       0       0

තිලක් - ඩුබායි Friday, 05 December 2014 12:10 PM

මෙම තරුණයාට අපේ උපහාරය. මෙවැනි තරුණයන් ආරක්ෂා කළයුතුයි. (ර)

:       0       0

තිලක් - ඩුබායි Friday, 05 December 2014 12:13 PM

මේ සිද්ධිය පටිගතකරපු පුද්ගලයා කරලා තියෙන්නේ ඉතාමත් නිර්භීත සහ කාලෝචිත ක්‍රියාවක්. මාගේ ස්තුතිය. (ර)

:       0       0

තිලක් ඩුබායි Friday, 05 December 2014 12:19 PM

මෙහෙ සමහර රථවාහන සිද්ධි වලදී පොලිසිය ක්‍රියා කරන අකාරය ගැන හිතෙනකොට ලංකාවේ ජීවත් වෙන අසරණ මිනිසුන් ගැන පුදුම දුකක් හිතෙනවා.(දිල්)

:       0       0

තිලක් ඩුබායි Friday, 05 December 2014 12:20 PM

ජනක පෙරේරා - අබුඩාබි.ලංකා රේගුව,ලංකා පොලිසිය,ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේවා ගැන පොතක් ලියන්න පුළුවන් (දිල්)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 05 December 2014 12:24 PM

අබේපාල, ඔබ හරි. (ර)

:       0       0

සරත් Friday, 05 December 2014 12:35 AM

සල්ලි දුන්නේ නැත්නම්,වැඳලා සර් කිවුවේ නැත්නම් ඉතින් නඩු තමයි. ඩිෆෙන්ඩර් එකක් හරි බෙන්ස් කාර් එකක් හරි ආවොත් ,මොන වරද වුණත් කමක් නැහැ. මුලින්ම සර් කියන්නේ පොලිසියේ මහත්වරු. (නි)

:       0       0

රංග Friday, 05 December 2014 12:36 AM

අනේ ලංකාවේ අපේ පොලීසිය! දුගියා පෙළනා දුගියාට තලනා මැර බලයට යටවුණ පොලිසිය! (නි)

:       0       0

චන්න Friday, 05 December 2014 12:39 AM

ආසියාවේ ආශ්චර්යට යනකොට ඔහොම තමයි ඉතින්. තාමත් මේවා මේ විදිහ නම් තව කල් යනකොට ඉතින් බ්‍රසීල පොලිස් වගේ වෙයි (නි)

:       0       0

සැම්සන් Friday, 05 December 2014 12:48 AM

පොලිසියට මොනවගේ අය ගිහිල්ලද මන්දා (නි)

:       0       0

කරුණාජීව Friday, 05 December 2014 09:51 PM

තරංග සහ බන්දුලට ජයවේවා !!! (නි)

:       0       0

අමරවීර Friday, 05 December 2014 09:59 PM

ලෝකයේ 100% නීතිය සාධාරණව ක්‍රියාත්මකවෙන එකම රට.ශ්‍රී ලංකා මාතාවයි. බන්දුල ඇතුළු තරංග මහතාට ජයවේවා ! තව ටික දවසයි.ඔහොම යමු (නි)

:       0       0

ගලප්පත්ති Friday, 05 December 2014 01:09 AM

මේ තමයි ඇත්තම තත්ත්වය (නි)

:       0       0

ප්‍රියශාන්ත Friday, 05 December 2014 01:34 AM

අන්තිම කැත වැඩක්. මොනවට තව සර් කියනවද? (නි)

:       0       0

රුවන් Friday, 05 December 2014 01:34 AM

දැන් හැම පොලිසියක්ම දේශපාලනීකරණය වෙලා. හෙට දවසේ මීට වැඩිය අන්ත වෙනවා. අපි තීරණයක් ගතයුතුයි. ලොක්කන්ට එක නීතියක්, පොඩ්ඩන්ට තව නීතියක්. ආශ්චර්යය. (නි)

:       0       0

නුවන් Friday, 05 December 2014 02:07 AM

ධම්මික, ඔබ හරි (නි)

