සිංහල අලුත් අවුරුද්ද යෙදෙන අප්‍රේල් 14 වන දින පෞද්ගලික බස් රථ සේවා නොපැවැත්වෙන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කරයි.
සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අප්‍රේල් 14 ප්‍රයිවට් බස් නෑ
ගයාන් Friday, 10 April 2015 09:26 AM
කොයිතරමි ගැමුණුගේ පුද්ගලික බස් තිබුණත් අන්තිමට කලුවර වැටුනට පස්සේ අපිට නමි අන්තිමට ගමට යන්ට හැමදාම අන්තිමට ලංගම බස් එක විතරයි...(ම)
අපොන්සු Saturday, 11 April 2015 04:14 AM
අනේ සාධු! සංයමක් ඇතුව පාරේ යන්න පුළුවන්. (නි)
කමල් Friday, 10 April 2015 10:08 AM
ගැමුණු සහ කණ්ඩායම හිතන හැටි, ලැජ්ජයි, වැඩි පුර ලංගම බස් දාන්න එපා කියන්නෙත් මේ අයම තමා. (ස)
ලලිත් පෙරේරා Friday, 10 April 2015 10:38 AM
ලංකාවේ ප්‍රවාහන කටයුතු පාලනය කරන්නේ කවුද ? මේ රටේ ප්‍රවාහන පාලනය ඉතාම නරකයි.(ම)
රුවන් Saturday, 11 April 2015 07:09 AM
14 කොහොමත් පුද්ගලික බස් දුවන්නේ නැහැ. ඒ අයටත් අවුරුදු කියලා දෙයක් තියෙන්න ඕනෑ. (නි)
නිවන්තක Friday, 10 April 2015 03:08 PM
බැරිද ප්‍රවාහන ඇමතිතුමාට මේකට විසඳුමක් දෙන්න? (නි)
ලක්මාල් Friday, 10 April 2015 03:16 PM
අයියෝ ගැමුණු මහත්තයෝ! (නි)
ඇසළ Friday, 10 April 2015 03:35 PM
මේවට වගකියන්න ඕනෑ පුද්ගලික බස් ඇතිකළ උදවිය. සමහරු ලියලා තියෙන්නේ ලංගම බස් විතරයි 14 වෙනිදට දුවන්න ඕනෑ කියලා? මොකද ලංගම සේවකයන්ගේ දරු පවුල් නැද්ද එතකොට (නි)
හෂාන් Friday, 10 April 2015 03:36 PM
අසාධාරන කතාවක්. ලංකාවේ ඉන්නේ ඔක්කොම සිංහලද? අවුරුදු කාලා මිනිස්සු ගමන් යන්නේ නැද්ද ? (නි)
හසිත් Saturday, 11 April 2015 01:28 PM
එතකොට ලංගම බස් තියෙනවද? (නි)
සමන් Friday, 10 April 2015 07:01 AM
බස්, සේවයක් නොවී මාෆියාවක් වීමේ ප්‍රතිඵල. (නි)
කණිෂ්ක Friday, 10 April 2015 07:02 AM
ප්‍රයිවට් බස් තියෙනවා නම් ගොඩක් හොඳයි.එයාලා රටට ලොකු සේවයක් කරනවා.අපි ඒක අගය කරනවා.මේ දවසෙත් කැපවෙන්න පුලවන් අය ප්‍රයිවට් බස් සමඟම ඉන්නවා නම් ගොඩක් හොඳයි. (නි)
චමල් Friday, 10 April 2015 07:09 AM
ඒ මිනිසුන්ට අවුරුදු තහනම්ද ? එදාටත් බස් දුවන්න කියන්නේ (නි)
සෑම් Friday, 10 April 2015 07:22 AM
හැමදේටම කාලසටහනේ ප්‍රශ්නයක් කියන බස් ගැමුණු කියන්නේ මේ වැඩෙත් කාලසටහන් ප්‍රශ්නයක් කියලද? (නි)
වෙදගේ Friday, 10 April 2015 07:25 AM
ප්‍රයිවට් බස් යනු ව්‍යාපාරයක් මිස සේවයක් නොවේ (නි)
සුනිල් Friday, 10 April 2015 07:58 AM
වෙදගේ දන්න තරමක මහත පේනාවා ඒ මිනිස්සුත් අවුරුද්දට දරු පවුල් එක්ක ඉන්නේ නැද්ද? (ම)
කමනි Friday, 10 April 2015 08:21 AM
වෙදගේ දන්නා තරම තමා.(බ)
කමනි Friday, 10 April 2015 08:23 AM
බස් හිමියන් කැමතිනම් මොකද 14 වැනිදට බස් ධාවනය කරන්න බැරි . ගැමුණු මහත්තය නෙවිනේ බස් නඩත්තු කරන්නේ. (බ)