‘අපේ ලැයිස්තුවේ ඉන්නේ වයසක අය බව ජනතා විමුක්ති පෙරමුණ කියනවා. අපට නම් වයස නෑ. අනුර කුමාර දිසානායකලා වයසට ගිහිල්ලා ඇති. සතර පෙරනිමිති තියෙන්නේ ඒ කණ්ඩායම ඇතුලෙයි.‘ යි ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක නිශාන්ත මුතුහෙට්ටිගම මහතා බෙන්තර ජනහමුවක් අමතමින් කීවේය.
‘උපාධි ගැන ඔවුන් හොයනවා. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට කෙල්ලන් කොල්ලන් ඇද දමා ඔවුන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කර අද උපාධි ගැන කතා කරන්න එනවා.‘
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘අපිට වැඩි වයසක් නෑ‘
නිහාල් Tuesday, 11 August 2015 11:49 PM
හැමතිස්සෙම කියවන්නේ තේරුමක් නැතුව (නි)
විජේපාල Friday, 07 August 2015 01:33 PM
ආ! තවම ඉතින් තරුණයිනේ. ඒත් ඉතින් ඒක තමන්ම කියාගන්න එක හොඳ මදි නේද? (නි)
ධම්ම Friday, 07 August 2015 09:33 AM
සංස්කාරකතුමනි, දැන් අපට නිදහසේ එසැණ බලන්න නොහැකියි දේශපාලකයින්ගේ දැන්වීම් නිසා. මේ ඊයේ පෙරේදා හර්ෂණ රාජකරුණා කියල කෙනෙක් මගේ ස්ක්‍රීන් එක වහගෙන ඉන්නවා. එළවාගන්න ව්දියක්ම නැහැ. කරුණාකර මට එසැණ බලන්න උදවු කරන්න. (නදී)
ආනන්ද දොඩන්ගොඩ Tuesday, 11 August 2015 08:53 AM
ඔහොම යනකොට වෙඩි වයසක් නැහැ කියලා පේනවා (ම)
සෑම් Friday, 07 August 2015 09:44 AM
නූගත්කම සහ මෝඩකම සුදුසුකමක් සේ සැලකුවහොත් මෙතුමා පළමුවෙනියා . (නදී)
ද සිල්වා බර්ලින් Friday, 07 August 2015 02:45 PM
ඔය ඔක්කොම සෙල්ලම් තව දවස් 10 යිනේ. (නි)
රිචි බාලසුරිය Sunday, 09 August 2015 03:25 PM
බඩ ලොකුවට තිබුණත් , ශරීරය ලොකුවට තිබුණත් , නියම වයස වැඩිවුණත් , පසුගිය කාලයේ රජසැප නිසා සමහරුන්ගේ වයස පෙනුනනේ (නි)
දුමින්ද Friday, 07 August 2015 06:20 AM
තරුණ අය වැරදි මඟ ගොස් වුණ විනාශය ඇති මහත් (ම)
විජේතුංග Tuesday, 11 August 2015 06:09 AM
ආ ඇත්තද? එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නැහැනේ (නි)
ඉන්ද්‍රා Sunday, 09 August 2015 09:02 AM
බොහොම හොඳ කතාවක් (නි)
හේවා සරත් Saturday, 08 August 2015 08:18 AM
රතු අලියා දැන් ලස්සන වෙලා (නදී)
පෙරේරා Saturday, 08 August 2015 09:19 AM
පහුගිය කාලේ මෙයා කරපු කියපු දේවල් වලින් තේරෙනවා මෙයා බොහොම "උගත් බුද්ධිමත්" කෙනෙක් කියල. (නදී)
සඳරුවන් Friday, 07 August 2015 08:01 AM
අනුරගේ ගොඩක් කතා වලින් අපිට තේරෙනවා එයාට තව ගොඩක් වයස තියෙන බව ජනතාවට පිළිගන්න පුළුවන් හොද කතා ටිකක් කියන්න. (බ)
ටී.එම් කස්තුරිආරච්චි Saturday, 08 August 2015 09:52 AM
අද ලෝකය වෙනස් වෙමින් යනවා. එ්කාදිපතියෝ දුර්දාන්ත පාලකයෝ බලයෙන් පහ වෙමින් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම බිහිවෙනවා. ජනතාව වඩ වඩාත් වෙනස්කම් වලට නැඹුරු වෙනවා. අපේ රටේ බහුතරයක් දේශපාලකයන්ට නව අදහස් නැහැ ගල් යුගයේ අදහස් තියෙන්නේ. එයාල හිතන් ඉන්නේ ජනතාව හැමදාම එයාලගේ සපත්තුවලට පෑගෙන දුහුවිලි ගානට. එ්ත් ඒ යුගය අවසන් වේගෙන යන්නේ. මහත්තයෝ අනුර කියන්න අැත්තේ ඒ වයස ගැන වෙන්න අැති. (නදී)
පිටබැද්දර ජයා Friday, 07 August 2015 08:10 AM
අපෝ ඇතිවෙන්නම අපි සතර පෙර නිමිති දැක ගත්ත පහු ගිය අවුරුදු 10 ටම , දැන්වත් පාඩුවේ ඉන්න බලමු (බ)
දුල්මී Saturday, 08 August 2015 03:47 AM
අනේ ඔව් දකින කෙනෙක් හිතන්නේ අවුරුදු 18 කියලා. (නදී)
ද සිල්වා බර්ලින් Sunday, 09 August 2015 05:20 AM
ජනාධිපතිවරණයේදී එම පළාත්වල වෙසෙන බුද්ධියෙන් අඩු ජනතාව මොහුගේ ක්‍රියා වීර ක්‍රියා ලෙස සැළකුවද, මාධ්‍ය තුළින් මේවා රටපුරා ප්‍රචාරය වීමේදී රටේ ඉන්න මැර දේශපාලනය පිළිකුල් කරන බුද්ධිමතුන් මොවුන් නියෝජනය කරන පක්ෂය පවා පිළිකුල් කරන තත්වයක් රටේ උදාවුණා. පක්ෂය විසින් හොර , මැර , දේශපාලනය කරන පුද්ගලයන්ට නාමයෝජනා නොදෙන බවත් පිරිසිදු දේශපාලනය කරන උගතුන් ඉදිරිපත් කරන බව කිවුවත්, දැන් නාමයෝජනා ලැබී තිබෙන්නේ පරණ මුහුණු වලටම බව පෙනේ. ඉතින් මේ ඡන්දෙදි පක්ෂයේ පරාජය නියතය (නි)