IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


අපරාධයකට ගෙට පැන මැරුම් කයි

( පුෂ්පකුමාර මල්ලවආරච්චි) 

දියණියන් සිව් දෙනෙකු සමග  මවක රැදී සිටි මිනුවන්ගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ බව  කියන කල්ලියක සාමාජිකයෙකු අසල් වැසි තරුණයකුගේ ප්‍රහාරයකට ලක්ව බරපතළ කැපුම් තුවාල සහිතව      නිවස තුලදීම මරණයට පත් ව ඇතැයි පොලිසිය කියයි.

ඔහු සමඟ පැමිණි අනෙක් දෙදෙනා පලා ගොස් ඇතැයිද  මිනුවන්ගොඩ පොලීසිය පවසයි.

ඊයේ(11) අළුයම් කාලයේ යාගොඩමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ දෙමහල් නිවසකදී ඇති වූ මෙම සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ ඕපාත ප්‍රදේශයේ පදිංචි  තරුණයෙක් බවට හඳුනාගෙන ඇත. 

දේපල කොල්ලකෑමේ හෝ නිවැසි  කාන්තාවන්ට අතවර කිරීමේ අරමුනින් මොවුන් පැමිණියාද යනන පිළිබඳවත් පරීක්ෂණ සිදු කෙරෙන බව පොලීසිය කියයි.

   

 

 



අදහස් (2)

අපරාධයකට ගෙට පැන මැරුම් කයි

Pradeep Kumara Monday, 12 February 2024 12:03 PM

දැන් ඉතිං ඔය පහර දීපු පුද්ගලයව අත් අඩංගුවට අරන් දඬුවම් දෙන්න යන්න එහෙම එපා. පලා ගිය අනෙක් පුද්ගලයන් හොයාගෙන උන්ටත් දඬුවම් කරන්න. මනුෂ්‍ය ඝාතන අනුමත නොකලත් මෙවන් සමාජ පිළිල තුරන් කල යුතුමයි.

:       0       33

sugath Monday, 12 February 2024 04:05 PM

අද බොහෝවිට අපරාධයක් සිදුවෙන අවස්ථාවේදීම පොලිසියට එම ස්ථානයට පැමිණ එය වැළක්විය නොහැක. බොහෝවිට පොලිසිය පැමිණෙන විට මංකොල්ලකරුවන් පලාගොස් හමාරයි. මෙවැනි පසුබිමක අසල්වැසියන් එකතු වී අපරාධයක් සිදුවීම වැළැක්වීමට ගත් පියවර ප්‍රශංශා කළයුතු දෙයකි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 27 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 644 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3414 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 899 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1297 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1075 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2034 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site