:       0       0

සමන්ති Saturday, 06 December 2014 12:07 AM

මේක ත්‍රීරෝද රථයක්නේ. වාහනය අනුවයි භාෂාව හසුරුවන්නේ.ලොකු වාහනයක් නම් යන්නේ "අනේ සර්, සමාවෙන්න" යනුවෙනි (නි)

:       0       0

මාලි Friday, 05 December 2014 02:13 AM

තිරිසන්නු වගේනේ මේ නිලධාරීන් හැසිරෙන්නේ (නි)

:       0       0

සෝම Friday, 05 December 2014 02:01 PM

තරංග අපි කවදාවත් දැකල නෑ පොලිස් නිලධාරියෙක් ලොකු වාහනේක යන කළු කන්නාඩි දාන ලොකු මහත්තයෙක් ට මේ විදියට ඉවසීමෙන් නීතිය ක්‍රියාත්මක කරනවා. ඔයා දන්නව නම් ඒකට හේතුවත් පොඩ්ඩක් කියල දෙන්න. (දී)

:       0       0

රොෂාන් Friday, 05 December 2014 03:15 AM

පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා මේකට මොනවා කියාවිද දන්නේ නෑ (දිල්)

:       0       0

ප්‍රසාද් Friday, 05 December 2014 03:18 AM

මේවා මෙහෙම වෙන නිසා තමයි නීතියේ පාලනය තියෙන රටක් බිහි කර ගන්න මේ තරම් මහන්සි වෙන්නේ (ම)

:       0       0

සමන්ත Friday, 05 December 2014 02:23 PM

අහිංසක අපි ඉස්සරහා (දී)

:       0       0

අසංක Friday, 05 December 2014 02:28 PM

ඇත්ත ඇත්ත අපිට තමයි ඔය කියපු එකක්වත් බැරි (දී)

:       0       0

කීර්ති Friday, 05 December 2014 04:40 AM

මල්ලිටත් තිබුනේ වැඩි කතා නැතුව හරි හමන් නිළදාරියෙකුට පැමිණිලි කරන්න .මුළු පොලිසියම එකවගේ නොවෙයි .(හේ)

:       0       0

සුමිත් Friday, 05 December 2014 04:40 AM

දැන් මේ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කරයි.(හේ)

:       0       0

චන්ද්‍රා Friday, 05 December 2014 04:42 AM

පොලිසියට එරෙහිව කතා කරලා ඔතනින් කෙලවර වුනා කියන්නේ කතා කරපු කෙනාගේ වාසනාව. පොලිසියේ රාජකාරියට බාධා නළා කියලා නඩුවන්වත් පටලවන්න බැරි නැහැ. (හේ)

:       0       0

ආනන්ද Friday, 05 December 2014 04:49 AM

ආයතන ස්වාධීන නොවුනම මෙහෙම වෙනවනේ. පොලිස් කොමිසම තිබුනා නම් මෙහෙම වෙන්නේ නැහැ.(හේ)

:       0       0

රිස්වාන් Friday, 05 December 2014 04:49 AM

මෙතැන දෙන්නගෙම වැරැදි තියෙනවා.(හේ)

:       0       0

කුෂාන් Friday, 05 December 2014 04:53 AM

පොලිසියට වුණත් මෙහෙම අයිතියක් නෑනේ.(හේ)

:       0       0

රොහාන් Friday, 05 December 2014 04:54 AM

අනේ ශ්‍රීලංකා පොලිසියට ගිය කළ.(හේ)

:       0       0

ගාමිණි විජයරත්න Friday, 05 December 2014 05:16 AM

බල්ලෝ පොලිසියට ගිහිල්ලද පොලිසිය බල්ලට ගිහිල්ලද?(හේ)

:       0       0

අසෝක Friday, 05 December 2014 05:56 AM

ඩ්‍රයිවර් එක්ක නෙමෙයි මොක එක්ක කතාකරත් අම්ම ගැන කියල මේ පොලිස්කාරය බනින එක යකෝ කියල බනින එක වැරදියි. ඕන දෙයක් කරන්න පුළුවන් කියන්නේ මූ මොන පොලිස්කරයෙක්ද? මම ඉන්නේ ඔස්ට්‍රලියාවේ. මේ ක්ලිප් එක ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරලත් පෙන්නුවා. හරිම ලජ්ජයි. ලංකාවේ නීතියක් නැහැ කියල නැවතත් ඔප්පු කරලා තියෙනවා. කෝ මේ පොලිස් ප්‍රකාශක? (බ)

