IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘අපරාධයක් හෙළිකරගන්න උඩුවේ හිමියන්ට අවස්ථාවක්’

සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාළුදුවාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම ඝාතයක් බව උඩුවේ ධම්මාලෝක හිමි පවසන්නේ නම් එය හෙළිකර ගැනිම සඳහා උන්වහන්සේ තොරතුරු සැපයිය යුතු බවත් උලපනේ සුමංගල හිමියෝ පවසති.

සුමංගල හිමියෝ මේ සම්බන්ධයෙන් සිඅයිඩියේ පැමිණිල්ලක් ද කළහ.

සොභීත හිමියන්ගේ මරණය සැක බව කියමින් උඩුවේ ධම්මාලෝක හිමියන් අද රහස් පොලිසියට පැමිණිල්ලක් කළේය.

සෝභිත හිමියන් අපවත් වී මාස 05 ට ආසන්නය.

IMG_6584

 

 



අදහස් (0)

‘අපරාධයක් හෙළිකරගන්න උඩුවේ හිමියන්ට අවස්ථාවක්’

රොකී Thursday, 24 March 2016 02:25 PM

සාසනයට ලොකුම හානිය කරන්නේ මේ සුපිරි නිකායේ ` මොඩ් හාමුරුවරු`. සෝභිත හාමුදුරුවන්ගේ මරණය ගැන දැන් මොකෝ කතා කරන්නේ, මෙච්චර කල් කටේ පිට්ටු හිරවෙලා තිබුනද? ජනාධිපති තුමනි, චීවරයට මුවා වෙලා බිස්නස් කරන කහකඩයන් නෙරපා සාසනය සුද්ධ කරන්න කාලය පැමිණ ඇත. නායක භික්ෂූන්වහන්සේලා සමග සාකච්චා කොට යමක් ඉක්මනින්ම නොකලොත් පඬු හැලියටත් හෙනගහන දවස ළඟදීම උදාවන්නට ඉඩ තිබේ.(කෞ)

:       0       0

මහේෂ් Friday, 25 March 2016 05:44 AM

උඩුවේ හාමුදුරුවෝ අලි කේස් එකේ විලි වහගන්න නේ ඔය මහන්සි ගන්නේ. (බ)

:       0       0

උපාලි Friday, 25 March 2016 04:26 PM

ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවලු. පවු දෙයියනේ එක අතකට. කොහොමට වැජඹුණු අයද? (නි)

:       0       0

ජයන්ත Thursday, 24 March 2016 02:47 PM

මෙයා කවුද? තවත් කඩේ යන කෙනෙක් වගේ. මෙයාල සල්ලි වලට ඕන දෙයක් කියයි (බ)

:       0       0

රෝහිණී Thursday, 24 March 2016 02:50 PM

අලි කේස් එකක් නාවනම් සෝභිත හාමුදුරුවන්ට නිදහසේ නිවන් යන්න තිබුනා, දැන් අලි කේස් ඇවිදින්නේ.ඒකෙන් බේරෙන්න මොකක හරි එල්ලෙන්න ඕනා. (බ)

:       0       0

දහම් Thursday, 24 March 2016 02:54 PM

උන් වහසේලා කියන්නේ ජනාධිපති කොමිසමක් දාන්න කියල. එතකොට උන් වහන්සේලා ළඟ තියෙන තොරතුරු ඉදිරි පත් කරනවා කියල. එ්ක තමයි හරි. ඇයි ඒ වෙනුවට උන් වහන්සේලා පස්සේ පන්නන්න හදන්නේ. එතකොට සැකයක් ඇති වෙනවනේ. (බ)

:       0       0

අන්වර් Thursday, 24 March 2016 03:13 PM

උඩුවේ ධම්මාලෝක හිමියන් අලි වංචාවක් සම්බන්ධයෙන් මාස 5 පසුව තමා සැකය ඇති වෙලා තිබෙන්නේ (බ)

:       0       0

අමා Friday, 25 March 2016 07:12 AM

සාමා ඕක අහගන්න පුළුවන් තව ටික කලකින් අගමැති තුමාගෙන් .(බ)

:       0       0

නිශාන්ත පෙරේරා Friday, 25 March 2016 08:10 AM

කට්ටියක් සෝමේ හමුරුවන්ගේ මරණය වික්කා .දැන් සෝහිත හාමුදුරුවන්වත් විකුනනවා .(අ)

:       0       0

පද්මිණි Thursday, 24 March 2016 06:21 PM

දහම්, ඔබ ගැන පුදුමයි .මේ කතාව කියන්න බලපත් නැති අලි පැටියා අල්ලනකල්ම හිටියට වෙනම නඩු දාන්න පුළුවන් (අ)

:       0       0

චන්දා Thursday, 24 March 2016 07:31 PM

දැන් දැන් කරන තර්ක විතර්ක අදහස් උදහස් අනුව රට තිබු තැනටම නැවත අපූරුවට ඇදගෙන යන බවකුයි අපිට පෙනෙන්නේ (නි)

