IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අපට මැති ඇමැතිකම් අවශ්‍ය නෑ - ෆීල්ඩ් මාෂල් පොන්සේකා

අපට පාර්ලිමේන්තු  යන්න අවශ්‍යත් නැහැ.  ඇමැතිකම් වඩකුත් නැහැ. ඒවා ගන්න අවශ්‍ය නම් ප‍්‍රබල පක්ෂ වලින්  මැතිවරණයට ඉදිරිපත් වෙන්න්න තිබුණා. ජනතාව හරි මඟ  යවන්න ඔනෑ නිසා තමයි වෙනම බලවේගයක් ගොඩනගන්න කල්පනා කළේ යැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද ( 01 ) මාවනැල්ල, ප‍්‍රකාශ කළේය.
මෙ රටේ ජනතාව ප‍්‍රබල පක්ෂවලට ගැති වේලා යාව ජීවවේලා දේශපාලනයේදි ඒ සඳහා තම මනාපය පාවිච්චි කිරිම නිසා අපේ් ජිවිත ගොඩනගන්න ශක්තියක් නොදෙන, අනාගත සැලසුම්, සිතුමි පැතුම්, කඩා කප්පල් කරන තත්ත්වයකට පත්වෙලා
තමුන්නාන්සේලාගේ ජිවිත වලට වටිනා කමක් ලැබෙන්න. ඔබට කකුල් දෙකෙන් හිට ගන්න, කාටවත් අතපාන්නේ නැතිව, කාටවත් හිස නමන්නේ නැතිව, අභිමානයෙන් ජිවත් වෙන්න ආත්මගරුත්වය රැක ගෙන ජිවත් වෙන්න අවශ්‍ය නම් හොඳට හිතා බලා  තීරණය ගන්න.

164 165 166

 

 



අදහස් (0)

අපට මැති ඇමැතිකම් අවශ්‍ය නෑ - ෆීල්ඩ් මාෂල් පොන්සේකා

සොයිසා Sunday, 02 August 2015 02:59 AM

ඇමති වෙන්න මන්ත්‍රී කමක් ලැබෙන්න එපැයි.(ම)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 02 August 2015 03:11 AM

ඔබ තුමා එජාපය සමඟ එකතු වෙලා කුරුණෑගලින් තරඟ කළා නම් හිට්ලර්ට හොඳ පාඩමක් උගන්වන්න තිබුණා. හිට්ලර්ව මහාගෙදරම යවන්න තිබුණා.(ම)

:       0       0

ජයරත්න Sunday, 02 August 2015 05:33 AM

ඔබතුමාට තිබුණෙ පුද්ගලික ප්‍රශ්නයක් නෙද? දැන් ඒ ප්‍රශ්නෙ විසදිලා. ලෝකෙ තියෙන ඉහළම තනතුරකුත් ලැබිලා. ඒ විතරක්ද , මෙකී නොකී වරප්‍රසාද,ජීවිතේ අවසාන කාලෙ තනතුරේ ගෞරවයත් රැකගෙන, තමුන්ගෙ නම්බුවත් ආරක්ෂා කරගෙන දේශපාලනය නමැති නාරාවලෙන් ගොඩට ඇවිත් නෝනත් එක්ක ජීවිතේ අවසාන කාලෙ පිනක් දහමක් කරගෙන ඉන්න. තමුන්ට නොගැළපෙන වැඩ කරන්න යන කාටත් ඔබතුමා ආදර්ශයක් (නදී)

:       0       0

දුමින්ද Sunday, 02 August 2015 05:33 AM

ස්වයන් විවේචනයට දැන් ප්‍රමාද වැඩි නැද්ද (නදී)

:       0       0

කුමාර් Sunday, 02 August 2015 05:39 AM

ඔබතුමා සැබෑම යුද වීරයෙක්. විවාදයක් නෑ ඒක. කණගාටුවට කරුණ එය ආරක්ෂා කරගන්ට බැරිකම. (නදී)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Saturday, 01 August 2015 01:51 PM

එතකොට අර නැතිවුන තනතුරට නඩු කිව්වේ! (නදී)

:       0       0

ධනුෂ්ක Saturday, 01 August 2015 03:07 PM

අනේ මන්ද ඔබතුමා අර මන්ත්‍රී පට්ටමට අන්තිමේදී නඩුත් කිව්වේ එතකොට ?(නදී)

:       0       0

ඇසළ Saturday, 01 August 2015 03:12 PM

අම්මෝ ඉන්න සෙනග කන්දරාව කවුරු වෙනුවන්ද කතා කලේ. වෙලාවකට පව් කියලත් හිතෙනවා. කොහොම ඉන්න පුළුවන් කෙනෙක්ද බැරි දේශපාලනයක් කරන්න ඇවිත් විඳවන විඳවිල්ලලක්.(නදී)