:       0       0

සත්‍යපාල Friday, 05 December 2014 06:01 AM

මම නම් හිතන්නේ මේ දෙන්නාගේම හැසිරීම වැරදි ! පොලිස් නිලධාරින් බොහොමයකට නිල ඇදුම දා ගත්තම තමන් මහජන මුදලින් නඩත්තුවෙන ජනතා සේවකයන් බව අමතක වෙන අතර ඔවුන් සිතන්නේ ජනතාව තම යටත් වැසියන් පිරිසක් ලෙසයි.මෙම පොලිස් නිලධාරියා හැසිරීම හා කතා විලාශය ඉතාමත් පහත් හා අශෝබන වන අතර, රාජකාරියේ දී සිටින රජයේ සේවකයෙකු සමග රණ්ඩු කිරීම ඔහුට බැණ වැදීම සාමාන්‍ය පුර වැසියකු විසින් නොකළ යුතු කාර්යක් වන අතර මෙම නිලධාරියාගෙන් යම්කිසි අසාධාරණයක් සිදු වූවායයි තමන්ට සිතෙන්නේ නම් අදාළ ඉහල නිලධාරියෙකුට පැමිණිලි කළ යුතුව තිබිණි. (හේ)

:       0       0

අසංක Friday, 05 December 2014 06:03 AM

මේ වගේ වැඩ වලින් පොලිසියේ අනිත් අයගේ නම් කැත වෙන එකයි, දෙපාර්තුමේන්තුවේ නම කැත වෙන එකයි විතරයි.(හේ)

:       0       0

සුජිත් Friday, 05 December 2014 06:08 AM

මේ සිද්දිය පටිගතකරපු පුද්ගලය කරලා තියෙන්නේ ඉතාමත් නිර්භීත සහ කාලෝචිත ක්‍රියාවක්. මාගේ ස්තුතිය. එම පුද්ගලයාගේ රහස්‍ය බවය රැකීම ඉතාමත්ම වැදගත්. මොන කොමිසමක් පත්කළත් ශ්‍රී ලංකා පොලිසිය හදන්න පුළුවන් එකම මග මේකයි.(හේ)

:       0       0

ගුණසේකර Friday, 05 December 2014 06:51 AM

මේ සමාජයම වෙනස් කළ යුතුය (බ)

:       0       0

රුවන් Friday, 05 December 2014 06:56 AM

පොලිසියට තිබුන ගෞරවය,බය,සැලකිල්ල දැන්නැහැ.මේ වසරට පමණක් පොලිස් නිලධාරීන් කීදෙනෙක් ගුටිකෑවද,මැරුවද.[සිවිල් පුද්ගලයන්ගෙන්]පොලිසියේ අය හොඳනම් මෙවැනි දේවල් වෙන්නේ නැහැ.ඉදිරියටත් මෙවැනිදේවල් නොවන්න බලධාරීන් හා ආරක්ෂකලේකම් තුමාවත් මැදිහත්වන්නඕනේ. මුලින්ම පොලිසියේ අයට නිවැරදිව කතාකරන්න උගන්නලම ඉන්නවෙනවා. (බ)

:       0       0

නුවන් Friday, 05 December 2014 07:00 AM

මැර දේශපාලනයට ඔවැනි පොලිසියක් කල්තියාම ලොක්කෝ නිර්මාණය කරපුබව දැන් තේරෙනවද! (බ)

:       0       0

ශ්‍රී Friday, 05 December 2014 07:01 AM

මහජනතාවගේ බදු මුදල් වලින් පඩි ගන්න පිරිසක්. කිසිදු නිෂ්පාදනයකට දායකත්වයක් නැති පිරිසක්. මහජනතාවගෙන් කාල, මහජනතාවටම බනින කට්ටියක්. හිතන්න ඒ ගැනත් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 491 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 140 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 2027 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2453 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3807 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38561 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25378 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site