(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
අපරාධයකින් උත්පාදිත දේපොළ පවරා ගැනීමේ පනත් කෙටුම්පතට පක්ෂව කවුරු ඡන්දෙ දුන්නේ නැතත් තමා ඡන්දය ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (8)පැවසීය.
තමා හිරේ ඉඳන් අද පාර්ලිමේන්තුවට ආවේ එම ඡන්දය ලබාදීමට බව ද දසනායක මහතා සඳහන් කළේය.
රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉඳන් මම අද පාර්ලිමේන්තුවට ආවේ.
මේක අනුන්ගේ කලිසම උගේ වගේ ඇඳගෙන යනවා වගේ පනතක්.පනත් කෙටුම්පත් සකස් කළේ කවුද?කවදාද? නීති පතිට යැව්වේ කවුද?කවදාද?කැබිනට ඇනුමැතිය ගත්තේ කවුද?කවදාද? ඒ වගේම පනත දාන්න හදිසි උනේ ඇයි?
අයි.එම්.එෆ් එක උනන්දු කළේ නැතිනම් මේ පනත එන්නේ නෑ. ගිය ආණ්ඩුවත් මේක දාන්න ගියේ අයි.එම්.එෆ් උවමනාවට.අල්ලස් දූෂණ පනතට මම ඡන්දෙ දුන්නා. පළවෙනියට මට විරුද්ධව ඒකෙන් නඩු දාලා තියෙනවා.
වාහන ව්‍යාජ ලෙස ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.
අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් හය දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළු කර ඇතැයි
අළුත් අවුරුද්ද වෙනුවෙන් ක්‍රියාත්මක පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් අද (17) වනවිට මගී පැමිණිලි 190 ක් පමණ ලැබී ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි
ගොවි ජනතාවට මේ පාර අවුරුදු සරු බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකළපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම්
පවුලේ අයවළුන් සමග පානදුර මුහුදේ විනෝදයට දියනාමින් සිටී පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
අපරාධ දේපොළ පනතට ඡන්දෙ දෙන්න චාමර බන්ධනාගාරෙ සිට එයි
Neel Tuesday, 08 April 2025 05:58 PM
දැන්වත් මෝඩවැඩ, මෝඩකතා, මෝඩ කම ප්‍රදර්ශනය කිරීම නවත්තන්න
මාබංකුසිංහ Tuesday, 08 April 2025 06:01 PM
ඒක හොරුන්ගෙ ගතිය. වැලිකඩ වෙඩික්කරුත් එලියට දුවල තියෙන්නේ ඇතුලේ වෙඩිතියනවා කියල කෑගහගෙනනේ.
Viresh Tuesday, 08 April 2025 06:47 PM
සජිත්ගෙ බිරිඳ වෙනකාගෙවත් දේපළ බලෙන් අල්ලගෙන සැලූනයක් කරනවා, වෙනකාගෙද කලිසම තමාගෙ වගේ ඇඳන් ඉන්නවා වාගේ, ඔබ හරි චාමර!
අරවින්ද මොණරවිල Tuesday, 08 April 2025 07:05 PM
තමුන් චන්දය දුන්නත් නැතත් වැඩි බහුතරයකින් පණත සම්මත වෙනවා, ඒ නිසා නාවත් කමක් නැහැ.
ප්‍රියන්ත Tuesday, 08 April 2025 08:24 PM
වරදක් කර නොමැතිනම්, බියවිය යුතු නැත!
පිටරටවැසියා Tuesday, 08 April 2025 08:39 PM
හොරු කොහොමත් වේලාසනින්ම, එක අතක් නෙමෙයි, අත් දෙකම උස්සනවා.
චතුරි Tuesday, 08 April 2025 10:44 PM
රටේ සම්පත් හොරාකාපු. හොර නිවටයින්ගේ මැති ඇමතිකම් සේරම අහෝසි කරන්න. නැවත චන්දෙ නොඉල්ලන්න. හිරගෙදර ඉන්න කාලේ. මේවාට සහභාගී නොවෙන්න තමන් නිර්දෝශී කියලා ඔප්පු වෙනකම්. මුන්ව හිර කරන්න
රුවන් Wednesday, 09 April 2025 01:42 PM
විරෙශ්ගේ කතාව හරි සැලුනා එක අයත් ගොඩනැගිල්ලේ ඇත්ත අයිතිකාරුට තාමත් චන්ඩිපාට් දානවා මොනවා වුනත් ඒ මනුස්සයා අහිංසක මනුස්සයෙක්. තමන්ගේ වාහනය පාක් කරන්නත් දෙන්නේ නෑ. වාසනාවකට ජනපති වුනේ නැත්තේ නැත්තං ඔය මනුස්සයාවත් අතුරුදන් කරලා මේ අය.