:       0       0

නලින් යහම්පත් Thursday, 24 March 2016 08:07 PM

මාළුදුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම, තම වාසියට, තම අවශ්‍යතා ඉටු කර ගැනීමට විකෘති කරමින් සමහරු තමන් කළ සහ කරන වැරදි වහගන්න හදනවා නම් ඒක වැරදියි (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 24 March 2016 09:16 PM

නියම හාමුදුරුවරු කවුද, බොරු චීවරධාරීන් කවුද කියා ජනතාවට හඳුනාගන්න හොඳ වෙලාවක් මේක (නි)

:       0       0

සාමා Thursday, 24 March 2016 10:58 PM

අනේ ඔයාල පිළිගන්නවානම් පිළිගන්න , නැතිනම් නිකන් ඉන්න , අද පාන්දර අපේ ගේට්ටුව ළඟ අලි පැටියෙක් දාලා ගිහිල්ල හිටියනේ කවුරුදෝ පින්වතෙක්,. අනේ මම ඉන්නේ උඩුවේ ස්වාමින්වහන්සේ ලව්වා උපදේශයක් ගන්න , කොහොමද අනාත වෙච්චි අලි පැටියෙක් හදාගන්නේ කියල. (අ)

:       0       0

විජේ Thursday, 24 March 2016 11:36 PM

ඒ හාමුදුරුවන්ට සාක්ෂි තියෙනවා නම්, ආයේ කොමිෂන් දාන්න ඕන නැ පොලිසිය ට කට උත්තරයක් දෙන්න, නිකම් ජනතාවගේ මුදල් නැති කරන්නේ නැතුව, මස පහක් ගියේ (අ)

:       0       0

දිනෙත් Friday, 25 March 2016 02:36 AM

සාමාගේ අදහස නියමයි. මමත් එකඟයි. (නි)

:       0       0

හිරාන් Friday, 25 March 2016 11:49 AM

කාටවත් කඩේ යන්න එපා පාඩුවේ පන්සලට වෙලා ඉන්න(කෞ)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 24 March 2016 12:10 PM

උඩුවේ හිමියන් විතරක් නෙමෙයිනේ,තවත් කීපනමක්ම මේ බව කියලනේ තියෙන්නේ. (බ)

:       0       0

සෙනෙවිරත්න Friday, 25 March 2016 03:08 AM

අර අලි පැටියාගේ අම්මාට වෙච්ච දේ දන්නවාද දන්නෙ නැහැ (නි)

:       0       0

රුවන් Thursday, 24 March 2016 12:42 PM

ඔව් ඔව් ඔය බස්නායකලා වගේ මෝඩ අරයට කඩේ යන උදවිය තමයි කියන්නේ අපවත් වුණු ස්වාමීන්වහන්සේ කෙනෙකුටවත් ඉන්න දෙන්න එපා ඒකෙනුත් දේශපාලන වාසි ගන්න ඔයාලා හොදයි කුබුරු හාන්න (බ)

:       0       0

ප්‍රියා Friday, 25 March 2016 04:00 AM

වෛරය නිසා එක එක දේවල් කරන්න කියන්න ගිහින් තමාම විනාශ වෙන හැටි. (බ)

:       0       0

අශෝක Friday, 25 March 2016 04:13 AM

කොහොමද සංඟඝයා ආපු වාහනේ ? (බ)

:       0       0

අමිත් Thursday, 24 March 2016 01:09 PM

මේ හිමිවරු කව්රුත් දිගට හරහට විතරක් නොවෙයි මහා අගාධයකට සාසනය විනාශ කරනවා. අපේ ජිවිත කාලයේදීම සාසනයට අබ සරණයි (බ)

:       0       0

උපාලි Thursday, 24 March 2016 01:35 PM

සුමිත්‍රා බස්නායක, ඔය කියන හිමිවරු නිකම් තැන් තැන්වල කියවන්නේ නැතුව සාක්ෂි සහිතව පොලිසියට කරුණු ඉදිරිපත් කළා නම් මෙලහකටත් "ඝාතකයෝ" අල්ලලා නේද? හැබැයි, අපට නම් මතකයි සෝභිත හිමියන්ට වරක් රෝහල් ගතවෙන්නත් සිදුවුනා.(බ)

:       0       0

විමුක්ති Thursday, 24 March 2016 01:35 PM

ඕන කෙනෙකුට ඕනෑම මෝඩ කථාවක් කියන්න පුලුවන්.නමුත් මහජනයා අවශ්‍ය වෙලාවේදී නියම තීරණ ගන්නවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 106 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 124 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 335 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


ලිබඩු කර්මාන්තශාලාවක ගින්නක්
2024 සැප්තැම්බර් මස 29 62 0

මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි


කූට ලේඛන සකසා මෝටර් රියක් අලෙවි කළ දෙන්නෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 29 408 0

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල


අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 1259 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site