IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


අපායේ ගියත් මර්වින් නිදහස්ලු

2014 වසරේදී රාත්‍රී සමාජ ශාලාවකදී විදේශ යුවළකට පහරදීම පිළිබඳ මාලක සිල්වාට එරෙහි නඩුව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගෙන පෙබරවාරි 8 වැනිදාට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (13) නියෝග කළේය.

එම ස්ථානයට පැමිණි හිටපු ඇමැති මර්වින් සිල්වා කීවේ රාජපක්ෂ පවුල තම පුත් මාලක සිල්වා මෙම නඩුවට සම්බන්ධ කළ බවත් මේවා පිටුපස සිටින්නේ ඔවුන් බවත්ය. තමා අපායේ ගිය දවසට ‘උඹ පන්දම් අල්ලපු එක විතරයි කළේ‘ කියා යම රජු තමාව නිදහස් කරනු ඇතැයිද මර්වින් සිල්වා එහිදී කීවේය.

 



අදහස් (0)

අපායේ ගියත් මර්වින් නිදහස්ලු

සරත් Thursday, 13 August 2015 09:31 AM

ඇත්ත කියන්නත් බිම ඉඳගන්නත් බය නැති මිනිසෙක්. ජයවේවා! (නි)

:       0       0

අසෝකා Thursday, 13 August 2015 06:29 PM

ඇයි පන්දම් අල්ලපු එක විතරද කළේ? (නි)

:       0       0

සජිත් Thursday, 13 August 2015 11:22 AM

නිදහස කෙසේ වෙතත් අපායේ තමා නවතින්න වෙන්නේ...ඔය චරිත සම්පන්න පුත්‍රයාත් එක්කම.(ම)

:       0       0

ප්‍රියන්ත Thursday, 13 August 2015 11:51 AM

මෙයා නැවතත් කරළියට ඇවිල්ලද? (නි)

:       0       0

සරණපාල ශ්‍රී ලංකා Thursday, 13 August 2015 11:53 AM

මෙයා පාන අල්ලන වැඩෙත් කරලා රාජපක්ෂට. (අ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 14 August 2015 06:29 AM

මේ ගොල්ලන්ට බලේ තිබුන කලේ හැසිරුනේ කොහොමද ? මිනිස්සු ගස් බඳිමින්, මාධ්‍ය කරුවන්ට පහර දෙමින්, වැලි ජාවාරම් කරුවන් ආරක්ෂා කරමින්, දැන් කොහොමද ? මේ ගොල්ල දැන් වැඩිය කල එලි බහින්නේ නැත්තේ ජනතාව මේ ගොල්ලව අල්ලලා ගස් බැඳලා , ගල්ගහල යු.ටියුබ් එකට දාවි කියන බයට. මෙවැනි දේශපාලන චරිත නිෂ්පාදනය කෙරුවේ අරයා තමා, නැවත බලයට අවොත් තත්වය උග්‍ර වීමට උළුවන (නදී)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Thursday, 13 August 2015 02:07 PM

අන්න යම රජු බලා ඉන්නවාලු ඔයාලා එනතුරු! බැරිවෙලාවත් යන්න නම් එපා (නි)

:       0       0

චන්න බුවනක Thursday, 13 August 2015 02:16 PM

ඔයාලා එනතුරු අපායේ රජතුමයි, යමපල්ලොයි බලා ඉන්නවා. (නි)

:       0       0

ඇන්ඩෲ Thursday, 13 August 2015 02:54 PM

අයියෝ! මෙතුමා තාමත් එදා වගේමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කන්කසන්තුරේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 53 0


කරන්දෙනිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 63 0


තිස්සමහාරාමය අනුරට
2024 සැප්තැම්බර් මස 22 158 0


චාවකච්චේරි සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 112 0


කඹුරුපිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 198 0


මින්නේරිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 296 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14656 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 56 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 226 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site