:       0       0

ශෙරනිකා Sunday, 02 August 2015 09:09 AM

ඔබතුමාට එපා නම් වැඩක් කරන කෙනෙකුට කරන්න දීලා මඩ ගහන්නේ නැතුව ඉන්න. (නි)

:       0       0

සජිත් Saturday, 01 August 2015 03:21 PM

අනේ දෙයියනේ ඉන්න සෙනඟ......! (නි)

:       0       0

සේපාල Saturday, 01 August 2015 03:23 PM

ජනාධිපති තරඟෙටත් ඉල්ලුවා නේද? (නි)

:       0       0

ලලිත් Saturday, 01 August 2015 03:42 PM

රැස්වීමේ සෙනඟ අඩුවුණාට ඉන්න කට්ටිය හු කියන්නේ නම් නැහැ.ඒකයි සැබෑ වෙනස. අනික එතුමා අනේ විඳවන විඳවිල්ල කියලා ඉස්සර හිතුවා නම් මේ වෙනකොට අපි විඳවන විඳවිල්ල බලන්න තිබුනා (නි)

:       0       0

තිලකසිරි Saturday, 01 August 2015 03:48 PM

ඔබට ජය! (නි)

:       0       0

ඉන්දික Saturday, 01 August 2015 04:12 PM

ගහට ගිය කෙනාටත් කියන්න දේවල් තිබුනලු. මේ කතාවත් ඒ වගේ. (නි)

:       0       0

දිනේෂ් Saturday, 01 August 2015 04:16 PM

පව් අප්පා! පපුව හෝස් ගාලා යනවා.තණ්හාය ජායති ශෝකෝ, තණ්හාය ජායති භයං... (නි)

:       0       0

රවී Saturday, 01 August 2015 04:39 PM

ඈතින් සෙනඟ ඉන්න විදිහෙන්ම ගොඩක් දේ පෙනෙනවා (නි)

:       0       0

ගිහාන් Saturday, 01 August 2015 04:43 PM

අනේ අම්මෝ! ඔබතුමා නම් නියම දේශපාලකයෙක්. මොකුත්ම ගත්තේ නැහැ. ඔබතුමා කියන්නේ එකක් කරන්නේ එකක්. අනේ දෙවියනේ! අද කොහොම ඉන්න තිබුණ කෙනෙක්ද? (නි)

:       0       0

හසිත Sunday, 02 August 2015 09:27 AM

මොහු බල තණ්හාව නොමැති පුද්ගලයෙක්ද? එහෙනම් පරාජය වෙන බව දන දැනත් ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ මක් නිසාද? පවුල් වාදයක් පිළිබඳව කතා කරන මොහුගේ පවුලම ඡන්දෙ ඉල්ලන්නේ මක් නිසාද?මේ මොහුගේ ප්‍රතිපත්ති. අන්තිමට ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සදහා උදව් කිරීමට කෙසේ හෝ ඡන්ද කොටසක් කඩා ගැනීම මොහුගේ අරමුණ වේ. ඔබ විශ්‍රාම සුවයෙන් කල් ගෙවන්නේ නම් තම ආත්මාර්ථකාමී චේතනාවන් නොමැතිව,ජනතාව ඔබට ගෞරව කරාවි (නදී)

:       0       0

ඉන්දික Saturday, 01 August 2015 05:01 PM

ඇමතිකම් ගන්නත් ඡන්දයක් ඉල්ලලා දිනන්නත් එපැයි.ජන සන්නිපාතය දැක්කම බයේ බැහැ. (නි)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Saturday, 01 August 2015 05:07 PM

මහත්තයෝ, පුළුවන් දෙයක් කරන්න. වැඩි තණ්හාවට ගිහින් කරගත්තු දේ මදි කියලා හිතෙනවා නම් තව ටිකක් කරගන්න. සෙනඟ දැක්කම පවු කියලත් හිතෙනවා (නි)

:       0       0

ටෙනිසන් Saturday, 01 August 2015 05:16 PM

හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා නේද? (නි)

:       0       0

හේවා සරත් Saturday, 01 August 2015 05:20 PM

මටත් අහන්න තියෙන්නේ ඔය ටිකම තමයි. එහෙනම් ඇයි නඩු කිවුවේ? (නි)

:       0       0

නාමල් Saturday, 01 August 2015 05:22 PM

අනේ ඔවු ! ඔබතුමා ගැන අපි දන්නවා (නි)

:       0       0

ඉමාක් Saturday, 01 August 2015 05:28 PM

මොන එහෙකටද එහෙනම් ඡන්දෙ ඉල්ලන්නේ. (නි)

