අපරාධ සැකකරුවන් සහ චූදිතයන් යුක්රේන සටන් බිමට යැවීමට රුසියන් පාර්ලිමේන්තුව හෙවත් ‘දූමා’ සභාවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇතැයි පැවැසෙයි. ඒ, රුසියන් හමුදාව සමඟ එක් වී යුක්රේන හමුදාවට පහර දීමේ අරමුණින්ය.
අපරාධ සැකකරුවන් සහ චූදිතයන් පවා සටන් බිමට යැවීමට රුසියන් ආරක්ෂක අංශ තීරණය කළේ මීට මාස කීපයකට පෙරය. ඊට අදාල යෝජනාවට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයට යොමු කෙරුණි. එහිදී ඊට අනුමැතිය හිමිවිය.
මේ වනවිට යුක්රේනය බටහිර රටවලින් ලැබී ඇති අවි ආයුද භාවිතයට ගනිමින් ආක්රමණික රුසියන් හමුදාවට දරුණු ලෙස ප්‍රති ප්‍රහාර එල්ල කරමින් සිටින බව පැවැසෙයි.
නැගෙනහිර යුක්රේනයේ රුසියන් හමුදා ග්‍රහණයේ පැවැති ගම්මාන කීපයක් මේ වනවිට යළි අත්පත් කර ගැනීමට පවා යුක්රේන හමුදාව සමත් වී ඇත. රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ යුක්රේනය නේටෝ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අපරාධකරුවන් සටන් බිමට යවන්න රුසියන් රජය සැරැසෙයි
Prabha Friday, 16 June 2023 01:27 AM
ඇමෙරිකාවේ බ්ලැක් වෝටර්ලත් එහෙම තමයි...