:       0       0

සමන් Saturday, 01 August 2015 05:57 PM

කඩන්න බැරි මිදි අැඹුල්නෙ (නි)

:       0       0

ඇසිලින් Saturday, 01 August 2015 07:00 PM

මේවා කට කහනවට කියන දේවල් නෙමෙයි. හදවතින්මයි කියන්නේ (නි)

:       0       0

සතිෂ් Saturday, 01 August 2015 07:17 PM

'අපට' කියන වචනය අයින් කරලා, 'මට' කියලා දාගන්න. අපට කිව්වොත් ඔතන ඉන්න පොලිසියේ මහත්වරුන්ටයි, හෝ ගාලා ඉන්න ටිකදෙනාටයිත් දෙන්න වෙනවා. ඉතුරු ටික මම කියන්නේ නැහැ. 'ඇසළ' කියලා තියෙනවා. (නි)

:       0       0

ධම්ම Saturday, 01 August 2015 07:28 PM

ඔහුට දෙන්න හදද්දී ඔහු එපා කියනවා ඇති (නි)

:       0       0

ජනක Saturday, 01 August 2015 07:37 PM

මගෙ අම්මෝ! ෆොන්සේකා සුළඟින් මාවනැල්ල කැළඹිලා ගිහින්. (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Saturday, 01 August 2015 09:30 PM

ඔය යන ක්‍රමයට මට ඔබතුමා ගැන බයත් හිතෙනවා (නි)

:       0       0

කිත්සිරි Saturday, 01 August 2015 11:43 PM

ඔබතුමාට අමුතුවෙන් තාන්න මාන්න අවශ්‍ය නැහැ (නි)

:       0       0

ටිකිරි Sunday, 02 August 2015 12:21 AM

ඔබ මුළු ලෝකෙටම වීරයෙක්. දේශපාලනය නිසා ඒ ගෞරවය නැති කරගන්න එපා (නි)

:       0       0

රෝහණ Sunday, 02 August 2015 01:12 AM

පාර්ලිමේන්තු යන්න අවශ්‍යත් නැහැ. ඇමතිකම් වැඩකුත් නැහැ. ඉතින් ඇයි ඉල්ලන්නේ. (නි)

:       0       0

හසන්ත Sunday, 02 August 2015 01:17 AM

ඔබතුමා ඔය තීරණය මුලින්ම අරගෙන දේශපාලනයට ආවා නම් අද මිනිසුන් මල් තියලා වඳින චරිතයක්. (නි)

:       0       0

මාධව Sunday, 02 August 2015 01:19 AM

ඔබගේ පිරිහීම සිදුවුයේ ඔබගේම ආකල්ප නිසයි. ඔබට නිසි තැන ජනතාව ලබාදෙනු ඇත. (නි)

:       0       0

රනුක Sunday, 02 August 2015 01:23 AM

මොහු කවුදැයි යන්න ඔහු රටටම ඔප්පුකර හමාරයි. (නි)

:       0       0

අප්පුහාමි Sunday, 02 August 2015 01:26 AM

ඔබගේ ක්‍රියාකාරකම් වලින් ඔබ කවුදැයි අපි දැන් දන්නවා. අපරාදේ මම දීපු ඡන්දෙ. මට මම ගැනම දුකයි. (නි)

:       0       0

පෙරෙරා Sunday, 02 August 2015 01:56 AM

ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත. දේශපාලනේට නම් නැහැ ඔබ සමත (නදී)

:       0       0

ධම්මික Sunday, 02 August 2015 02:12 AM

ඔබ විශිෂ්ටයෙක්. එහෙත් මෙවර ගත්තේ වැරදි තීරණයක් (නි)

:       0       0

අයිවන් Sunday, 02 August 2015 02:23 AM

ලංකාවේ මිනිස්සු හිතාගෙන ඉන්නේ දේශපාලනය කියන්නේ රටේ සමහරුන්ට ජීවිත කාලෙටම කරන්නත් පුළුවන් , තවෙකුකට අකැප දෙයක් විදියටය. 18 වෙනිදාට බලන්නකෝ සුළඟට අහුවුණ අය කොතනටද ගහගෙන ගිහින් නතර වෙන්නේ කියලා. (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 02 August 2015 02:25 AM

ඇති යන්තන් තමන් ගැන තමන්ම තේරුම් ගත්තා. ඔය ටික හිතන්න තිබුනේ බොහොම ඉස්සර. දේශපාලනයයි හමුදාපතිකමයි අංසක 180 වෙනස් දෙයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2707 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2349 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2928 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5850 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1970 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6658 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18599 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site